කොරෝන මරණ ගැන ප්‍රශ්න?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,221
    31,955
    113
    ඇයි උබ මැරෙන එක නතර කරන්ඩද..🤭🤭🤭
    Menna awith "injuk" kiyannath kalin.
    Lol

    ඇයි උබ මැරෙන එක නතර කරන්ඩද..🤭🤭🤭
    Naha amaraneeyai kiyala hithan inna madamullana wahallunta maranaya niyathai kiyanda damme. Lol
    ------ Post added on Jul 29, 2021 at 12:08 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Menna awith "injuk" kiyannath kalin.
    Lol

    Naha amaraneeyai kiyala hithan inna madamullana wahallunta maranaya niyathai kiyanda damme. Lol
    ------ Post added on Jul 29, 2021 at 12:08 AM
    බලන්න ඉතින් ගු ඇන් පි මෝඩයන්ගෙ මෝඩ කතා ඉතින්, මෝඩ සජියටම ගැලපෙන මරිමෝඩ පාක්ශිකයො..🤭🤭🤭
     
    • Haha
    Reactions: jhnnwp

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Ape Minissunta thaman laga thiyena beheth tika ekatama epaa kerewwa - Pani case

    Awadhaanaya, Araakashaawa nathi kalaa - Vaccination patan gaththa

    Aarakshaawa nathi karala dammama, minissu me de iwara karaganne na. hamadaama adagena yanawa.

    Hithapalla kiyala rataka anaagathaya gana theerana gananwa nan shoookne ban aaaah ? Ko data ?

    Logically ma fail neh ban ?
    ------ Post added on Jul 28, 2021 at 11:54 PM
    Fail කතාවක් නෙවෙයි මම කියන්නෙ .
    Vaccine කලා උනත් අන්තිමට හැදෙන ගාන වැඩි නම් මැරෙන ගාන වැඩි ව්ව්නවා...
     
    • Like
    Reactions: IMMuhandiram

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඒවා නම් බලපොරෝර්ත්තු වෙන්න එපා බන්...මනුස්සයෙක්ගේ මරණය පාඩමක් කියල දුන්න... කීලි මහරාජා... වැක්සින් 2කම අරගෙන නේද? එතකොට හිතපන් එච්චර පොරකටත් අමාරු උනා නම්... ඉතින් හ්ම්ම්...අඩුම තරමේ මිනිස්සු ඒ මරණය දිහා බලල හරි හැදෙන පාටක් නෑ... :( :(
    :yes:
     
    • Like
    Reactions: IMMuhandiram

    nidarsha91

    Well-known member
  • Fail කතාවක් නෙවෙයි මම කියන්නෙ .
    Vaccine කලා උනත් අන්තිමට හැදෙන ගාන වැඩි නම් මැරෙන ගාන වැඩි ව්ව්නවා...
    ow machan. mama fail kiyana wachane genaawe project wise machan. ube tharkayata mama ekagai mithraya
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පඩි දෙන්න සල්ලි මදි නිසා බස් කෝච්ච්ත් අඩුවෙන් දුවන වෙලාවෙ ඔක්කොම ගෙන්නල බස් කෝච්චි වල සාඩින් වගෙ පැක් වෙලා ආවම කොවිඩ් හැදිල 20% වගෙ වැලිගම යවන්න හදන්නෙ. කොහොමද බොස්ගෙ මොලේ

    Fail කතාවක් නෙවෙයි මම කියන්නෙ .
    Vaccine කලා උනත් අන්තිමට හැදෙන ගාන වැඩි නම් මැරෙන ගාන වැඩි ව්ව්නවා...
    Salary cost cutting karanna yanne
    ------ Post added on Jul 31, 2021 at 12:20 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පඩි දෙන්න සල්ලි මදි නිසා බස් කෝච්ච්ත් අඩුවෙන් දුවන වෙලාවෙ ඔක්කොම ගෙන්නල බස් කෝච්චි වල සාඩින් වගෙ පැක් වෙලා ආවම කොවිඩ් හැදිල 20% වගෙ වැලිගම යවන්න හදන්නෙ. කොහොමද බොස්ගෙ මොලේ

    Salary cost cutting karanna yanne
    ------ Post added on Jul 31, 2021 at 12:20 AM
    විපක්ශෙ මෝඩ මානසිකත්වය තමයි මේ කමෙන්ට් වලින් පෙන්නුම් කරන්නෙ, රට වහන් උන්නොත් වෙන්නෙ 50%විතර කන්ඩ නැතුව මැරෙන්ඩ කියල මේ මෝඩයන්ට තේරෙන් නැ, මොලේ කුරුවල් පාටකන්නාඩියට යතර්තය පේන්නෙ නැ..🤭🤭
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    විපක්ශෙ මෝඩ මානසිකත්වය තමයි මේ කමෙන්ට් වලින් පෙන්නුම් කරන්නෙ, රට වහන් උන්නොත් වෙන්නෙ 50%විතර කන්ඩ නැතුව මැරෙන්ඩ කියල මේ මෝඩයන්ට තේරෙන් නැ, මොලේ කුරුවල් පාටකන්නාඩියට යතර්තය පේන්නෙ නැ..🤭🤭
    Ai ban workforce 100% daily gennanna puluwanda thathwayak tama thiyenawada.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ai ban workforce 100% daily gennanna puluwanda thathwayak tama thiyenawada.
    100%ක් ඩේලි නොකා ඉන්නවද ගෙදර උන්න කියල???100% බඩ පුරව ගන්ඩ නම් වැඩ කරන්ඩ වෙනව නැත්තන් වෙන්නෙ කන්ඩ නැතුව මැරෙන්ඩ ..කවුරුත් පිනට දෙන්නෙ නැ,ඕක තේරුම් ගන්ඩ මොලේ නැතිවට කරන්ඩ දෙයක් නැ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    100%ක් ඩේලි නොකා ඉන්නවද ගෙදර උන්න කියල???100% බඩ පුරව ගන්ඩ නම් වැඩ කරන්ඩ වෙනව නැත්තන් වෙන්නෙ කන්ඩ නැතුව මැරෙන්ඩ ..කවුරුත් පිනට දෙන්නෙ නැ,ඕක තේරුම් ගන්ඩ මොලේ නැතිවට කරන්ඩ දෙයක් නැ

    Unwa gennanna oney tika tika method ekata wena dey balala. Minissu okkoma ekata enna pahasukam na mey ratey. Danuth Gampaha, Panadura train yanne packwela.

    Hodama vaccine gahapu Maharaajath mala eke Synpharm gahapu api hira wela awama positive noweida
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක
    රට වහන්නේ නම් නැති වෙයි ආයිත්. වැහුවා කියලා තේරුමක් නෑ . බේරිලා ඉන්න වෙන්ව. කරන්න දෙයක් නෑ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Unwa gennanna oney tika tika method ekata wena dey balala. Minissu okkoma ekata enna pahasukam na mey ratey. Danuth Gampaha, Panadura train yanne packwela.

    Hodama vaccine gahapu Maharaajath mala eke Synpharm gahapu api hira wela awama positive noweida
    අමුතු ක්‍රමයක් නැ තමන්ට පුලුවන් ක්‍රම හදා ගන්ඩ, ඔය තියෙන්නෙ ඔෆිස් බස් දැන් ඕන තරන් වන්නියෙ නතුවට මෙහෙනම් ඕන තරන් .. පඩි දෙන්නෙ ඒවටත් එක්ක තමයි තමන් පරිස්සම් වෙන්ඩ තමන් දැන ගන්ඩ ඕන.. ආණ්ඩුවට මේ මාසෙ කෑම ගෙදරට ගෙනල්ල දෙන්ඩ බැ ..

    යතාර්තය තේරුම් ගන්ඩ බැරිනම් රස්සාවෙන් අස්වෙලා ගෙදර ඉදපල්ල ගැටලුවක් නැ
     
    • Haha
    Reactions: IMMuhandiram

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    අමුතු ක්‍රමයක් නැ තමන්ට පුලුවන් ක්‍රම හදා ගන්ඩ, ඔය තියෙන්නෙ ඔෆිස් බස් දැන් ඕන තරන් වන්නියෙ නතුවට මෙහෙනම් ඕන තරන් .. පඩි දෙන්නෙ ඒවටත් එක්ක තමයි තමන් පරිස්සම් වෙන්ඩ තමන් දැන ගන්ඩ ඕන.. ආණ්ඩුවට මේ මාසෙ කෑම ගෙදරට ගෙනල්ල දෙන්ඩ බැ ..

    යතාර්තය තේරුම් ගන්ඩ බැරිනම් රස්සාවෙන් අස්වෙලා ගෙදර ඉදපල්ල ගැටලුවක් නැ
    කවද්ද ආණ්ඩු ගෙදරට කන්ඩ ගෙනත් දුන්නේ
     
    • Haha
    Reactions: jhnnwp

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    දැන් ඔය දවසට 30 ගණන්, 40 ගණන්, 60 ගණන් උන මරණ වල
    වැක්සීන් දෙකම අරගෙන, වැක්සීන් පලවෙනි එක අරගෙන හිටපු අය කොච්චර ඉඳලා තියනවද?
    ඕක ගැන ඇයි හරියට තොරතුරු දෙන්නෙ නැත්තෙ...
    වැක්සින් එක දුන්න කියල හැදෙන්නෙ නැහැ කියල නැහැ. නමුත් හැදුනොත් දරැනු වෙන්නෙ නැහැ.... එකයි ගහගන්න කියන්නෙ. අවදානම අවම කරගන්නයි එන්නත ගන්න කියන්නෙ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,221
    31,955
    113
    වැක්සින් එක දුන්න කියල හැදෙන්නෙ නැහැ කියල නැහැ. නමුත් හැදුනොත් දරැනු වෙන්නෙ නැහැ.... එකයි ගහගන්න කියන්නෙ. අවදානම අවම කරගන්නයි එන්නත ගන්න කියන්නෙ...
    eka balanna thamai maruna ayagen vaccine dose 1 ho 2 k gaththa aya kochchara innawada kiyala ahanne?