@BAHIRAWA2020 උඹ කියන එක හරි. ලඟින්ම ඉඳලා සල්ලි නැත්තම් ඒත් ගෑණු යනවා. ඕක මැද්දේ ඉන්න බලන්න ඕනේ. යන එවුන් යනවා තමයි. ඒත් සමහර ගෑණු යන්න සාධාරණ හේතු තියෙනවා.මම දන්න එකෙක්ගේ අම්මා ඌට පොඩි කාලේ ඉඳන් බත් කවනවා. බැන්දට පස්සෙත් දිගටම ඔය වැඩේ ගියා. ගෑණි මුලින් පොඩ්ඩ පොඩ්ඩ කිව්වා. හරි ගියේ නැහැ ගේම ඇද්දා. අන්තිමට ගෙදරින් යන ලෙවල් එකට ඇවිත් යාළු මිත්රයෝ කරුණු පැහැදිලි කරලා වැඩේ ගොඩ දැම්මේ. අරූට ඉතින් වරදක් කරත් සිතකින් නොවේ සීන් එක උනේ.
