එතකොට උඹලට ලෙඩේ හැදෙන එක නවත්තගන්න බැරි කමයි , හැදුණට පස්සෙ දෙන්න බේතක් නැති කමයි ගොන් කම නෙවි නේද ? ඒක science නේද ? මරේ මරු !
මම නෙවි ඒවා කියල දීලා තියෙන්නේ ගිය මාර්තු 19 වැනිදා රජයේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන්මයි.uba gawa corona hadena eka nawaththa ganna kramayak thiyenawada ? hadunata passe denna bahethak thiyenawada ?
වැක්සීන් විතරමයිද ඕනා - ඇයි කසාය - ලේහ එපාද ?uba gawa ehema ekak nathnam treatments hoyaganna mahansi wena scientists lata unge wade karanna deela uba paduwe iwasan hitapan vaccine ekak enakan boru pathurawanne nathuwa.
ඔය මොක වුණත් හැදෙන මාධ්‍ය විකෘති කෙරුවාම - ඔය මොකේ වත් පැටිකිරි අදාළ නැතුව මැරිලා යනවා නේ. ඒක උඹල නොදන්න මී ගොන් කම නිසා නේ මේ විකාරේ.uba science wala waradi hoyanna kalin, virus walai, bacteria walai athara wenasa pahadili karapan ? virus walin hadena disease walata treat karana amaru ai kiyala pahedili karapan ?
Link eka deepan, සෞඛ්‍ය අමාත්‍යංශයෙන් dapu.මම නෙවි ඒවා කියල දීලා තියෙන්නේ ගිය මාර්තු 19 වැනිදා රජයේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන්මයි.
ona ekak. effective kiyala oppukarapu ekak wenna oni.වැක්සීන් විතරමයිද ඕනා - ඇයි කසාය - ලේහ එපාද ?
wikara kiyawanne nathiwa ahapu deta utthara deepan. simple question ekak ahuewe..ඔය මොක වුණත් හැදෙන මාධ්‍ය විකෘති කෙරුවාම - ඔය මොකේ වත් පැටිකිරි අදාළ නැතුව මැරිලා යනවා නේ. ඒක උඹල නොදන්න මී ගොන් කම නිසා නේ මේ විකාරේ.
Link eka deepan, සෞඛ්‍ය අමාත්‍යංශයෙන් dapu.
ona ekak. effective kiyala oppukarapu ekak wenna oni.
wikara kiyawanne nathiwa ahapu deta utthara deepan. simple question ekak ahuewe..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මෙන්න effective වුණ බේත. අදටත් මේ ලෙඩාට reinfection එකක් වත් නෑ.
වෛරස් හැදෙන්නෙ ජීව සෛල ඇතුලේ - ඒවා බැක්ටීරියා වලට වඩා ගොඩක් පොඩියි - ඒවාට තාම බේතක් දොස්තරලට හොයාගන්න බැරි වෙලා හිංදයි ඕක අමාරු වෙලා තියෙන්නේ. ඒත් සිංහල වෙදකමේ වෛරස් වලට ඕන තරම් බේත් තියෙනවා.
දැන් ඔකේ කියල තියනවද උබ කියපු, මාස්ක් දැම්මට වැඩක් නෑ , කරන්න බැරි උන් පැත්තකට වෙලා කරන්න පුලුවන් උන්ට කොරෝනා හොද කරන්න දෙන්න ඕනේ වගේ ඒවා ????
එම නිසා mask බාවිත කිරීම, දෑත සේදීම,සමාජ දුරස්ථ බවය අනිකුත් සියලුම ප්‍රතිකර්ම වලට වඩා රෝගයෙන් වැළකීමට උදව් වන බව මා තරයේ විශ්වාස කරන අතර, එම ක්‍රම අනුගමනයෙන් ඔබ සියල්ලටම රෝගයෙන් වැලකි සිටිමටද හැකිය.
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් kiwwa kiyalane oya kiwwe. ai dan ayurveda department ekakin hadapu poster danne ?
මෙන්න effective වුණ බේත. අදටත් මේ ලෙඩාට reinfection එකක් වත් නෑ.
වෛරස් හැදෙන්නෙ ජීව සෛල ඇතුලේ - ඒවා බැක්ටීරියා වලට වඩා ගොඩක් පොඩියි - ඒවාට තාම බේතක් දොස්තරලට හොයාගන්න බැරි වෙලා හිංදයි ඕක අමාරු වෙලා තියෙන්නේ. ඒත් සිංහල වෙදකමේ වෛරස් වලට ඕන තරම් බේත් තියෙනවා.
ඇයි ආයුර්වේද දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යංශයේ කොටසක් නෙවෙයිද ? වෙන අමාත්‍යංශයකද - එහෙනම් මොකේද ?සෞඛ්‍ය අමාත්‍යංශයෙන් kiwwa kiyalane oya kiwwe. ai dan ayurveda department ekakin hadapu poster danne ?
Ministry of Health eken kiwawa kiyala oya borune kiwwe.
ඔය තියෙන්නෙ living evidence තමයි - අවශ්‍ය නම් ඕන අයට ඔය අයව මුණ ගැහිලා හරිම ලේසියෙන් ඔය ගැන විභාග කොරන්න පුළුවන්.meya Kuwait, Italy wage ratawata beheth dunna kiyala oppu karanna puluwan meyata. meya ki denekta beheth karala thiyenawada ? meya kohomada covid-19 patient lata prathikara karanna awasara gaththe? anthimata pennana ganu kena kawda ? eyata covid-19 hadila thibba kiyala evidence pennanna puluwanda ? video eka publish karala thiyenne april wala. e kiyanna mulin covid-19 hadunu aya tika deyagen ekkenek wenna oni. ai muna wayagena inne eya ?
Muth uba wagema borukarayek kiyala penne. ehema novei nam kiyala thiyena dewal evidence ekka oppu karala pennanna oni, nathuwa rata wate baila gahala wadak na.
සිංහල වෙදකමේ වෛරස් එකට පහර දෙන්නෙ නෑ - ඒක තියෙන මාධ්‍යය විකෘති කොරන එකයි කොරන්නේ. ඉතිං අතීත - වර්තමාන - අනාගත ඉස්සරහට එන මොන වෛරස් එකට වුනත් සලකන හැටි එකමයි.replicate wenne living cells athule. ow beheth nathi nisa thamai amaru, ai beheth hoyaganna amaru wela thiyenne ?
*samahara ewata vaccine + palanaya karanna drugs thiyanawa.
virus walata science walin behethak hoyaganna bari wela, සිංහල වෙදකමේn behethak hoyagena thiyena virus wala nam karanna ? list ekak denna.
මාස්ක් තිබ්බත් 100% sure නෑනේ.ඕවා ඇත්ත නම් අර දොස්තරට කොරෝනා හැදෙන්න බෑනේ !