අද වෙද්දි අහන අහන ගොඩක් අදුරන උන් පොසිටිව් වෙලා. කලින් කාල වලදි නන් දන්න උන්ට හැදුනේම නෑ වගේ. අද 10 ක් වගේ ගත්තොත් 8කටම පොසිටිව් බං කියන්නේ.
අපිට කොයි වගේ තැන් වලදි මගහැරෙන්නේ. සමහර උන් කියනවා මාස්ක් එක දාගෙනමයි හිටියේ . සැනිටයිස් කලා .කොහොම ආවද දන්නේ නෑ කියල.
මම නම් සාමාන්‍යයෙන් කරන්නේ කඩේකට ගියොතින් මාස්ක් 2යි,ෆේස්ෂීල්ඩ් එකයි දාගෙන යන්නේ. ඇවිත් මාස්ක් එක dispose කරල ෆේස්ශීල්ඩ් එක සබන් ගාලා හෝදනවා. ඊට පස්සේ නාන්න කලින් පර්ස් එකයි ෆෝන් එකයි sanitize කරනවා. පස්සේ හොදට නාලා තමයි ගෙදරට යන්නේ. (ඔෆිස් යැවෙන්නේ නෑ නිසා)
උබලත් අදහස් කියමු.

- ගොඩක් වෙලාවට සමහර අයට අමතක වෙනවා ඇග පත හොදගෙන ආවත් , ගෙදරදි පර්ස් එහෙම අත පත ගෑවෙනවනේ ඒව සැනිටයිස් කරන්න අමතක වෙන්න පුලුවන්.
- අනිත් එක ෆෝන් එක.
- ඇස්වලිනුත් යන්න සම්භාවිතාව තියනවනේ. සමහර උන් මාස්ක් දැම්මට ඇස් කහනව අතපත ගාලා. නහය හාරනව. එහෙම එන්නත් පුලුවන් නේද?