ඕක කොලබට විතරක් දුන්නට අනිත් පැතිවලට දෙයි කියල හිතන්ඩ අමාරුයි,දැනට තියෙන ඇනලොග් රෙසලූෂන්ම තමා ඩිජිටල් විදියට දෙනව ඇත්තෙ..ඩයලොග් සැටලයිට්,පියෝ කේබල් ටීවි තියෙන නිසා හිඟන ආණ්ඩු ලංකාවම ෆී ඩිජිටල් කරයි කියල හිතන්ඩ අමාරුයි(කෙරුවොත් එළ ලොකු වියදමක් යනව දන්න විදියට),2015 විතර පස්සෙ ආපු TV වල ඇනලොග්/ඩිජිටල් ටීවි ටියුනර්ස් ඇති ගොඩක් ඒවගෙ..සම්පූර්ණයෙන්ම ඔය වැඩේ ඉවර කරන්ඩ අවුරුදු 5ක් වත් යයි කෙරෙන වැඩක් නම්..පරණ ටීවි වලට පොඩි ඩිජිටල් රිසීවර් එකකින් කනෙක්ට් කරල බලන්ඩ පුලුවන්.
analog / digital දෙකම එකට ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන් අවුලක් වෙන්නේ නැතිව. මිනිස්සු අවුරුද්දක් 2ක් යද්දී නිකන්ම digital වලට මාරු වෙයි. එතකොට ෆුල් digital කරාම හරි

පරණ Analog Tuner ටීවි තියෙන අයට අවුලක් වෙන්නෙ නෑ 


monopoly එකක් වෙයි