කොලබින් පිට යනකොට PCR

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කොලබින පිට යනකොට තවම PCR ටෙස්ට් එක කරනවද බන් ?කොහේ කොහෙද කරන්නේ
    දබුල්ල පැත්තේ යන්න හැදුවේ සෙට් වෙයිද කරන්න ?
     
    • Like
    Reactions: NRTG and hodakolla

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ආණ්ඩුවෙන් කොළඹ ඉදන් පිටතට යන එක සීමා කරන්න කියලා තියෙද්දී මොකද බං PCR කරයිද, අහුවෙයිද, වගේ එව්වා කල්පනා කර කර හොරකමේ යනවා වගේ ඉන්නේ.

    ඊට පස්සේ උබලා නන්දසේන ලොක්කට බනිනවා කොරෝනා මර්ධනය කරේ නෑ කියලා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ආණ්ඩුවෙන් කොළඹ ඉදන් පිටතට යන එක සීමා කරන්න කියලා තියෙද්දී මොකද බං PCR කරයිද, අහුවෙයිද, වගේ එව්වා කල්පනා කර කර හොරකමේ යනවා වගේ ඉන්නේ.

    ඊට පස්සේ උබලා නන්දසේන ලොක්කට බනිනවා කොරෝනා මර්ධනය කරේ නෑ කියලා.
    අහපු එකට උත්තර දීපන් බන් දන්නවා නම් නැත්නම් නිකන් ඉඩහන්
    අපි දැන් මාස ගණක ඉදන් ඉන්නේ ගෙදර බබා පොඩි නිසා වකින් ෆ්‍රොම් හෝම් මමයි වයිෆ් දෙන්නම
    ඉතින් එක නිසා නිකන් එලියට ගිහින් ටෙස්ට් කර ගන්න උවමනාවක් නැ
    එහෙම ටෙස්ට් කරනවා නම් නිකන් ගෙදෙට්ටම වෙලා ඉන්නවා පොඩි එකා එක්ක
     
    Jalthara Malli

    Well-known member
  • අහපු එකට උත්තර දීපන් බන් දන්නවා නම් නැත්නම් නිකන් ඉඩහන්
    අපි දැන් මාස ගණක ඉදන් ඉන්නේ ගෙදර බබා පොඩි නිසා වකින් ෆ්‍රොම් හෝම් මමයි වයිෆ් දෙන්නම
    ඉතින් එක නිසා නිකන් එලියට ගිහින් ටෙස්ට් කර ගන්න උවමනාවක් නැ
    එහෙම ටෙස්ට් කරනවා නම් නිකන් ගෙදෙට්ටම වෙලා ඉන්නවා පොඩි එකා එක්ක
    ai ban test karanna baya? boruwata postive kiyala report dena hindada? natham ubata positive symptoms thiyanavada
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අහපු එකට උත්තර දීපන් බන් දන්නවා නම් නැත්නම් නිකන් ඉඩහන්
    අපි දැන් මාස ගණක ඉදන් ඉන්නේ ගෙදර බබා පොඩි නිසා වකින් ෆ්‍රොම් හෝම් මමයි වයිෆ් දෙන්නම
    ඉතින් එක නිසා නිකන් එලියට ගිහින් ටෙස්ට් කර ගන්න උවමනාවක් නැ
    එහෙම ටෙස්ට් කරනවා නම් නිකන් ගෙදෙට්ටම වෙලා ඉන්නවා පොඩි එකා එක්ක
    ඉතිං එහෙනං PCR එකට බය වෙන්න හේතුවක් නැහැ නේද? ආණ්ඩුව ඒක කරන්නේ මිනිස්සුන්ගේ හොදටනි
     
    Jalthara Malli

    Well-known member
  • ඉතිං එහෙනං PCR එකට බය වෙන්න හේතුවක් නැහැ නේද? ආණ්ඩුව ඒක කරන්නේ මිනිස්සුන්ගේ හොදටනි
    ekane math ahuve ugen. avuruddaka podi ekava pcr balanne na mundennata positive unoth vithatai baba va balanne. anika mu mehema kiyaddi vena paraval kiyannath bayai pcr valin berila yanna
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ekane math ahuve ugen. avuruddaka podi ekava pcr balanne na mundennata positive unoth vithatai baba va balanne. anika mu mehema kiyaddi vena paraval kiyannath bayai pcr valin berila yanna
    ඒක තමයි. මුන් හිතං ඉන්නේ PCR එකට ගෙනියන්නේ මරන්න ගෙනියන හොර හරක් ලොරියේ පටවන් යනවා වගේ කියලා. ඉතිං ඊට පස්සේ නන්දසෙනට බැන බැන ඉන්නවා කොරෝනා හින්දා අපි දැන් මාස ගණක ඉදන් ඉන්නේ.. වගේ කතා කියලා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම දෙපාරක් නුවර ගිය. PCR කරා තියා කරන තැනක් වත් දැක්කේ නෑ.

    මම නම් කරා නම් කැමැත්තෙන් කරන්නේ. මොකටද බං ඕකට භයා.
     
    • Like
    Reactions: hasithayad