කොරෝනා සහ මිත්‍යා මත.

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    එතකොට උඹලට ලෙඩේ හැදෙන එක නවත්තගන්න බැරි කමයි , හැදුණට පස්සෙ දෙන්න බේතක් නැති කමයි ගොන් කම නෙවි නේද ? ඒක science නේද ? මරේ මරු !

    uba gawa corona hadena eka nawaththa ganna kramayak thiyenawada ? hadunata passe denna bahethak thiyenawada ? uba gawa ehema ekak nathnam treatments hoyaganna mahansi wena scientists lata unge wade karanna deela uba paduwe iwasan hitapan vaccine ekak enakan boru pathurawanne nathuwa.

    uba science wala waradi hoyanna kalin, virus walai, bacteria walai athara wenasa pahadili karapan ? virus walin hadena disease walata treat karana amaru ai kiyala pahedili karapan ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    uba gawa corona hadena eka nawaththa ganna kramayak thiyenawada ? hadunata passe denna bahethak thiyenawada ?
    මම නෙවි ඒවා කියල දීලා තියෙන්නේ ගිය මාර්තු 19 වැනිදා රජයේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන්මයි.
    uba gawa ehema ekak nathnam treatments hoyaganna mahansi wena scientists lata unge wade karanna deela uba paduwe iwasan hitapan vaccine ekak enakan boru pathurawanne nathuwa.
    වැක්සීන් විතරමයිද ඕනා - ඇයි කසාය - ලේහ එපාද ?
    uba science wala waradi hoyanna kalin, virus walai, bacteria walai athara wenasa pahadili karapan ? virus walin hadena disease walata treat karana amaru ai kiyala pahedili karapan ?
    ඔය මොක වුණත් හැදෙන මාධ්‍ය විකෘති කෙරුවාම - ඔය මොකේ වත් පැටිකිරි අදාළ නැතුව මැරිලා යනවා නේ. ඒක උඹල නොදන්න මී ගොන් කම නිසා නේ මේ විකාරේ.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මම නෙවි ඒවා කියල දීලා තියෙන්නේ ගිය මාර්තු 19 වැනිදා රජයේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන්මයි.
    Link eka deepan, සෞඛ්‍ය අමාත්‍යංශයෙන් dapu.
    වැක්සීන් විතරමයිද ඕනා - ඇයි කසාය - ලේහ එපාද ?
    ona ekak. effective kiyala oppukarapu ekak wenna oni.
    ඔය මොක වුණත් හැදෙන මාධ්‍ය විකෘති කෙරුවාම - ඔය මොකේ වත් පැටිකිරි අදාළ නැතුව මැරිලා යනවා නේ. ඒක උඹල නොදන්න මී ගොන් කම නිසා නේ මේ විකාරේ.
    wikara kiyawanne nathiwa ahapu deta utthara deepan. simple question ekak ahuewe..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Link eka deepan, සෞඛ්‍ය අමාත්‍යංශයෙන් dapu.
    120800032_2701497586790045_377117354062170180_o.jpg

    92490969_2553752321564573_5964742235839791104_o.jpg

    93551952_2553752374897901_2692874220337102848_o.jpg

    92468325_2553752418231230_188294342668976128_o.jpg

    92236352_2548986118707860_3837854884464427008_o.jpg

    92641727_2548767905396348_236384533136539648_o.jpg

    92554596_2548210602118745_1617129064676458496_o.png

    92278811_2547499212189884_2424800722705973248_o.jpg

    90149863_2533445733595232_2557697597938597888_o.jpg

    90142539_2533444980261974_3742520775295369216_o.jpg

    ona ekak. effective kiyala oppukarapu ekak wenna oni.

    මෙන්න effective වුණ බේත. අදටත් මේ ලෙඩාට reinfection එකක් වත් නෑ.

    wikara kiyawanne nathiwa ahapu deta utthara deepan. simple question ekak ahuewe..

    වෛරස් හැදෙන්නෙ ජීව සෛල ඇතුලේ - ඒවා බැක්ටීරියා වලට වඩා ගොඩක් පොඩියි - ඒවාට තාම බේතක් දොස්තරලට හොයාගන්න බැරි වෙලා හිංදයි ඕක අමාරු වෙලා තියෙන්නේ. ඒත් සිංහල වෙදකමේ වෛරස් වලට ඕන තරම් බේත් තියෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,302
    166,578
    113
    එකමත් එක රටක
    120800032_2701497586790045_377117354062170180_o.jpg

    92490969_2553752321564573_5964742235839791104_o.jpg

    93551952_2553752374897901_2692874220337102848_o.jpg

    92468325_2553752418231230_188294342668976128_o.jpg

    92236352_2548986118707860_3837854884464427008_o.jpg

    92641727_2548767905396348_236384533136539648_o.jpg

    92554596_2548210602118745_1617129064676458496_o.png

    92278811_2547499212189884_2424800722705973248_o.jpg

    90149863_2533445733595232_2557697597938597888_o.jpg

    90142539_2533444980261974_3742520775295369216_o.jpg

    මෙන්න effective වුණ බේත. අදටත් මේ ලෙඩාට reinfection එකක් වත් නෑ.

    වෛරස් හැදෙන්නෙ ජීව සෛල ඇතුලේ - ඒවා බැක්ටීරියා වලට වඩා ගොඩක් පොඩියි - ඒවාට තාම බේතක් දොස්තරලට හොයාගන්න බැරි වෙලා හිංදයි ඕක අමාරු වෙලා තියෙන්නේ. ඒත් සිංහල වෙදකමේ වෛරස් වලට ඕන තරම් බේත් තියෙනවා.

    දැන් ඔකේ කියල තියනවද උබ කියපු, මාස්ක් දැම්මට වැඩක් නෑ , කරන්න බැරි උන් පැත්තකට වෙලා කරන්න පුලුවන් උන්ට කොරෝනා හොද කරන්න දෙන්න ඕනේ වගේ ඒවා ????
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දැන් ඔකේ කියල තියනවද උබ කියපු, මාස්ක් දැම්මට වැඩක් නෑ , කරන්න බැරි උන් පැත්තකට වෙලා කරන්න පුලුවන් උන්ට කොරෝනා හොද කරන්න දෙන්න ඕනේ වගේ ඒවා ????

    තියෙන්න ඕනෙත් නෑනේ.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    සියල්ලන් ගෙන්ම ඉල්ලනේ, මොහු සමග තර්ක කිරීමට යාමෙන් කිරීමෙන්, තම කාලය මිඩංගු කර නොගන්න ලෙසයි.
    ම විසින් මෙම thread එක දැමුවේ, මොහු සිදු කල, mask දැමීමෙන් වැඩක් නැ යන අදහසට විරොදය දැක්වීමක් ලෙස හා, ඒ වාට නොරැවටෙන ලෙස ඔබ දැනුවත් කිරීමටය.
    mask බාවිතයෙන් corona වලින් වැළකීමට කිසිදු පිටිවහලක් නැති බව ප්‍රකාශ කිරීමෙන් ම මොහුගේ මෝඩ කම පිළිබිඹු වන අතර, මෙවැන්නන් සමග තර්ක කිරීමට යාමෙන්, මෙවැනි වැරදි මත වපුරවන්නන් හට අනවශ්‍ය ප්‍රසිද්දියක් ද ලැබේ.
    ආයුර්වේද හෝ වෙනත් alternative treatments (හානිකර නොවන )බාවිතයට මම කිසිසේත්ම විරුද්ද නොවන අතර, mask බාවිතය අධෛර්යමත් කිරීමේ ප්‍රකාශ වලට තදින්ම විරුද්ද වෙමි.
    mask බාවිතයෙන් රෝග වැලැක්වීමක් නොවන බව ඔප්පු කර නොමැත.
    එම නිසා mask බාවිත කිරීම, දෑත සේදීම,සමාජ දුරස්ථ බවය අනිකුත් සියලුම ප්‍රතිකර්ම වලට වඩා රෝගයෙන් වැළකීමට උදව් වන බව මා තරයේ විශ්වාස කරන අතර, එම ක්‍රම නිවැරැදි ව අනුගමනයෙන් ඔබ සියල්ලටම රෝගයෙන් වැලකි සිටිමටද හැකිය.
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එම නිසා mask බාවිත කිරීම, දෑත සේදීම,සමාජ දුරස්ථ බවය අනිකුත් සියලුම ප්‍රතිකර්ම වලට වඩා රෝගයෙන් වැළකීමට උදව් වන බව මා තරයේ විශ්වාස කරන අතර, එම ක්‍රම අනුගමනයෙන් ඔබ සියල්ලටම රෝගයෙන් වැලකි සිටිමටද හැකිය.

    ඉතිං අර දොස්තරට කොරෝනා හැදෙන්න බෑනේ ඔය විශ්වාසය නිවැරදි නම් !
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    සෞඛ්‍ය අමාත්‍යංශයෙන් kiwwa kiyalane oya kiwwe. ai dan ayurveda department ekakin hadapu poster danne ?
    Ministry of Health eken kiwawa kiyala oya borune kiwwe.

    මෙන්න effective වුණ බේත. අදටත් මේ ලෙඩාට reinfection එකක් වත් නෑ.

    meya Kuwait, Italy wage ratawata beheth dunna kiyala oppu karanna puluwan meyata. meya ki denekta beheth karala thiyenawada ? meya kohomada covid-19 patient lata prathikara karanna awasara gaththe? anthimata pennana ganu kena kawda ? eyata covid-19 hadila thibba kiyala evidence pennanna puluwanda ? video eka publish karala thiyenne april wala. e kiyanna mulin covid-19 hadunu aya tika deyagen ekkenek wenna oni. ai muna wayagena inne eya ?

    Muth uba wagema borukarayek kiyala penne. ehema novei nam kiyala thiyena dewal evidence ekka oppu karala pennanna oni, nathuwa rata wate baila gahala wadak na.

    වෛරස් හැදෙන්නෙ ජීව සෛල ඇතුලේ - ඒවා බැක්ටීරියා වලට වඩා ගොඩක් පොඩියි - ඒවාට තාම බේතක් දොස්තරලට හොයාගන්න බැරි වෙලා හිංදයි ඕක අමාරු වෙලා තියෙන්නේ. ඒත් සිංහල වෙදකමේ වෛරස් වලට ඕන තරම් බේත් තියෙනවා.

    replicate wenne living cells athule. ow beheth nathi nisa thamai amaru, ai beheth hoyaganna amaru wela thiyenne ?
    *samahara ewata vaccine + palanaya karanna drugs thiyanawa.

    virus walata science walin behethak hoyaganna bari wela, සිංහල වෙදකමේn behethak hoyagena thiyena virus wala nam karanna ? list ekak denna.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සෞඛ්‍ය අමාත්‍යංශයෙන් kiwwa kiyalane oya kiwwe. ai dan ayurveda department ekakin hadapu poster danne ?
    Ministry of Health eken kiwawa kiyala oya borune kiwwe.
    ඇයි ආයුර්වේද දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යංශයේ කොටසක් නෙවෙයිද ? වෙන අමාත්‍යංශයකද - එහෙනම් මොකේද ?
    meya Kuwait, Italy wage ratawata beheth dunna kiyala oppu karanna puluwan meyata. meya ki denekta beheth karala thiyenawada ? meya kohomada covid-19 patient lata prathikara karanna awasara gaththe? anthimata pennana ganu kena kawda ? eyata covid-19 hadila thibba kiyala evidence pennanna puluwanda ? video eka publish karala thiyenne april wala. e kiyanna mulin covid-19 hadunu aya tika deyagen ekkenek wenna oni. ai muna wayagena inne eya ?

    Muth uba wagema borukarayek kiyala penne. ehema novei nam kiyala thiyena dewal evidence ekka oppu karala pennanna oni, nathuwa rata wate baila gahala wadak na.
    ඔය තියෙන්නෙ living evidence තමයි - අවශ්‍ය නම් ඕන අයට ඔය අයව මුණ ගැහිලා හරිම ලේසියෙන් ඔය ගැන විභාග කොරන්න පුළුවන්.
    replicate wenne living cells athule. ow beheth nathi nisa thamai amaru, ai beheth hoyaganna amaru wela thiyenne ?
    *samahara ewata vaccine + palanaya karanna drugs thiyanawa.

    virus walata science walin behethak hoyaganna bari wela, සිංහල වෙදකමේn behethak hoyagena thiyena virus wala nam karanna ? list ekak denna.
    සිංහල වෙදකමේ වෛරස් එකට පහර දෙන්නෙ නෑ - ඒක තියෙන මාධ්‍යය විකෘති කොරන එකයි කොරන්නේ. ඉතිං අතීත - වර්තමාන - අනාගත ඉස්සරහට එන මොන වෛරස් එකට වුනත් සලකන හැටි එකමයි.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle