කොරෝනා හොද වෙන්න පැන් කල ගගට දාපු එක.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    ඇත්තටම මටත් මුලින් හිතුනෙ මේක විහිලුවක් වගේ. ඒත් හිතන්න පුලුවන් ඕන පැත්තකින්. එහෙම හිතද්දි මට ඒ මිනිස්සු ගැන හිතුනෙ අනුකම්පාවක්. මොකද ඒක මෝඩ වැඩක් කියමු. ඒත් ඒ මිනිස්සු ඒක කලේ රටේ මිනිස්සු වෙනුවෙන් නේද? හැම එකාම 100%ක් සම්පූර්න නෑ. ගිලෙන්න යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනව කියල කතාවක් තියෙනවනේ. හිතපන් උන් කරන්න පුලුවන් හැම දේම කර කර. මේකටත් අත ගැහුවෙ හොද හිතකින් නෙමෙයිද?
    උබලන්ට හිතන්න ලේසි වෙන්න මෙහෙම කියන්නම්කො.
    හිතපන් උබ ඔය මගුල් එකක්වත් විශ්වාස කරන්නෙ නෑ. එහෙම උබ අසාධ්‍ය ලෙඩකට හොස්පිටලයිස් කරනවා කොහොම හරි උබ හොද වෙලා ගෙදර එනවා. සති හෝ මාස ගානකට පස්සේ. හිතපන් උබගෙ ගෙදර මිනිස්සු දේවාල කීයකට භාර වෙලා ඇතිද? කොච්චර ආගමේ හැටියට වැඩ කරන්න ඇතිද? කොච්චර ඔය වගේ තැන් වලට යන්න ඇතිද? ඒව දැනගත්තම උබට මේකට හින උනා වගේ හිනාවෙන්න හිතෙයිද?
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    73B09DF7-BE0D-4615-8A50-56F8943687A2.jpeg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕක සතියක් රුවන්වැලි සෑය ඉදිරිපිට පිරිත් සජ්ජායනා කරල ගත්තු පිරිත් පැන් හරි කාදිනල් උන්නාන්සේ පල්ලියේ යාතිකා කරල ගත්තු ශුද්ධ ජලය හරි මොකක්හරි කියල කිව්වා නං කවුරුත් සාදු කියනව අර හොර කට්ටඩියෙක්ගෙ කොන්තරත්තුවක් හින්ද තමා ඕක විහිලුවට අරන් තියෙන්නෙ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    ඕක සතියක් රුවන්වැලි සෑය ඉදිරිපිට පිරිත් සජ්ජායනා කරල ගත්තු පිරිත් පැන් හරි කාදිනල් උන්නාන්සේ පල්ලියේ යාතිකා කරල ගත්තු ශුද්ධ ජලය හරි මොකක්හරි කියල කිව්වා නං කවුරුත් සාදු කියනව අර හොර කට්ටඩියෙක්ගෙ කොන්තරත්තුවක් හින්ද තමා ඕක විහිලුවට අරන් තියෙන්නෙ.
    ඇයි මචන් පොරට හොර තක්කඩියා කියන්නෙ? උබ ඕක කිව්වෙ එලියන්තට නේ? :unsure: :unsure: :unsure:
     
    • Like
    Reactions: D_Mad

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    ඇත්තටම මටත් මුලින් හිතුනෙ මේක විහිලුවක් වගේ. ඒත් හිතන්න පුලුවන් ඕන පැත්තකින්. එහෙම හිතද්දි මට ඒ මිනිස්සු ගැන හිතුනෙ අනුකම්පාවක්. මොකද ඒක මෝඩ වැඩක් කියමු. ඒත් ඒ මිනිස්සු ඒක කලේ රටේ මිනිස්සු වෙනුවෙන් නේද? හැම එකාම 100%ක් සම්පූර්න නෑ. ගිලෙන්න යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනව කියල කතාවක් තියෙනවනේ. හිතපන් උන් කරන්න පුලුවන් හැම දේම කර කර. මේකටත් අත ගැහුවෙ හොද හිතකින් නෙමෙයිද?
    උබලන්ට හිතන්න ලේසි වෙන්න මෙහෙම කියන්නම්කො.
    හිතපන් උබ ඔය මගුල් එකක්වත් විශ්වාස කරන්නෙ නෑ. එහෙම උබ අසාධ්‍ය ලෙඩකට හොස්පිටලයිස් කරනවා කොහොම හරි උබ හොද වෙලා ගෙදර එනවා. සති හෝ මාස ගානකට පස්සේ. හිතපන් උබගෙ ගෙදර මිනිස්සු දේවාල කීයකට භාර වෙලා ඇතිද? කොච්චර ආගමේ හැටියට වැඩ කරන්න ඇතිද? කොච්චර ඔය වගේ තැන් වලට යන්න ඇතිද? ඒව දැනගත්තම උබට මේකට හින උනා වගේ හිනාවෙන්න හිතෙයිද?
    Owa karanna puluvan pudgalika mattamin. Meyala group ekak vidihata nathuva thani thanivama oka kalaanam mukuth kiyanna ba. Meka ehema neveine.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    Owa karanna puluvan pudgalika mattamin. Meyala group ekak vidihata nathuva thani thanivama oka kalaanam mukuth kiyanna ba. Meka ehema neveine.
    Meka ratatama balapana prashnayak nisa eke awulak nam hithenne na. kohoma karath.
    පවිත්‍රාම ගගට පැන්නා නම් ඊට වඩා හොදයි කියලා හිතෙනවා :lol:
    Machan man hithanawa uba man dapu post eka okkoma hariyata kiyewwa kiyala. mokada ube reply eka dakkama mage hithata apu adahasa metana comment karanna hoda na. hitanawa ubata eka terum yawi kiyala.
    සමාජෙ නෑ කිව්ව සාපෙන් ගැලවෙන්න ගුරුකම් කරල:D
    samaje na kiyana eka apita Aththatama vihiluwak. eth eka un kiyanne unge nirnayaka walata anuwa eak helth section eken ena ekak. ekata hinawenne apita e gana danuma madi nisa kiyala mata nam hitenne. political patten baluwoth nam joke ekakma tamayi.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇයි මචන් පොරට හොර තක්කඩියා කියන්නෙ? උබ ඕක කිව්වෙ එලියන්තට නේ? :unsure: :unsure: :unsure:
    තක්කඩිය නෙවේ කට්ටඩිය, මනුස්සය දොස්තර කෙනෙක් කරන ජාති නෙවේනෙ කරන්නෙ කට්ටඩි කරන සංදර්ශන කරන්නෙ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,135
    1
    11,136
    113
    Uba kohomada hariyatama kiyanne rate minissu wenuwen kale kiyala?

    onna kale wisi karanne nathuwa prarthanawak karala ekima gagata pannanan apita ehema hithanna tibba
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    Machan man hithanawa uba man dapu post eka okkoma hariyata kiyewwa kiyala. mokada ube reply eka dakkama mage hithata apu adahasa metana comment karanna hoda na. hitanawa ubata eka terum yawi kiyala.
    මචන් උබ ඔය පැන් මුට්ටි සීන් එක සාධාරනීකර්ණය කරාට මම නම් එහෙම හොදක් දකින්නේ නෑ..ඒකයි මම එහෙම කමෙන්ට්ස් කරේ..
    අපි මිත්‍යාවෙන් ගැලවෙන්න ඕනී කියලයි මම හිතන්නේ..
    අනික බුද්ධ කාලීන සමාජයක් නෙවේ දැන් තියෙන්නෙත්.
    ඕක හරි නම් අපිට කලින් ඉන්දියාව කරන්න ඕනී..කෝ නෑනේ..
    ආගම විහිලුවක් වෙනවා ඕවා නිසා කියලයි මම හිතන්නේ..

    කොරෝනා කියන්නේ දෙවියන්ට වත් නතර කර ගන්න බැරිව ලෝකේම අමාරුවේ දාපු ව්‍යසනයක්..
    ලෝකේම අසරණ වෙලා ඉන්නකොට අපි විතරක් ඔහොම පිරිත් පැන් වල එල්ලිලා ඒක ගගේ මුහුදේ පා කරා කියලා සෙතක් වෙනවද..
    මම නම් සාධාරනීකරනය කරන්න උත්සාහා කරන්නේ නෑ ඕක..
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    මචන් උබ ඔය පැන් මුට්ටි සීන් එක සාධාරනීකර්ණය කරාට මම නම් එහෙම හොදක් දකින්නේ නෑ..ඒකයි මම එහෙම කමෙන්ට්ස් කරේ..
    අපි මිත්‍යාවෙන් ගැලවෙන්න ඕනී කියලයි මම හිතන්නේ..
    අනික බුද්ධ කාලීන සමාජයක් නෙවේ දැන් තියෙන්නෙත්.
    ඕක හරි නම් අපිට කලින් ඉන්දියාව කරන්න ඕනී..කෝ නෑනේ..
    ආගම විහිලුවක් වෙනවා ඕවා නිසා කියලයි මම හිතන්නේ..

    කොරෝනා කියන්නේ දෙවියන්ට වත් නතර කර ගන්න බැරිව ලෝකේම අමාරුවේ දාපු ව්‍යසනයක්..
    ලෝකේම අසරණ වෙලා ඉන්නකොට අපි විතරක් ඔහොම පිරිත් පැන් වල එල්ලිලා ඒක ගගේ මුහුදේ පා කරා කියලා සෙතක් වෙනවද..
    මම නම් සාධාරනීකරනය කරන්න උත්සාහා කරන්නේ නෑ ඕක..
    ඕක සාධාරනීය කරන්න අවශ්‍ය නෑ මචන්. මිනිස්සු එකිනෙකාට විශ්වාස කරන දෙවල් වෙනස් එ අදහස් වලට ගරු කිරීමක් වෙන්නයි අවශ්ය. ඕක අපිට උබලට මිථ්‍යදෘශ්ටියක් උනාට බහුතරයක් ඉන්නවා ඔව හිස් මුදුනින් පිලිගන්න උන්. එකනේ තවමත් දේවාල ජොතිශ්‍ය කාරයෝ හම්බ කරන් කන්නෙ. අනික මෙක බුද්ධාගමට සම්බන්දයක් නෑනෙ බන්. අපිට කලින් කවුරු කරත් නොකරත් බලපන් උඩ නිව්ස් ලින්ක් දෙකක් එකෙක් දාල තිබුනා ඇමරිකාවෙත් වතුර ඉහපු එකක්. ඒ වගෙ මෙතන අපි බලන්න ඕන මිනිසුන්ගෙ මානසික මට්ටම ඕක මට තෙරුම් ගියේ මගේ පවුද්ගලික අත්දැකීමක් එක්ක. එකයි මේ සිද්දිය දිහා අනුකම්පාවෙන් බලන්න හිතක් ආවෙ. ඒත් ඒ වෙද්දි මමත් ඕක ආතල් එකට අරන් කමෙන්ට් කරා මේ වගෙ ත්‍රෙඩ් වල.

    Un oka kare piduru gahe ellena theory ekata nam

    Issarahata thathwaya godak bara pathala wei
    Anna uba man kiyapu eka waradiyata terum gatta. man eka kiwwe e wage welawaka minissu karanna puluwan hamadema karana eka. anika mata kiyanna danumak na. e wage thathwekayi rata tiyenne kiyala.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    ඕක සාධාරනීය කරන්න අවශ්‍ය නෑ මචන්. මිනිස්සු එකිනෙකාට විශ්වාස කරන දෙවල් වෙනස් එ අදහස් වලට ගරු කිරීමක් වෙන්නයි අවශ්ය. ඕක අපිට උබලට මිථ්‍යදෘශ්ටියක් උනාට බහුතරයක් ඉන්නවා ඔව හිස් මුදුනින් පිලිගන්න උන්. එකනේ තවමත් දේවාල ජොතිශ්‍ය කාරයෝ හම්බ කරන් කන්නෙ. අනික මෙක බුද්ධාගමට සම්බන්දයක් නෑනෙ බන්. අපිට කලින් කවුරු කරත් නොකරත් බලපන් උඩ නිව්ස් ලින්ක් දෙකක් එකෙක් දාල තිබුනා ඇමරිකාවෙත් වතුර ඉහපු එකක්. ඒ වගෙ මෙතන අපි බලන්න ඕන මිනිසුන්ගෙ මානසික මට්ටම ඕක මට තෙරුම් ගියේ මගේ පවුද්ගලික අත්දැකීමක් එක්ක. එකයි මේ සිද්දිය දිහා අනුකම්පාවෙන් බලන්න හිතක් ආවෙ. ඒත් ඒ වෙද්දි මමත් ඕක ආතල් එකට අරන් කමෙන්ට් කරා මේ වගෙ ත්‍රෙඩ් වල.

    Anna uba man kiyapu eka waradiyata terum gatta. man eka kiwwe e wage welawaka minissu karanna puluwan hamadema karana eka. anika mata kiyanna danumak na. e wage thathwekayi rata tiyenne kiyala.

    ඕවා විස්වාස කරන අයගේ මානසික මට්ටම උඩට ගන්න නම් පුලුවන් - ඒකට එකගයි.
    මිත්‍යාව පස්සේ යන්න යන්න අපි බෞද්ධයන් විදිහට අනිත් ආගම් අතරේ කොන් වෙනවා..:eek:
    ලෝකේම අතරමං වෙලා ඉන්න වෙලාවක ඕකක් කරාම මිනිස්සු හිතනවා තත්වේ අවුල් ඒකයි මෙහෙම වත් කරන්නේ කියලා.. :confused:
    දැන් මිනිස්සු ඉස්සර වගේ මෝඩ නෑ බන්..:yes:
    උබ ඉතින් විස්වාස කරපන් ඒක උබේ අයිතිය අපිට මුකුත් කියන්න බෑ:yes:
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    ඕවා විස්වාස කරන අයගේ මානසික මට්ටම උඩට ගන්න නම් පුලුවන් - ඒකට එකගයි.
    මිත්‍යාව පස්සේ යන්න යන්න අපි බෞද්ධයන් විදිහට අනිත් ආගම් අතරේ කොන් වෙනවා..:eek:
    ලෝකේම අතරමං වෙලා ඉන්න වෙලාවක ඕකක් කරාම මිනිස්සු හිතනවා තත්වේ අවුල් ඒකයි මෙහෙම වත් කරන්නේ කියලා.. :confused:
    දැන් මිනිස්සු ඉස්සර වගේ මෝඩ නෑ බන්..:yes:
    උබ ඉතින් විස්වාස කරපන් ඒක උබේ අයිතිය අපිට මුකුත් කියන්න බෑ:yes:
    සමාජෙ හදන්න අපිට බෑ මචන් ඒ දිහා අනුකම්පාවෙන් බලන්න පුලුවන්. විහිලුවකට ගන්නෙ නැතිව. ඕව කරන උන්ගෙ මානසික මට්ටම උඩට ගන්න පුලුවන් ද කියන එක ප්‍රශ්නයක් මොකද? බවුද්දයෝ කරන එව අනික් ආගම් වල උන්ට මිත්‍යාවක් ඒ වගේ ඒ ඒ අතර ගැටීමක් විතරයි වෙන්නෙ. ඒ වගෙ තමයි මේකත්.
     
    • Like
    Reactions: charitha2011