ලෝකෙ අනිත් රටවලත් වැක්සීන් කරන්නෙ ඒකටද????Ethakota vaccination yanne, atha yata gaanak hoyaagannada ?
ලෝකෙ අනිත් රටවලත් වැක්සීන් කරන්නෙ ඒකටද????Ethakota vaccination yanne, atha yata gaanak hoyaagannada ?
Menna awith "injuk" kiyannath kalin.ඇයි උබ මැරෙන එක නතර කරන්ඩද..![]()
Naha amaraneeyai kiyala hithan inna madamullana wahallunta maranaya niyathai kiyanda damme. Lolඇයි උබ මැරෙන එක නතර කරන්ඩද..![]()
බලන්න ඉතින් ගු ඇන් පි මෝඩයන්ගෙ මෝඩ කතා ඉතින්, මෝඩ සජියටම ගැලපෙන මරිමෝඩ පාක්ශිකයො..Menna awith "injuk" kiyannath kalin.
Lol
Naha amaraneeyai kiyala hithan inna madamullana wahallunta maranaya niyathai kiyanda damme. Lol
------ Post added on Jul 29, 2021 at 12:08 AM
Fail කතාවක් නෙවෙයි මම කියන්නෙ .Ape Minissunta thaman laga thiyena beheth tika ekatama epaa kerewwa - Pani case
Awadhaanaya, Araakashaawa nathi kalaa - Vaccination patan gaththa
Aarakshaawa nathi karala dammama, minissu me de iwara karaganne na. hamadaama adagena yanawa.
Hithapalla kiyala rataka anaagathaya gana theerana gananwa nan shoookne ban aaaah ? Ko data ?
Logically ma fail neh ban ?
------ Post added on Jul 28, 2021 at 11:54 PM
ඒවා නම් බලපොරෝර්ත්තු වෙන්න එපා බන්...මනුස්සයෙක්ගේ මරණය පාඩමක් කියල දුන්න... කීලි මහරාජා... වැක්සින් 2කම අරගෙන නේද? එතකොට හිතපන් එච්චර පොරකටත් අමාරු උනා නම්... ඉතින් හ්ම්ම්...අඩුම තරමේ මිනිස්සු ඒ මරණය දිහා බලල හරි හැදෙන පාටක් නෑ...![]()
![]()

ow machan. mama fail kiyana wachane genaawe project wise machan. ube tharkayata mama ekagai mithrayaFail කතාවක් නෙවෙයි මම කියන්නෙ .
Vaccine කලා උනත් අන්තිමට හැදෙන ගාන වැඩි නම් මැරෙන ගාන වැඩි ව්ව්නවා...
Salary cost cutting karanna yanneFail කතාවක් නෙවෙයි මම කියන්නෙ .
Vaccine කලා උනත් අන්තිමට හැදෙන ගාන වැඩි නම් මැරෙන ගාන වැඩි ව්ව්නවා...
විපක්ශෙ මෝඩ මානසිකත්වය තමයි මේ කමෙන්ට් වලින් පෙන්නුම් කරන්නෙ, රට වහන් උන්නොත් වෙන්නෙ 50%විතර කන්ඩ නැතුව මැරෙන්ඩ කියල මේ මෝඩයන්ට තේරෙන් නැ, මොලේ කුරුවල් පාටකන්නාඩියට යතර්තය පේන්නෙ නැ..පඩි දෙන්න සල්ලි මදි නිසා බස් කෝච්ච්ත් අඩුවෙන් දුවන වෙලාවෙ ඔක්කොම ගෙන්නල බස් කෝච්චි වල සාඩින් වගෙ පැක් වෙලා ආවම කොවිඩ් හැදිල 20% වගෙ වැලිගම යවන්න හදන්නෙ. කොහොමද බොස්ගෙ මොලේ
Salary cost cutting karanna yanne
------ Post added on Jul 31, 2021 at 12:20 AM
Ai ban workforce 100% daily gennanna puluwanda thathwayak tama thiyenawada.විපක්ශෙ මෝඩ මානසිකත්වය තමයි මේ කමෙන්ට් වලින් පෙන්නුම් කරන්නෙ, රට වහන් උන්නොත් වෙන්නෙ 50%විතර කන්ඩ නැතුව මැරෙන්ඩ කියල මේ මෝඩයන්ට තේරෙන් නැ, මොලේ කුරුවල් පාටකන්නාඩියට යතර්තය පේන්නෙ නැ..![]()
100%ක් ඩේලි නොකා ඉන්නවද ගෙදර උන්න කියල???100% බඩ පුරව ගන්ඩ නම් වැඩ කරන්ඩ වෙනව නැත්තන් වෙන්නෙ කන්ඩ නැතුව මැරෙන්ඩ ..කවුරුත් පිනට දෙන්නෙ නැ,ඕක තේරුම් ගන්ඩ මොලේ නැතිවට කරන්ඩ දෙයක් නැAi ban workforce 100% daily gennanna puluwanda thathwayak tama thiyenawada.
100%ක් ඩේලි නොකා ඉන්නවද ගෙදර උන්න කියල???100% බඩ පුරව ගන්ඩ නම් වැඩ කරන්ඩ වෙනව නැත්තන් වෙන්නෙ කන්ඩ නැතුව මැරෙන්ඩ ..කවුරුත් පිනට දෙන්නෙ නැ,ඕක තේරුම් ගන්ඩ මොලේ නැතිවට කරන්ඩ දෙයක් නැ
අමුතු ක්‍රමයක් නැ තමන්ට පුලුවන් ක්‍රම හදා ගන්ඩ, ඔය තියෙන්නෙ ඔෆිස් බස් දැන් ඕන තරන් වන්නියෙ නතුවට මෙහෙනම් ඕන තරන් .. පඩි දෙන්නෙ ඒවටත් එක්ක තමයි තමන් පරිස්සම් වෙන්ඩ තමන් දැන ගන්ඩ ඕන.. ආණ්ඩුවට මේ මාසෙ කෑම ගෙදරට ගෙනල්ල දෙන්ඩ බැ ..Unwa gennanna oney tika tika method ekata wena dey balala. Minissu okkoma ekata enna pahasukam na mey ratey. Danuth Gampaha, Panadura train yanne packwela.
Hodama vaccine gahapu Maharaajath mala eke Synpharm gahapu api hira wela awama positive noweida
කවද්ද ආණ්ඩු ගෙදරට කන්ඩ ගෙනත් දුන්නේඅමුතු ක්‍රමයක් නැ තමන්ට පුලුවන් ක්‍රම හදා ගන්ඩ, ඔය තියෙන්නෙ ඔෆිස් බස් දැන් ඕන තරන් වන්නියෙ නතුවට මෙහෙනම් ඕන තරන් .. පඩි දෙන්නෙ ඒවටත් එක්ක තමයි තමන් පරිස්සම් වෙන්ඩ තමන් දැන ගන්ඩ ඕන.. ආණ්ඩුවට මේ මාසෙ කෑම ගෙදරට ගෙනල්ල දෙන්ඩ බැ ..
යතාර්තය තේරුම් ගන්ඩ බැරිනම් රස්සාවෙන් අස්වෙලා ගෙදර ඉදපල්ල ගැටලුවක් නැ
වැක්සින් එක දුන්න කියල හැදෙන්නෙ නැහැ කියල නැහැ. නමුත් හැදුනොත් දරැනු වෙන්නෙ නැහැ.... එකයි ගහගන්න කියන්නෙ. අවදානම අවම කරගන්නයි එන්නත ගන්න කියන්නෙ...දැන් ඔය දවසට 30 ගණන්, 40 ගණන්, 60 ගණන් උන මරණ වල
වැක්සීන් දෙකම අරගෙන, වැක්සීන් පලවෙනි එක අරගෙන හිටපු අය කොච්චර ඉඳලා තියනවද?
ඕක ගැන ඇයි හරියට තොරතුරු දෙන්නෙ නැත්තෙ...
eka balanna thamai maruna ayagen vaccine dose 1 ho 2 k gaththa aya kochchara innawada kiyala ahanne?වැක්සින් එක දුන්න කියල හැදෙන්නෙ නැහැ කියල නැහැ. නමුත් හැදුනොත් දරැනු වෙන්නෙ නැහැ.... එකයි ගහගන්න කියන්නෙ. අවදානම අවම කරගන්නයි එන්නත ගන්න කියන්නෙ...