කොලබ අවටින් ගෙයක්

Tharixxx

Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    කොලබ අවටින් annex එකක්

    මචන් කොළබ අවටින් annex එකක් ඕනේ Rs 15000 or 20000 /month දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න .
    නුගේගොඩ
    රාජගිරිය
    කළුබෝවිල
    නාවල
    බොරැල්ල
    දෙහිවල

    පැත්තේ නම් වඩාත් හොදයි

    Houses_for_rent.jpg


     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    rajagiriya ehema town eke nam oya ganata amarui machoo..IDH, Kolonnawa,Kelaniya wage tikak ethulen nam puluwan wei...
    Gud luck bro.. danna ekak ahunoth kiyannam..
     
    • Like
    Reactions: Tharixxx