කොරෝනා හොද වෙන්න පැන් කල ගගට දාපු එක.

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    ඇත්තටම මටත් මුලින් හිතුනෙ මේක විහිලුවක් වගේ. ඒත් හිතන්න පුලුවන් ඕන පැත්තකින්. එහෙම හිතද්දි මට ඒ මිනිස්සු ගැන හිතුනෙ අනුකම්පාවක්. මොකද ඒක මෝඩ වැඩක් කියමු. ඒත් ඒ මිනිස්සු ඒක කලේ රටේ මිනිස්සු වෙනුවෙන් නේද? හැම එකාම 100%ක් සම්පූර්න නෑ. ගිලෙන්න යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනව කියල කතාවක් තියෙනවනේ. හිතපන් උන් කරන්න පුලුවන් හැම දේම කර කර. මේකටත් අත ගැහුවෙ හොද හිතකින් නෙමෙයිද?
    උබලන්ට හිතන්න ලේසි වෙන්න මෙහෙම කියන්නම්කො.
    හිතපන් උබ ඔය මගුල් එකක්වත් විශ්වාස කරන්නෙ නෑ. එහෙම උබ අසාධ්‍ය ලෙඩකට හොස්පිටලයිස් කරනවා කොහොම හරි උබ හොද වෙලා ගෙදර එනවා. සති හෝ මාස ගානකට පස්සේ. හිතපන් උබගෙ ගෙදර මිනිස්සු දේවාල කීයකට භාර වෙලා ඇතිද? කොච්චර ආගමේ හැටියට වැඩ කරන්න ඇතිද? කොච්චර ඔය වගේ තැන් වලට යන්න ඇතිද? ඒව දැනගත්තම උබට මේකට හින උනා වගේ හිනාවෙන්න හිතෙයිද?
    Hamadema kala nam pct machine ventilators ehema gaththe naththe ay?
     
    Sen-lu

    Well-known member
  • ඇත්තටම මටත් මුලින් හිතුනෙ මේක විහිලුවක් වගේ. ඒත් හිතන්න පුලුවන් ඕන පැත්තකින්. එහෙම හිතද්දි මට ඒ මිනිස්සු ගැන හිතුනෙ අනුකම්පාවක්. මොකද ඒක මෝඩ වැඩක් කියමු. ඒත් ඒ මිනිස්සු ඒක කලේ රටේ මිනිස්සු වෙනුවෙන් නේද? හැම එකාම 100%ක් සම්පූර්න නෑ. ගිලෙන්න යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනව කියල කතාවක් තියෙනවනේ. හිතපන් උන් කරන්න පුලුවන් හැම දේම කර කර. මේකටත් අත ගැහුවෙ හොද හිතකින් නෙමෙයිද?
    උබලන්ට හිතන්න ලේසි වෙන්න මෙහෙම කියන්නම්කො.
    හිතපන් උබ ඔය මගුල් එකක්වත් විශ්වාස කරන්නෙ නෑ. එහෙම උබ අසාධ්‍ය ලෙඩකට හොස්පිටලයිස් කරනවා කොහොම හරි උබ හොද වෙලා ගෙදර එනවා. සති හෝ මාස ගානකට පස්සේ. හිතපන් උබගෙ ගෙදර මිනිස්සු දේවාල කීයකට භාර වෙලා ඇතිද? කොච්චර ආගමේ හැටියට වැඩ කරන්න ඇතිද? කොච්චර ඔය වගේ තැන් වලට යන්න ඇතිද? ඒව දැනගත්තම උබට මේකට හින උනා වගේ හිනාවෙන්න හිතෙයිද?
    මම හිතන්නේ මේ වගේ ප්‍රතිචාර බලාගෙන තමයි ඔය වැඩේ කලේ. හැබැයි වැඩේ අවුල් උනා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    කවුද බන් එලියන් වයිට් කියන්නෙ ? පිටසක්වල කුමාරයයි පැංචො හතයි වගේ සීන් එකක්ද ?
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    උබ කියන්නේ ඕකින් ලෙඩ හොද වෙනවා කියලද ?? :rofl:
    ඔය වගේ මිත්‍යා මත රාජ්‍ය අනුග්‍රහයෙන් රටේ වපුරන එක කොරෝනා වලට වඩා අන්තයි.. රටේ සෞඛ්‍ය ඇමති ඉන්නේ ඕවා කරන්නද ?
    ඔන්න ඕක එලියන්ත වයිට් කාරයට කරන්න තිබ්බ ඕන නම් තව හාමුදුරුවෝ ටිකක් එක්ක.

    තමන්ට තමන්ගේ කුණ්ඩලි ශක්තිය වත් විශ්වාස නම් කළේ විසිකරන්නත් මාස්ක් දායිද ?? :lol:
    සෞඛ්‍ය ඇමතිනි තව මාස්ක් නැතුව විසිකරා. වයිට්ට එහෙමවත් ෂුවර් නෑ කළේ .....

    CaptureEliyantha.JPG
     
    Last edited:

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඇත්තටම මටත් මුලින් හිතුනෙ මේක විහිලුවක් වගේ. ඒත් හිතන්න පුලුවන් ඕන පැත්තකින්. එහෙම හිතද්දි මට ඒ මිනිස්සු ගැන හිතුනෙ අනුකම්පාවක්. මොකද ඒක මෝඩ වැඩක් කියමු. ඒත් ඒ මිනිස්සු ඒක කලේ රටේ මිනිස්සු වෙනුවෙන් නේද? හැම එකාම 100%ක් සම්පූර්න නෑ. ගිලෙන්න යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනව කියල කතාවක් තියෙනවනේ. හිතපන් උන් කරන්න පුලුවන් හැම දේම කර කර. මේකටත් අත ගැහුවෙ හොද හිතකින් නෙමෙයිද?
    උබලන්ට හිතන්න ලේසි වෙන්න මෙහෙම කියන්නම්කො.
    හිතපන් උබ ඔය මගුල් එකක්වත් විශ්වාස කරන්නෙ නෑ. එහෙම උබ අසාධ්‍ය ලෙඩකට හොස්පිටලයිස් කරනවා කොහොම හරි උබ හොද වෙලා ගෙදර එනවා. සති හෝ මාස ගානකට පස්සේ. හිතපන් උබගෙ ගෙදර මිනිස්සු දේවාල කීයකට භාර වෙලා ඇතිද? කොච්චර ආගමේ හැටියට වැඩ කරන්න ඇතිද? කොච්චර ඔය වගේ තැන් වලට යන්න ඇතිද? ඒව දැනගත්තම උබට මේකට හින උනා වගේ හිනාවෙන්න හිතෙයිද?
    Giya para hadahan Karo yo ekka rata kawa ,mepara pissu yakku Allan gage paninawa
    Gon hatta ,Ela kiri bonna bari nisa mole nathi baiyyoth ekatama hure
    Thope lamai ekka ma walalena kalaya lagai
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,135
    5,453
    113
    ඕක සතියක් රුවන්වැලි සෑය ඉදිරිපිට පිරිත් සජ්ජායනා කරල ගත්තු පිරිත් පැන් හරි කාදිනල් උන්නාන්සේ පල්ලියේ යාතිකා කරල ගත්තු ශුද්ධ ජලය හරි මොකක්හරි කියල කිව්වා නං කවුරුත් සාදු කියනව අර හොර කට්ටඩියෙක්ගෙ කොන්තරත්තුවක් හින්ද තමා ඕක විහිලුවට අරන් තියෙන්නෙ.
    පිරිත් පැන් ගංගා වලට දාන්නෙ නෑ බන් මේක වෙන මොකක්හරි මිත්‍යා දෘෂ්ටික වැඩක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕක මෙහෙමනෙ කැමති කෙනෙක්ට විස්වාස කරන්ඩ පුලුවන් අකමැතිනම් නිකා ඉන්ඩ පුලුවන්, කලයක් ගගට දැම්ම කියල කාටවත් රිදෝගන්ඩත් දෙයක් නැ ආතල් එකේ ඉන්ඩයි තියෙන්නෙ
     
    • Like
    Reactions: vectorizer

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    උන්ගේ වැඩේ සාර්ථකයි. ඔක්කොම උන් කතා කරන්නේ ඕක ගැන. තව සති දෙකකින් ඕකත් අමතකයි. තව ගුලියක් දායි හප හප ඉන්න.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    ඕක මෙහෙමනෙ කැමති කෙනෙක්ට විස්වාස කරන්ඩ පුලුවන් අකමැතිනම් නිකා ඉන්ඩ පුලුවන්, කලයක් ගගට දැම්ම කියල කාටවත් රිදෝගන්ඩත් දෙයක් නැ ආතල් එකේ ඉන්ඩයි තියෙන්නෙ
    සමනල කන්දෙන්ම අතෑරියානම් හොද නැතෙයි. සතර ගංගා වලින්ම ලංකාව කවර් කලහැකියි.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ඕක මෙහෙමනෙ කැමති කෙනෙක්ට විස්වාස කරන්ඩ පුලුවන් අකමැතිනම් නිකා ඉන්ඩ පුලුවන්, කලයක් ගගට දැම්ම කියල කාටවත් රිදෝගන්ඩත් දෙයක් නැ ආතල් එකේ ඉන්ඩයි තියෙන්නෙ
    පොලිතින් එක්ක දාන එක වැරදි යි. ඒක සාධාරණ කරන්ඩ යන්ඩ එපා
     
    • Like
    Reactions: erozan