Sinopharm වැක්සින් එක ගැහුවා..

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    හායි මචන්ල ..
    කාලෙකින් පොස්ට් එකක් දාන්න හිතුනා පොඩ්ඩක් FREE උන නිසා ..

    පෙරේදා කොරෝනා වැක්සින් එක ගැහුවා Sinopharm CHINA එක ලොකු සෙනගක් හටියෙත් නැහැ
    මේවා නිකන් ගහන්නේ ,DUBAI වල PFIZER එක ගහනවා ,මම ඉන්න පැත්ත අයිති ABUDHABI හින්දා SINOPHARM එක ගහන්නේ .
    කියන්න තරම් ඇගට අමාරුවක් දන්නේ නැහැ ,සුපුරුදු විදියටම දවස ගෙවෙනවා ..
    තව එකක් තව දවස් 21 TAWA EKAK ගහනවා ....

    මේ INJECTION එක ගහන ක්‍රමවේදය ගැන කියන්න ඕනේ
    මේක අපේ රට SECOND කරන්න හිතාගෙන කියනවා නෙමේ ..
    අඩු වියදමකින් ක්‍රමවේදයක් අනුව කරන්න පුළුවන් අපේ අයටත්

    පාරේ ලොකු HUT එකක් ගහල තියනවා ....
    ප්ලාස්ටික් පුටු 50 දාලා තියනවා ,ඉදගන්න කියනවා ...
    NURSE ලගටම එනවා PRESSURE බලන්න ...බලල පුංචි කොලේක PRESSURE එක ලියනවා .PREESURE වැඩි අය යවනවා අඩුකරගෙන සතියකින් එන්න කියලා ...
    තව කෙනෙක් පුටුව ලගටම එනවා ID බලනවා ,ඒ අතරම විස්තර අහනවා,ඇලජික් ,කොරෝනා හැදුනද ?විස්තර අහල කොලේ අත්සනක් ගහගෙන INJECTION එක ගහන CONTAINER ROOM එකට යවනවා ,එතැනදී ID VERIFY කරලා INJECTION ගහනාව යේ එන්න කියල CARD එකක් දෙනවා ...සරල පෙළගැස්මක් .
    ඔක්කටම තිබුනේ PRESSURE MACHINE 03 NURSELA 03 ..තව 03 දෙනයි ,පොලිසියෙන් කිසි කෙනෙක් පෙන්න නැහැ ,මේ රටේ එක මිනිහයි .. අනිත් ඔක්කම පිලිපින් මොලේ කළදක් නැති පටාන් ( පකිස්තාන් ) කාරයෝ පවා පෝලිමට යනවා ...
    යන ඔක්කම සංගීත පුටු තරගේ වගේ පෝලිමට යනවා..
    VACCINE එක අපේ රටට ගන්න බැරිඋනත් ,පරක්කු උනත් ..මේ පිළිවෙල ගන්න තිබුනානම් හොදයි කියලා හිතුනා ..
    ජය වේවා !!!!
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    පරගැති වැක්සින් අපිට එපා ,අපේ හෙළ වෙදකම අනුව හදපු පැණි අපිට තියෙනවා

    බොරු නම් මේ රචනා ලියන පොන්නයෝන් ගෙන් අහලා බලපන්කො

    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image

    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    හායි මචන්ල ..
    කාලෙකින් පොස්ට් එකක් දාන්න හිතුනා පොඩ්ඩක් FREE උන නිසා ..

    පෙරේදා කොරෝනා වැක්සින් එක ගැහුවා Sinopharm CHINA එක ලොකු සෙනගක් හටියෙත් නැහැ
    මේවා නිකන් ගහන්නේ ,DUBAI වල PFIZER එක ගහනවා ,මම ඉන්න පැත්ත අයිති ABUDHABI හින්දා SINOPHARM එක ගහන්නේ .
    කියන්න තරම් ඇගට අමාරුවක් දන්නේ නැහැ ,සුපුරුදු විදියටම දවස ගෙවෙනවා ..
    තව එකක් තව දවස් 21 TAWA EKAK ගහනවා ....

    මේ INJECTION එක ගහන ක්‍රමවේදය ගැන කියන්න ඕනේ
    මේක අපේ රට SECOND කරන්න හිතාගෙන කියනවා නෙමේ ..
    අඩු වියදමකින් ක්‍රමවේදයක් අනුව කරන්න පුළුවන් අපේ අයටත්

    පාරේ ලොකු HUT එකක් ගහල තියනවා ....
    ප්ලාස්ටික් පුටු 50 දාලා තියනවා ,ඉදගන්න කියනවා ...
    NURSE ලගටම එනවා PRESSURE බලන්න ...බලල පුංචි කොලේක PRESSURE එක ලියනවා .PREESURE වැඩි අය යවනවා අඩුකරගෙන සතියකින් එන්න කියලා ...
    තව කෙනෙක් පුටුව ලගටම එනවා ID බලනවා ,ඒ අතරම විස්තර අහනවා,ඇලජික් ,කොරෝනා හැදුනද ?විස්තර අහල කොලේ අත්සනක් ගහගෙන INJECTION එක ගහන CONTAINER ROOM එකට යවනවා ,එතැනදී ID VERIFY කරලා INJECTION ගහනාව යේ එන්න කියල CARD එකක් දෙනවා ...සරල පෙළගැස්මක් .
    ඔක්කටම තිබුනේ PRESSURE MACHINE 03 NURSELA 03 ..තව 03 දෙනයි ,පොලිසියෙන් කිසි කෙනෙක් පෙන්න නැහැ ,මේ රටේ එක මිනිහයි .. අනිත් ඔක්කම පිලිපින් මොලේ කළදක් නැති පටාන් ( පකිස්තාන් ) කාරයෝ පවා පෝලිමට යනවා ...
    යන ඔක්කම සංගීත පුටු තරගේ වගේ පෝලිමට යනවා..
    VACCINE එක අපේ රටට ගන්න බැරිඋනත් ,පරක්කු උනත් ..මේ පිළිවෙල ගන්න තිබුනානම් හොදයි කියලා හිතුනා ..
    ජය වේවා !!!!
    elaaa Uba abu dhabi d ela ela
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    අපේ ඔහොම කරන්න බැහැනේ ලමයි වඩාගෙන අම්මල එනවා නාකි ආච්චිල එනවා සීයල එනවා පලාතේ මන්ත්‍රීතුමයි නෝනයි එනවා එයාලට පෝලිමේ ඉඩ දෙන්න ඕන.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඵළ ඵළ..අපිට ලබන මාසේ..😍සිංහලුන්ට නම් ඉතිිං වැකසීන් නැති වුනාට පැණිය තියෙනවනේ...😁
     
    • Like
    Reactions: bestdivx and 89mora

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    අපේ ඔහොම කරන්න බැහැනේ ලමයි වඩාගෙන අම්මල එනවා නාකි ආච්චිල එනවා සීයල එනවා පලාතේ මන්ත්‍රීතුමයි නෝනයි එනවා එයාලට පෝලිමේ ඉඩ දෙන්න ඕන.

    thawa sakklii bagayak withara polim paninawa, okkoma porakala aye corona hadagannawa :lol:
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    මීටරේ පරතරෙන් පෝලිමේ හිටියම ඒක අස්සට රිංගනවා ඕයි මෙහේ
    මෙහෙ දඩය දිරාම් 3000 - ලක්ෂ එකා මාරක් ,..
    දඩ ගහනවා ගෙවපු එකෙක් නැහැ ...
    ඔක්කම එන්නේ මෙහෙන් යනකොට .....අයකරයිද ,සමාව දෙයිද තාම දන්නේ නැහැ
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,566
    5,467
    113
    මෙහෙ දඩය දිරාම් 3000 - ලක්ෂ එකා මාරක් ,..
    දඩ ගහනවා ගෙවපු එකෙක් නැහැ ...
    ඔක්කම එන්නේ මෙහෙන් යනකොට .....අයකරයිද ,සමාව දෙයිද තාම දන්නේ නැහැ
    Gewwe naththan raten eliyata yanna denne naha machan
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ela. mehe chinnuge vaccine issellama gahuwanam set ekak sure eliyata bahinawa human rights na kiyala.