කොරෝනා හැමතැනම

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අද වෙද්දි අහන අහන ගොඩක් අදුරන උන් පොසිටිව් වෙලා. කලින් කාල වලදි නන් දන්න උන්ට හැදුනේම නෑ වගේ. අද 10 ක් වගේ ගත්තොත් 8කටම පොසිටිව් බං කියන්නේ.

    අපිට කොයි වගේ තැන් වලදි මගහැරෙන්නේ. සමහර උන් කියනවා මාස්ක් එක දාගෙනමයි හිටියේ . සැනිටයිස් කලා .කොහොම ආවද දන්නේ නෑ කියල.

    • ගොඩක් වෙලාවට සමහර අයට අමතක වෙනවා ඇග පත හොදගෙන ආවත් , ගෙදරදි පර්ස් එහෙම අත පත ගෑවෙනවනේ ඒව සැනිටයිස් කරන්න අමතක වෙන්න පුලුවන්.
    • අනිත් එක ෆෝන් එක.
    • ඇස්වලිනුත් යන්න සම්භාවිතාව තියනවනේ. සමහර උන් මාස්ක් දැම්මට ඇස් කහනව අතපත ගාලා. නහය හාරනව. එහෙම එන්නත් පුලුවන් නේද?
    මොකෝ උබල කියන්නේ උබලත් දන්න දේවල් කියමුද?

    මම නම් සාමාන්‍යයෙන් කරන්නේ කඩේකට ගියොතින් මාස්ක් 2යි,ෆේස්ෂීල්ඩ් එකයි දාගෙන යන්නේ. ඇවිත් මාස්ක් එක dispose කරල ෆේස්ශීල්ඩ් එක සබන් ගාලා හෝදනවා. ඊට පස්සේ නාන්න කලින් පර්ස් එකයි ෆෝන් එකයි sanitize කරනවා. පස්සේ හොදට නාලා තමයි ගෙදරට යන්නේ. (ඔෆිස් යැවෙන්නේ නෑ නිසා)

    උබලත් අදහස් කියමු.
     
    • Like
    Reactions: wawula

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    ෆෝන් එක හැමදාම දවසට දෙපාරක් වත් සර්ජිකල් ස්ප්‍රේ වලින් හෝදනවා....
    කන්නාඩිය ගෙදර ඇවිල්ලා නනකොට සබන් දානවා.
    සපත්තු දොරකඩ තමාපර්ස් එකට කලින් නම් සර්ජිකල් ස්ප්‍රේ දැම්මා, දැන් එක සවුත්තු වෙන නිසා නවත්තලා එක තැනකින් (බජනෙකින්_ තියනවා. එක ගන්නේ සාක්කුවට දන්න විතරයි.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    මාස්ක් දෙකක් යූස් කරනවා සර්ජිකල් Kn95
    කොහෙ ගිහින් ආවත් සැනිටයිසර් කරගන්නවා... සින්ක් එකක් සෙට් උනොත් සබන් දාලා අත් හෝදගන්නවා.. කොහෙන් වත් පිටින් කන එක අඩු කරලා තියෙන්නෙ.. කෑවත් එතනින් වතුර වත් බොන් නෑ.. උනු වතුරම බොනවා.. දවසට එක පාරක් ස්ටීම් කරනවා.. මේවා කරනවා බන්.. ඒ කරලත් පොසිටිව් උනා නම්
    සොරිම තමා😷🥲
     
    • Like
    Reactions: Ryan08

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔය කොහොම පරිස්සම් උනත් ඵළියට ගිහින් බීම ඵකක් බොන්න මාස්ක් ඵක ගැලෙව්වත් බඩු බනිස්..අනික සමහර උන් ඵක ඵකා ළග ඉඳන් කයිය ගහ ගහ කනවා..බඩු තමා ඉතිං.
     
    • Like
    Reactions: Ryan08

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    Bump. Ane manda machan. Mamanm e tharam dewal karanne na. Mask dekak danawa yana thanaka heta idan specs daanna patanganna one. Mask, specs, sanitiser thamai.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,073
    113
    පර්ස් පාවිච්චිය නැවත්තුව. අයීඩී එකයි බැන්කු කාඩ් එකයි උඩ සාක්කුවෙ දාගෙන යනව. එළියට අදින්නෙ ශර්ට් විතරයි. දෙපැත්තෙන් ගැලෙව්ව එළියෙ මේසයක් උඩ දැම්ම. දව්ස් 2කට විතර පස්සෙ හෝදනව. ඩෙනිමත් එහෙමයි. දාපු මාසක් නන් ආයෙ දාන්නෙ නෑ. විනාඩියකට එළියට යන්න දැම්මත් අයින් කරනව. ෆෝන් එක ගෙනිච්චොත් අනිවා සැනටයිස් කරල සබන් දාල හෝදලම තමා ගන්නෙ.