කොරෝන ආසාදිතයින් දෛනිකව වාර්තා වීම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    1625666933716.png


    පේන විදියට ටෙස්ට් කිට් ටිකවත් බේරගන්න හදන්නෙ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    බැසිල් ස හෙට එනව.ඊට පස්සෙ ඕක මයිනස් වෙනව.
    ඊට පස්සේ සහන මල්ලක් දීලා පළාත් සභා චන්දෙට යනවා. කොහොම සෑර් ගේ මොළේ.
     
    • Like
    Reactions: lilman

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    ඊට පස්සේ සහන මල්ලක් දීලා පළාත් සභා චන්දෙට යනවා. කොහොම සෑර් ගේ මොළේ.
    69 lasse halparuwo tika dena badumalla gannawa, chande dawasata gihin pottuwata kathire gahanawa...
    okama wei neda lol
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    View attachment 134303

    පේන විදියට ටෙස්ට් කිට් ටිකවත් බේරගන්න හදන්නෙ


    රටේ සල්ලි ඉතුරු කරන විදිය.... තව ටික දවසකින් ඍන ගණන් එයිද දන්නේ නෑ:eek::eek::eek:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    වහපු එකෙනුත් සාපේක්ශව ටිකක් අඩු වේන්න ඇති privet company වල එවා privet ම කරන නිසා ඒවාගේනම් test වල අඩුවක් නෑ. අපේ ඒවගෙත් 15-20 අහුවෙලා දැන්නම් සතියට 4-5 ගානට අඩුවෙලා තියේන්නේ. දැන් අයේ ඇරියට පස්සේ තමා අවුලක් ගියොත්.

    කිසිම අවුලක් වේන්නේ නෑ mask එක හරියට දාලා face shield එකත් දාලා. අතනම් නිතරම හෝදන්න ඔනේ නෑ. අවශ්‍ය වෙලාවට හොදලා හෝ සැනිටයිස් කරලා හිටියම අවුලක් වේන්නේ නෑ. මොකද හොටු පෙර පෙර හිටපු අයත් එක්කත් දවසම හිටියා තාමනම් අවුලක් උනේ නෑ.
    හැබැයි හැදුනු අයගේ ගෙවල් වල ඔක්කොටම වගේ හැදුනා.
    දේන්නෙක්ගේ දැනට අම්මලා නැතිඋනා.
     
    • Like
    Reactions: lilman and NRTG

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Pcr rapid antigen ගන්නේ ඩොක්ටස් ල. එයා testing ප්‍රතික්ශේප කරනවා. හෙද නිලදාරීන් එක්ක ගැටුමක් හදා ගන්න ගිහින් අන්තිමට අහින්සක ලෙඩ්ඩු දුක් විදිනවා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,510
    113
    අනික දැන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන් නැත්තන් PCR Positive උනාට කොරෝනා ලෙඩ්ඩු ගොඩට count කරන් නෑ.