මම මේ පොස්ට් එක එක්සත් එමීර් රාජයේ ( AL AIN ) ඉදන් දාන්නේ උඹලව බයකරන්නවත් ,වැරදි අදහසකින් වත් ,VACCINE බාල්දු කරන්නවත් නෙමේ ..
උඹලා අපි හැමෝටම ..හෙට නිවැරදිව කොරෝනා එක්ක ජිවත් වෙන්න .ඕන නිසා නැත්නම් .VACCINEගැහුවා කියලා පඩියෝ වෙලා ගෙදර අනිත් උන්ටත් ....කරදරයක් නොවෙන්න ...
VACCINE එක ගැන කියනවානම් දැනට කොරෝනා වලට තියන එකම විසදුම VACCINE එක විතරයි
ඒකෙ තර්කයක් නැහැ .එකට අත්දැකීම් තියනවා ..
මමත් කොරෝනා කට්ට කැවා ..VACCINE ගැහුවා කියලා කොරෝනා හැදෙන්නේ නැති වෙන්නේ නැහැ .අපි පුරුදු විදියටම අරාක්ෂිතව ,MARSK ,DISTANCE තියාගෙන නොහිටියියොත් .අනිවාර්යෙන් බෝ වෙනවා ..ඒ ගැන අත්දැකීමකින් කියන්නේ යන්නේ ..
මම දැන් වැඩකරන තැන VACCINE 03 ගැහුවා ..ඒ ගහලත් මෙහෙ INDIAN උන්ට කොරෝනා හැදුණා ..ඒ කියන්නේ හැම මාසෙකට 02 පාරක් PCR කරනවා
දැන් SHOPPING MALL වලට ඇතුල් වෙන්නටත් ..APP එක බලනවා DOSE 03 ගහලද කියලා ..
VACCINE ගැහුවත් පුරුදු විදියටම පරිස්සමින් ඉදපල්ලා,MARSK ,DISTANCE තියාගෙන..
ජය වේවා !!!!