Sinopharm වැක්සින් එක ගැහුවා..

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්
    සිරාවට කියන්නේ ඕක ගහගන්න ඔච්චර උඩ පනින්න එපා ඔය ආපු vaccine ඔක්කොම mRNA vaccines ඔවා අපි වසූරියට හොයා ගත්තා වගේ vaccine වගේ නෙමේ. අනික ඔක්කොම emergency use authentication යටතේ apporve කරපුවා. ලෙඩේ හැදුණොත් ගහගන්නවා මිසක් ඉල්ලන් පුකෙ මාමයිට් ගාගන්න එපා. අනික ඕක ගහගත්තා කියලා උබට virus එකෙන් imunity හම්බෙන්නේ නෑ. කලින් කරපු විදියට මාස්ක් දාලා පරිස්සම් වෙන්න ඕන. ඕක කොච්චර කාලයක් වැඩ කරයිද කියලා තාම කවුරුත් දන්නේ නෑ.
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai

    yes yes Paniya thama hoda :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    සිරාවට කියන්නේ ඕක ගහගන්න ඔච්චර උඩ පනින්න එපා ඔය ආපු vaccine ඔක්කොම mRNA vaccines ඔවා අපි වසූරියට හොයා ගත්තා වගේ vaccine වගේ නෙමේ. අනික ඔක්කොම emergency use authentication යටතේ apporve කරපුවා. ලෙඩේ හැදුණොත් ගහගන්නවා මිසක් ඉල්ලන් පුකෙ මාමයිට් ගාගන්න එපා. අනික ඕක ගහගත්තා කියලා උබට virus එකෙන් imunity හම්බෙන්නේ නෑ. කලින් කරපු විදියට මාස්ක් දාලා පරිස්සම් වෙන්න ඕන. ඕක කොච්චර කාලයක් වැඩ කරයිද කියලා තාම කවුරුත් දන්නේ නෑ.
    Lede hadena kalin yko vaccinate krn one
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Ado oka Chinese nedha.. baya nadda bun.. okin monawa dhaala thdha dhanne na
    ඉන්දියන් ඵක තාම testing..ඒක ඵළියට දැම්ම ගමන් උඹලට බය නැතුව ගහගන්න පුළුවන් සිංහල හමට දැනෙන්න ම...පැණි ඩ්‍රාම ඵක ගෙනාවේ ඒක ඵළියට දානකන්..😄😄😄
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,220
    9,120
    113
    ඉන්දියන් ඵක තාම testing..ඒක ඵළියට දැම්ම ගමන් උඹලට බය නැතුව ගහගන්න පුළුවන් සිංහල හමට දැනෙන්න ම...පැණි ඩ්‍රාම ඵක ගෙනාවේ ඒක ඵළියට දානකන්..😄😄😄
    ඉන්දියන් මරාල ගහගන්නවට වඩා හොඳයි කොරෝනා කාරයෙක් බදාගෙන ලෙඩේ හදාගන්නවා..
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ඉන්දියන් මරාල ගහගන්නවට වඩා හොඳයි කොරෝනා කාරයෙක් බදාගෙන ලෙඩේ හදාගන්නවා..
    oooo.. ehemanum lankawe inna amaru wei oyata
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    VACCINE ගහන්නේ ශරිරයට වයිරසයට ඔරොත්තු දෙන හෝ එයට ප්රෙතිජිවක විදියට ශරීරයේ ප්රෙතිෂක්තිකරණය වැඩිකරන එක මිසක් නොහැදෙන්න බෙහෙතක් නෙමේ .
    ඒ ගැන දැනුවත්ව ඉදිරියටත් පෙර පරිදිම ආරක්ෂාව සමාජ දුරස්ථ බාවය මෙන්ම ,මුක ආවරණය ඉන්න බලාපොරොත්තුවෙන්
    තමා VACCINE කරගත්තේ ..ඕනෑම VACCINE එකකින් කරන්නේ එක තමා .
    100% සාර්තක VACCINE එකක් තාම ඇවිල්ලා නැහැනේ ..
    චීනා ගෙනාපු වය්රසයට උටවත් 100% හරියන එකක් හොයාගන්න බැරි උන එකේ 85% වැඩකරන උගේම SINOPARM එක ගහගත්තේ .. 15% කිව්වට අවදානම කීයද කියලා ගණනය කරන්න බැහැ.
    දැනට මේක ගහගත්තේ මොකද ..ඉස්සරහට SOMBI ආවොත් ඒකටත් VACCINE කරගන්නත් ඕනෙනේ ...කියන්න බැහැනේ ..
    මොකද කාලයක් අල්ලන් යන්න CHINA වලින් බඩුවක් දැක්කමයි . :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Last edited:

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    අද කතා කළා මගේ යාලුවෙක් ඕමාන් වල.(බුරේමි වල ඉන්න ඩොකෙක් ). උන්ටත් වැක්සීන් එක ගහල. ඒ සයිඩ් එකට බඩු ඉක්මනට ඇවිත් වගේ..
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    අද කතා කළා මගේ යාලුවෙක් ඕමාන් වල.(බුරේමි වල ඉන්න ඩොකෙක් ). උන්ටත් වැක්සීන් එක ගහල. ඒ සයිඩ් එකට බඩු ඉක්මනට ඇවිත් වගේ..
    UAE වල හැම තැනම ගහනවා ..
     
    • Like
    Reactions: MrFrog

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,749
    113
    Kotra කියලා medicine brand එකක් ඉස්සර තිබ්බා, මුස් එවුන් ඒකෙන් බඩු ගන්නවා ළු. (Higher price) හලාල් තිබ්බ හින්දා, යාලුවෙක් කිව්වේ. ඉතින් ඔය අරාබියේ ගහන එන්නත හලාල් ද?
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    මම දන්න විදියට හලාල් කියන්නේ දෙවියන්ට බාර දීල හෝ කැපකරලා කරන දෙයක් .
    ඔව් ඉතින් කොරෝනා හැදුනොත් දෙය්යන්ගේ පිහිට තමා ( මටත් හැදුනා )

    හලාල් , හරාම් එක එකාඋන්ගේ වාසිය යොදා ගන්නවා ...
    ඇල්කොහොල් හරාම් කියලා PERFUME ගහන්නැති උන් අතේ පුකේ SANITIZER ගහගෙන
    SANITIZER කුප්පියක් සාක්කුවෙත් දාගෙන යනවා ,මෙහෙ හැම කඩේකම ,MALL එකකම SANITIZER බෝතලක් තියන්න ඕනේ අනිවාර්යයි ..
    ඔය 2.50 ඉන්දියන් ,බංගලි ,පකිස්ථාන් ,ශ්‍රී ලංකා උන් බයිලා ගැහුවට ..
    මෙහෙ EMARATIYO දගලන්නේ නැහැ
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මම දන්න විදියට හලාල් කියන්නේ දෙවියන්ට බාර දීල හෝ කැපකරලා කරන දෙයක් .
    ඔව් ඉතින් කොරෝනා හැදුනොත් දෙය්යන්ගේ පිහිට තමා ( මටත් හැදුනා )

    හලාල් , හරාම් එක එකාඋන්ගේ වාසිය යොදා ගන්නවා ...
    ඇල්කොහොල් හරාම් කියලා PERFUME ගහන්නැති උන් අතේ පුකේ SANITIZER ගහගෙන
    SANITIZER කුප්පියක් සාක්කුවෙත් දාගෙන යනවා ,මෙහෙ හැම කඩේකම ,MALL එකකම SANITIZER බෝතලක් තියන්න ඕනේ අනිවාර්යයි ..
    ඔය 2.50 ඉන්දියන් ,බංගලි ,පකිස්ථාන් ,ශ්‍රී ලංකා උන් බයිලා ගැහුවට ..
    මෙහෙ EMARATIYO දගලන්නේ නැහැ
    halal kiyanne selawena mansata bro :p
     
    • Wow
    Reactions: modara

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මෙහෙ පිටියේ අප්පු නියම රෙසපියට හදපු පැණිය දැන් රට පුරාම බෙදනවා. ගැහුවා ගමන් කොරෝනා සුනාමි :cool: