කොරෝනා හැදුන උන් ඇතුලට වර 😁

Myth

Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    හැදිල දැන් දවස් කීයද?
    උඹලට දැන් හොදටම හොදයි ද?

    මට හැදිල දැන් දවස් 22 , තාම අන්ෆිට් නෙ බන්.
    කකුල් වල ඇටකටු රිදෙනව
    ගන්ද,සුවන්ද රස තාම නෑ
    මහන්සි ගතියක් එනව
    ආය්‍රවෙද බෙහෙත් ටිකක් ගෙන්නගත්තා බීල බලන්න..

    මැරෙයිද බo 😁
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,641
    113
    Colombo
    හැදිල දැන් දවස් කීයද?
    උඹලට දැන් හොදටම හොදයි ද?

    මට හැදිල දැන් දවස් 22 , තාම අන්ෆිට් නෙ බන්.
    කකුල් වල ඇටකටු රිදෙනව
    ගන්ද,සුවන්ද රස තාම නෑ
    මහන්සි ගතියක් එනව
    ආය්‍රවෙද බෙහෙත් ටිකක් ගෙන්නගත්තා බීල බලන්න..

    මැරෙයිද බo 😁

    පිටරට සුවන්ද මතක් උනා :(
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මට හැදුනේ පෙබරවාරි..හැදුන වෙලේ නම් මට ලොකු අමාරුවක් නැහැ..කොවිෂිල්ඩ් එකේ 1 එක අරන් තියෙන්නෙත් ඒ දවස්වලම තමයි.
    උණක් ආවේ නැහැ.. ගද සුවද,රස නොදනී ගියා. මාර්තු අන්තිම වෙනකොට හති ගතිය තිබුණා. මහන්සි වෙන්න බැහැ. හිටපු ගමන් පොඩ්ඩක් හුස්ම ගන්න අමාරු ගතියක් තිබ්බා, පුදුම අලස ගතියක් තිබුනේ.. ඇග රිදෙනවා..හිටගෙන ඉන්න බෑ..නිදි මරන්න බෑ...මර තෙහෙට්ටුයි..
    zincovid /TopDe 1000 රෑට ගත්තා.. හන්දිපත් රුදාව අඩුවුණේ ඒකෙන් තමයි.

    වැඩක් කරගන්න පුළුවන් තත්වෙට ආවේ.. ජූනි අන්තිම වෙනකොට..ගිය මාසේ ඉදං දවසට 5km විතර ඇවිදින්න ගත්තා..ලොකු අමාරුවක් නැහැ.. හිටපු ගමන්
    අත පය රිදෙනවා.. මට පීනසේ තියෙන නිසා උදේට උණු වතුරෙන් තමයි නාන්නේ..ඒක නිසා සෙම ගතිය අඩුයි. 12 න් පස්සේ වැරදිලාවත් නැවොත් ඔලුව රිදෙන්න ගන්නවා..නාසය හිර වෙනවා..හචින් යනවා... අපේ අම්මටත් මගෙන්ම ලෙඩේ හදුනා..එයාට ටිකක් අමාරු වුනා.. තවමත් ඇග රිදෙන ඒවා තියෙනවා..අම්මට දියවැඩියාව තියෙනවා..සීතල ජාති කෑවොත් එයට හිටපු ගමන් හුස්ම ගන්න අමාරු ගතියක් රෑට එනවා කිව්වා.

    kuttama functional adu wenawada?
    ubalatath thiyena prashna..ehema wenne naa ban..
    ------ Post added on Aug 23, 2021 at 12:24 PM
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    kuttama functional adu wenawada?
    eka wada ban, eeyet sokade helluwa 😁
    මට හැදුනේ පෙබරවාරි..හැදුන වෙලේ නම් මට ලොකු අමාරුවක් නැහැ..කොවිෂිල්ඩ් එකේ 1 එක අරන් තියෙන්නෙත් ඒ දවස්වලම තමයි.
    උණක් ආවේ නැහැ.. ගද සුවද,රස නොදනී ගියා. මාර්තු අන්තිම වෙනකොට හති ගතිය තිබුණා. මහන්සි වෙන්න බැහැ. හිටපු ගමන් පොඩ්ඩක් හුස්ම ගන්න අමාරු ගතියක් තිබ්බා, පුදුම අලස ගතියක් තිබුනේ.. ඇග රිදෙනවා..හිටගෙන ඉන්න බෑ..නිදි මරන්න බෑ...මර තෙහෙට්ටුයි..
    zincovid /TopDe 1000 රෑට ගත්තා.. හන්දිපත් රුදාව අඩුවුණේ ඒකෙන් තමයි.

    වැඩක් කරගන්න පුළුවන් තත්වෙට ආවේ.. ජූනි අන්තිම වෙනකොට..ගිය මාසේ ඉදං දවසට 5km විතර ඇවිදින්න ගත්තා..ලොකු අමාරුවක් නැහැ.. හිටපු ගමන්
    අත පය රිදෙනවා.. මට පීනසේ තියෙන නිසා උදේට උණු වතුරෙන් තමයි නාන්නේ..ඒක නිසා සෙම ගතිය අඩුයි. 12 න් පස්සේ වැරදිලාවත් නැවොත් ඔලුව රිදෙන්න ගන්නවා..නාසය හිර වෙනවා..හචින් යනවා... අපේ අම්මටත් මගෙන්ම ලෙඩේ හදුනා..එයාට ටිකක් අමාරු වුනා.. තවමත් ඇග රිදෙන ඒවා තියෙනවා..අම්මට දියවැඩියාව තියෙනවා..සීතල ජාති කෑවොත් එයට හිටපු ගමන් හුස්ම ගන්න අමාරු ගතියක් රෑට එනවා කිව්වා.

    ubalatath thiyena prashna..ehema wenne naa ban..
    ------ Post added on Aug 23, 2021 at 12:24 PM
    ela
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934

    බොහොම ස්තූතියි සහෝ, ඔයාගේ අත්දැකීම අපිට කිව්වට, තියෙන අසනීප තත්ත්වත් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.:) (y)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගෙදර ඇවිත් මාසයයි ඊයෙට.......සෙම ගතිය තියෙනවා පපුව ඇතුලෙන්....හුස්ම ගන්න ටිකක අමාරු ගතියක දැනෙනවා..... වැස්ස ගතිය නිසා වෙන්න ඇති කියලා හිතනවා...ඇඟට පණ නැති ගතිය තාම තියෙනවා..කන්න පිරියක් නෑ...
    නිකං ඇඟට අමුතුයි වගේ තාම
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    හැදිල දැන් දවස් කීයද?
    උඹලට දැන් හොදටම හොදයි ද?

    මට හැදිල දැන් දවස් 22 , තාම අන්ෆිට් නෙ බන්.
    කකුල් වල ඇටකටු රිදෙනව
    ගන්ද,සුවන්ද රස තාම නෑ
    මහන්සි ගතියක් එනව
    ආය්‍රවෙද බෙහෙත් ටිකක් ගෙන්නගත්තා බීල බලන්න..

    මැරෙයිද බo 😁
    Think the recovery depends on the persons immunity and vaccine.

    I only had fever for one day. Blocked nose for say 5 days. Still cannot taste or smell. But I feel that they are slowly coming back. Also didn't feel unfit (I am not a guy who does a lot of physical stuff.)
     
    • Like
    Reactions: Stimulus mind

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    606
    385
    63
    හැදිලා අදට දවස් 17 ක් . තාම ලොකුෆිට් එකක් නැ . හිටපු ගමන් මහන්සි ගතියක් එනවා.
    මොනිටර්ස් බලන් ඉද්දිත් ඔලුව රිදෙන ගතියක් එනවා.
    රසයි සුවදයි. ඉස්සර වගේ තාම නැ .

    කන්න ලොකු ආසාවක් නැ= හැබැයි හිටපු ගමන් ලොකු බඩගින්නක් එනවා =
    නින්ද යනවා ටිකක් අඩුයි වගේ .

    ශේප් එකේ ඇදගෙන යනවා හිතේ හයියට .
     
    • Like
    Reactions: Stimulus mind

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මට හැදුනේ පෙබරවාරි..හැදුන වෙලේ නම් මට ලොකු අමාරුවක් නැහැ..කොවිෂිල්ඩ් එකේ 1 එක අරන් තියෙන්නෙත් ඒ දවස්වලම තමයි.
    උණක් ආවේ නැහැ.. ගද සුවද,රස නොදනී ගියා. මාර්තු අන්තිම වෙනකොට හති ගතිය තිබුණා. මහන්සි වෙන්න බැහැ. හිටපු ගමන් පොඩ්ඩක් හුස්ම ගන්න අමාරු ගතියක් තිබ්බා, පුදුම අලස ගතියක් තිබුනේ.. ඇග රිදෙනවා..හිටගෙන ඉන්න බෑ..නිදි මරන්න බෑ...මර තෙහෙට්ටුයි..
    zincovid /TopDe 1000 රෑට ගත්තා.. හන්දිපත් රුදාව අඩුවුණේ ඒකෙන් තමයි.

    වැඩක් කරගන්න පුළුවන් තත්වෙට ආවේ.. ජූනි අන්තිම වෙනකොට..ගිය මාසේ ඉදං දවසට 5km විතර ඇවිදින්න ගත්තා..ලොකු අමාරුවක් නැහැ.. හිටපු ගමන්
    අත පය රිදෙනවා.. මට පීනසේ තියෙන නිසා උදේට උණු වතුරෙන් තමයි නාන්නේ..ඒක නිසා සෙම ගතිය අඩුයි. 12 න් පස්සේ වැරදිලාවත් නැවොත් ඔලුව රිදෙන්න ගන්නවා..නාසය හිර වෙනවා..හචින් යනවා... අපේ අම්මටත් මගෙන්ම ලෙඩේ හදුනා..එයාට ටිකක් අමාරු වුනා.. තවමත් ඇග රිදෙන ඒවා තියෙනවා..අම්මට දියවැඩියාව තියෙනවා..සීතල ජාති කෑවොත් එයට හිටපු ගමන් හුස්ම ගන්න අමාරු ගතියක් රෑට එනවා කිව්වා.

    ubalatath thiyena prashna..ehema wenne naa ban..
    ------ Post added on Aug 23, 2021 at 12:24 PM

    Thanks for sharing machan
     
    • Like
    Reactions: Stimulus mind