කොරෝන - අපි කරන විදිය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    2021/ ජනවාරි

    141183822_1364938193858420_5924615448905995530_n.jpg
    142446698_1368699360148970_8829647478839655177_n.jpg



    අප්‍රේල්


    172265637_1426618284357077_7521757961444485431_n.jpg
    173831063_1427444280941144_7672316433820465150_n.jpg
    172196212_1428846840800888_4874994300429943535_n.jpg
     
    • Like
    Reactions: hodakolla

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,133
    113
    ටූල්ස් පාවිච්චි කරාම අහු වෙලා කොරෝනා වැඩි වෙන්නෙ වැඩිපුර PCR කරොත් කියල.

    WHO එකේ උන්ට අවුල්නෙ ඕක නොකරම ඉදියොත් ඒ නිසා උන්ට පේන්න දෙක තුනක් කරාම ඇති කියල ඕඩර් එක ඇවිල්ල
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Covid cases da adu wela tiyenne pcr karana eka da?
    🤪

    සියළු මැයි දින උත්සව අවලංගුයි…

    April 20, 2021 at 5:30 pm | lanka C news
    සියළු මැයි දින උත්සව අවලංගුයි…

    ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි දින උත්සව කිසිවක් නො පැවැත්වීමට තීරණය කර තිබේ.

    යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානයේ පැවති රැස්වීමකදී මෙම තීරණය ගත් බවයි.

    සියලු දේශපාලන පක්ෂ මෙම මේ සඳහා එකග වූ බවද ඔහු සඳහන් කළේය.
    ------ Post added on Apr 20, 2021 at 5:38 PM