දෙවනි ඉනිම බලන්නද බං digital tv ? what a waste of technology![]()

Digital tv kiyanne mkkd bn sirwt? Dn oya channel hamadama free ohoma penawada
Quality wadei,HD telecast puluwan,better sounds,iri dots awul adui..Free puluwan gon government ekata analog to digital convert karanda oni nam.
ඕක කොලබට විතරක් දුන්නට අනිත් පැතිවලට දෙයි කියල හිතන්ඩ අමාරුයි,දැනට තියෙන ඇනලොග් රෙසලූෂන්ම තමා ඩිජිටල් විදියට දෙනව ඇත්තෙ..ඩයලොග් සැටලයිට්,පියෝ කේබල් ටීවි තියෙන නිසා හිඟන ආණ්ඩු ලංකාවම ෆී ඩිජිටල් කරයි කියල හිතන්ඩ අමාරුයි(කෙරුවොත් එළ ලොකු වියදමක් යනව දන්න විදියට),2015 විතර පස්සෙ ආපු TV වල ඇනලොග්/ඩිජිටල් ටීවි ටියුනර්ස් ඇති ගොඩක් ඒවගෙ..සම්පූර්ණයෙන්ම ඔය වැඩේ ඉවර කරන්ඩ අවුරුදු 5ක් වත් යයි කෙරෙන වැඩක් නම්..පරණ ටීවි වලට පොඩි ඩිජිටල් රිසීවර් එකකින් කනෙක්ට් කරල බලන්ඩ පුලුවන්.Digital TV ෆෝස් කරොත් මාර ප්රශ්නයක් වෙනවා බන්
මොකද ගොඩක්ම ටීවීවල තියෙන්නෙ ඇනලොග් ටියුනර්
ස්මාට් ටීවී/LCD/LED උනත් අවුරුදු තුනක් විතර පරණ ඒව ගොඩක්ම ඒවයෙ තියෙන්නෙ ඇනලොග් ටියුනර්
තාමත් ඇනලොග් ටියුනර් විතරක් එන ටීවීත් තියනවා
ඒ ටීවී යූස් කරන එවුන්ට කරන්න දෙයක් නැති වෙනවා, කොහොමත් දැනට ඩිජිටල් ටීවී ස්ටෑන්ඩඩ් එහෙම ඩිෆයින් කරලා තියන නිසා කරන්න තිබුනෙ ට්රාන්සිශන් පීරියඩ් එකක් දෙන්න (2025 වෙද්දි සියලුම ටීවී ට්රාන්ස්මිශන් ඩිජිටල් වෙන්න ඕන කියලා වගේ) එතකොට අලුතෙන් ගෙන්න ටීවී ඔක්කොම ඩිජිටල් ටියුනර් තියෙන ඒව ගෙනෙයි
චැනල් කරන එවුනුත් ඒ කාලෙ වෙද්දි ඩිජිටල් වලට මාරු වෙයි
Digital TV ෆෝස් කරොත් මාර ප්රශ්නයක් වෙනවා බන්

External TV Tuner Box එකක් කනෙක්ට් කරල පාවිච්චි කරන්න පුලුවන් නේද....