කොරෝනා_FAQ

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කොරෝනා FAQ

    1. කොරෝනා හැදිලා හොඳ උනොත් ආයෙත් කොරෝනා හැදෙන්නෙ නැද්ද?
    තාම ඒ ගැන කියන්න ඉක්මන් වැඩි. ඒ උනාට අනිත් වයිරස් ගැන කරලා තියන පරීක්ෂණ වලින් නිගමනේකට එන්න පුළුවන් නැවත හැදෙන්නෙ නෑ කියල. සාස් හැදුන අයටත් නැවත රෝගය වැලඳුනේ නෑ.චීනෙන් දෙවෙනි පාර රෝගය වැළඳුන අය හමු උනා කිවුවට එයාලගෙ පරීක්ෂණ පවත්වල තියන විදිහ ගැන අපි සැහීමකට පත් වෙන්නෙ නෑ.

    2. වෛරසයේ ජීව කාලය කොපමණද?
    සාමාන්‍යයෙන් දින 5න් පමණ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. සමහර කෙනෙක්ට ඊට වඩා වැඩි කාලයක් ගත වෙන්නත් පුළුවන්.
    WHO එකට අනුව ජීව කාලය දවස් 14 දක්වා වෙන්න පුළුවන්. ඒ උනාට සමහර රිසර්ච් වලින් කියනවා දවස් 24 දක්වා ජීවීව තියෙන්න පුළුවන් කියල.

    3. කොරෝනා හැදුනොත් හොඳ වෙන්න කොච්චර කාලයක් යනවද?
    සෑම පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුටම කොරෝනා හැදුනට අමාරු වෙන්නෙ නෑ. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍ය ලක්ෂණ විතරයි බහුතරයකට හැදෙන්නෙ.
    උනත් කැස්සත් සමග කොරෝනා වැළඳිලා තියනවනම් සතියකින් විතර යථා තත්වයට පත් වෙනවා.
    පෙනහළු ආසාදනය උවහොත් පමණක් සුව වීමට වඩා වැඩි කාලයක් ගත වේ.

    4. මම ෆේස් මාස්ක් එකක් පැළඳිය යුතුද?
    සාමාන්‍ය ජනතාව ෆේස් මාස්ක් පැළදීමෙන් සැලකිය යුතු ආරක්‍ෂිත මට්ටමකට එන බවක් තවම කියන්න අමාරුයි.
    Public Health England has said they "do not recommend the use of face masks as a means of protection from coronavirus". They say there is very little evidence of widespread benefit from their use, outside of clinical settings,

    source: https://www.bbc.co.uk/news/world-asia-china-51176409