කොලබට ඩිජිටල් ටීවී දීලා

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,398
    4,030
    113
    ඕක කොලබට විතරක් දුන්නට අනිත් පැතිවලට දෙයි කියල හිතන්ඩ අමාරුයි,දැනට තියෙන ඇනලොග් රෙසලූෂන්ම තමා ඩිජිටල් විදියට දෙනව ඇත්තෙ..ඩයලොග් සැටලයිට්,පියෝ කේබල් ටීවි තියෙන නිසා හිඟන ආණ්ඩු ලංකාවම ෆී ඩිජිටල් කරයි කියල හිතන්ඩ අමාරුයි(කෙරුවොත් එළ ලොකු වියදමක් යනව දන්න විදියට),2015 විතර පස්සෙ ආපු TV වල ඇනලොග්/ඩිජිටල් ටීවි ටියුනර්ස් ඇති ගොඩක් ඒවගෙ..සම්පූර්ණයෙන්ම ඔය වැඩේ ඉවර කරන්ඩ අවුරුදු 5ක් වත් යයි කෙරෙන වැඩක් නම්..පරණ ටීවි වලට පොඩි ඩිජිටල් රිසීවර් එකකින් කනෙක්ට් කරල බලන්ඩ පුලුවන්.

    analog / digital දෙකම එකට ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන් අවුලක් වෙන්නේ නැතිව. මිනිස්සු අවුරුද්දක් 2ක් යද්දී නිකන්ම digital වලට මාරු වෙයි. එතකොට ෆුල් digital කරාම හරි :)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    analog / digital දෙකම එකට ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන් අවුලක් වෙන්නේ නැතිව. මිනිස්සු අවුරුද්දක් 2ක් යද්දී නිකන්ම digital වලට මාරු වෙයි. එතකොට ෆුල් digital කරාම හරි :)

    හ්ම්... ඉස්සර රේඩියෝවල FM තිබ්බෙත් නැහැනේ...තිබ්බෙ MW, SW1, SW2 විතරයි. stereo මොනවත් නෑ. පස්සෙ ඒක ව්‍යාප්තවුනේ ලස්සනට දැන්නම් ඒවයෙ චැනල් නැතුවත් ඇති.... දැන් දියගම ම.රා. ග්‍රවුන්ඩ් එක හදල තියෙන්නෙ ඔය මධ්‍යම තරංග විකාශනාගාරය තිබ්බ තැන...
     
    • Like
    Reactions: NK123

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,996
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    analog / digital දෙකම එකට ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන් අවුලක් වෙන්නේ නැතිව. මිනිස්සු අවුරුද්දක් 2ක් යද්දී නිකන්ම digital වලට මාරු වෙයි. එතකොට ෆුල් digital කරාම හරි :)

    :yes: පරණ Analog Tuner ටීවි තියෙන අයට අවුලක් වෙන්නෙ නෑ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ ගැන දන්නවද?

    Vx28Zpe.png

    CSN TV එකෙන් කරන්නේ
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,398
    4,030
    113

    හ්ම්... ඉස්සර රේඩියෝවල FM තිබ්බෙත් නැහැනේ...තිබ්බෙ MW, SW1, SW2 විතරයි. stereo මොනවත් නෑ. පස්සෙ ඒක ව්‍යාප්තවුනේ ලස්සනට දැන්නම් ඒවයෙ චැනල් නැතුවත් ඇති.... දැන් දියගම ම.රා. ග්‍රවුන්ඩ් එක හදල තියෙන්නෙ ඔය මධ්‍යම තරංග විකාශනාගාරය තිබ්බ තැන...
    ඔව් මචං. technology වෙනස් වෙද්දී ඒවාට update වෙන්න ඕනේ. නැත්නම් පැවැත්මක් නෑ .

    :yes: පරණ Analog Tuner ටීවි තියෙන අයට අවුලක් වෙන්නෙ නෑ

    tv අයින් කරන්න ඕනි නෑ . tv ඇන්ටනා , bill ගෙවිලි මොකුත් ඕනි නෑ

    මේ ගැන දන්නවද?

    Vx28Zpe.png

    CSN TV එකෙන් කරන්නේ

    TRC එකෙන් private company වලට එහෙම දෙන්න පුළුවන් ද :eek::dull: monopoly එකක් වෙයි
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේ ගැන දන්නවද?

    Vx28Zpe.png

    CSN TV එකෙන් කරන්නේ
    Dan bn mulin post eka dapu kattiya kiwwe free kiyalane. eth mewage device ekak ganna oneda? ethakota ithin wadak naa, dtv, peo tv wagema ne bn rental ekak gewanna epai.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Dan bn mulin post eka dapu kattiya kiwwe free kiyalane. eth mewage device ekak ganna oneda? ethakota ithin wadak naa, dtv, peo tv wagema ne bn rental ekak gewanna epai.

    ඒකයි මේකයි දෙකක් බන්
    මේක වෙනම සින් එකක් :dull:
     
    • Like
    Reactions: kinkon

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වැහි වලාකුළු තිබ්බත් හොද නන් කේබල් වෙන්න ඇති

    TRC එකෙන් private company වලට එහෙම දෙන්න පුළුවන් ද :eek::dull: monopoly එකක් වෙයි

    විස්තර මුකුත් දන්නේ නෑ. මේ පේජ් එක බලපං

    https://www.facebook.com/csntv.lk/photos/a.1516452398649430/2098992287062102/?type=3&theater
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඒකයි මේකයි දෙකක් බන්
    මේක වෙනම සින් එකක් :dull:
    ah ekamisak.
    Samaharawita bn HBO, animal planet wage channel testing period iwara unama cancel karai. owage watina channel free dena ekaknam na neda digatama?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Pay per View channel ඔහොම free දෙන්නේ ඇයි? HBO, @Flix වගේ? ඕවා PeoTv එකේ Rs. 400 වගේනේ.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Mata Pena hatiyata oya 3ma ekai, oya hbo,@flix nelum kulunen denne na oya TV LANKA DTV ,Un witarai Tama lankawe dvb-t2 karanne,oya channel Tika issara idanma tibba I mean around 2-3 years idan, me dawas Wala TV LANKA eken testing karanawa ati mass deployment walata court case 1th win karapu nisa & Dan fta penne e nisa passe encryption on karai.csn eken mention karala tiyenneth same thing.