2021/ ජනවාරි අප්‍රේල්
Sri_Sampath Well-known member Jan 26, 2010 14,736 12,764 113 Apr 19, 2021 #1 2021/ ජනවාරි අප්‍රේල් Reactions: hodakolla
Lakshan-Seram Well-known member May 31, 2011 24,745 12,669 113 127.0.0.1:8080/Kandy Apr 19, 2021 #2 Covid cases da adu wela tiyenne pcr karana eka da? Reactions: hodakolla and dilann
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,302 100,130 113 Apr 19, 2021 #3 ටූල්ස් පාවිච්චි කරාම අහු වෙලා කොරෝනා වැඩි වෙන්නෙ වැඩිපුර PCR කරොත් කියල. WHO එකේ උන්ට අවුල්නෙ ඕක නොකරම ඉදියොත් ඒ නිසා උන්ට පේන්න දෙක තුනක් කරාම ඇති කියල ඕඩර් එක ඇවිල්ල Reactions: xVOLDYx and hodakolla
ටූල්ස් පාවිච්චි කරාම අහු වෙලා කොරෝනා වැඩි වෙන්නෙ වැඩිපුර PCR කරොත් කියල. WHO එකේ උන්ට අවුල්නෙ ඕක නොකරම ඉදියොත් ඒ නිසා උන්ට පේන්න දෙක තුනක් කරාම ඇති කියල ඕඩර් එක ඇවිල්ල
Sri_Sampath Well-known member Jan 26, 2010 14,736 12,764 113 Apr 19, 2021 #5 Lakshan-Seram said: Covid cases da adu wela tiyenne pcr karana eka da? Click to expand... සියළු මැයි දින උත්සව අවලංගුයි…April 20, 2021 at 5:30 pm | lanka C news ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි දින උත්සව කිසිවක් නො පැවැත්වීමට තීරණය කර තිබේ. යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානයේ පැවති රැස්වීමකදී මෙම තීරණය ගත් බවයි. සියලු දේශපාලන පක්ෂ මෙම මේ සඳහා එකග වූ බවද ඔහු සඳහන් කළේය. ------ Post added on Apr 20, 2021 at 5:38 PM
Lakshan-Seram said: Covid cases da adu wela tiyenne pcr karana eka da? Click to expand... සියළු මැයි දින උත්සව අවලංගුයි…April 20, 2021 at 5:30 pm | lanka C news ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි දින උත්සව කිසිවක් නො පැවැත්වීමට තීරණය කර තිබේ. යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානයේ පැවති රැස්වීමකදී මෙම තීරණය ගත් බවයි. සියලු දේශපාලන පක්ෂ මෙම මේ සඳහා එකග වූ බවද ඔහු සඳහන් කළේය. ------ Post added on Apr 20, 2021 at 5:38 PM