කොලබින පිට යනකොට තවම PCR ටෙස්ට් එක කරනවද බන් ?කොහේ කොහෙද කරන්නේ
දබුල්ල පැත්තේ යන්න හැදුවේ සෙට් වෙයිද කරන්න ?
දබුල්ල පැත්තේ යන්න හැදුවේ සෙට් වෙයිද කරන්න ?
අහපු එකට උත්තර දීපන් බන් දන්නවා නම් නැත්නම් නිකන් ඉඩහන්ආණ්ඩුවෙන් කොළඹ ඉදන් පිටතට යන එක සීමා කරන්න කියලා තියෙද්දී මොකද බං PCR කරයිද, අහුවෙයිද, වගේ එව්වා කල්පනා කර කර හොරකමේ යනවා වගේ ඉන්නේ.
ඊට පස්සේ උබලා නන්දසේන ලොක්කට බනිනවා කොරෝනා මර්ධනය කරේ නෑ කියලා.
ai ban test karanna baya? boruwata postive kiyala report dena hindada? natham ubata positive symptoms thiyanavadaඅහපු එකට උත්තර දීපන් බන් දන්නවා නම් නැත්නම් නිකන් ඉඩහන්
අපි දැන් මාස ගණක ඉදන් ඉන්නේ ගෙදර බබා පොඩි නිසා වකින් ෆ්රොම් හෝම් මමයි වයිෆ් දෙන්නම
ඉතින් එක නිසා නිකන් එලියට ගිහින් ටෙස්ට් කර ගන්න උවමනාවක් නැ
එහෙම ටෙස්ට් කරනවා නම් නිකන් ගෙදෙට්ටම වෙලා ඉන්නවා පොඩි එකා එක්ක
සිම්ප්ටම්ස් නැ ගොනෝai ban test karanna baya? boruwata postive kiyala report dena hindada? natham ubata positive symptoms thiyanavada
podi ekage balanne na gono thogei ganigei vitharai balanne 5 years valata adu ayata balanne naසිම්ප්ටම්ස් නැ ගොනෝ
අවුරුද්දක් වයස පොඩි එකෙක් ඉන්නවා එකයි
ඉතිං එහෙනං PCR එකට බය වෙන්න හේතුවක් නැහැ නේද? ආණ්ඩුව ඒක කරන්නේ මිනිස්සුන්ගේ හොදටනිඅහපු එකට උත්තර දීපන් බන් දන්නවා නම් නැත්නම් නිකන් ඉඩහන්
අපි දැන් මාස ගණක ඉදන් ඉන්නේ ගෙදර බබා පොඩි නිසා වකින් ෆ්රොම් හෝම් මමයි වයිෆ් දෙන්නම
ඉතින් එක නිසා නිකන් එලියට ගිහින් ටෙස්ට් කර ගන්න උවමනාවක් නැ
එහෙම ටෙස්ට් කරනවා නම් නිකන් ගෙදෙට්ටම වෙලා ඉන්නවා පොඩි එකා එක්ක
ekane math ahuve ugen. avuruddaka podi ekava pcr balanne na mundennata positive unoth vithatai baba va balanne. anika mu mehema kiyaddi vena paraval kiyannath bayai pcr valin berila yannaඉතිං එහෙනං PCR එකට බය වෙන්න හේතුවක් නැහැ නේද? ආණ්ඩුව ඒක කරන්නේ මිනිස්සුන්ගේ හොදටනි
ඒක තමයි. මුන් හිතං ඉන්නේ PCR එකට ගෙනියන්නේ මරන්න ගෙනියන හොර හරක් ලොරියේ පටවන් යනවා වගේ කියලා. ඉතිං ඊට පස්සේ නන්දසෙනට බැන බැන ඉන්නවා කොරෝනා හින්දා අපි දැන් මාස ගණක ඉදන් ඉන්නේ.. වගේ කතා කියලාekane math ahuve ugen. avuruddaka podi ekava pcr balanne na mundennata positive unoth vithatai baba va balanne. anika mu mehema kiyaddi vena paraval kiyannath bayai pcr valin berila yanna
naa ban blood waling check karane antibodyBaya wennepa ban PCR nemei karanne antigen, blood walin eka balanne,
head head... attada? man hithan hitiye blood walin karanne kiyalaanaa ban blood waling check karane antibody
PCR ekayi antigen test ekayi ekama vidiyata sample gane