කොලබ ඉඩම් වල මිල

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පානදුරේ නම් පර්ච් එක ලක්ශ 5-6 වගේ වෙනවා ටවුන් එකට ලඟින් ගන්න ගියොත්.ඊට ටිකක් එහාට ගියොත් 2-3 අතරේ හොයාගන්න පුලුවන්
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    පානදුරේ නම් පර්ච් එක ලක්ශ 5-6 වගේ වෙනවා ටවුන් එකට ලඟින් ගන්න ගියොත්.ඊට ටිකක් එහාට ගියොත් 2-3 අතරේ හොයාගන්න පුලුවන්

    ela.. town eken tikak ehata giyoth kiyanne mona wage aresda machan?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ela.. town eken tikak ehata giyoth kiyanne mona wage aresda machan?

    ටවුන් එකේ ඉඳන් 1.5KM විතර අරයක් තියෙන ප්‍රදේශ.
    නම් ගම් කිවුවොත් වලාන,තන්තිරිමුල්ල,වෑකඩ,නල්ලූරුව වගේ තැන් වලින් හොයාගන්න පුලුවන්.
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    පානදුරේ නම් පර්ච් එක ලක්ශ 5-6 වගේ වෙනවා ටවුන් එකට ලඟින් ගන්න ගියොත්.ඊට ටිකක් එහාට ගියොත් 2-3 අතරේ හොයාගන්න පුලුවන්

    පානදුරේ ඉදන් කොළඹ යන්න කොච්චර වෙලා යනව ද ??
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පානදුරේ ඉදන් කොළඹ යන්න කොච්චර වෙලා යනව ද ??

    එක්ස්ප්‍රස් ටේන් එකක් ඇල්ලුවොත් විනාඩි 20-30 විතර යනවා.නෝමල් එකකනම් විනාඩි 45 ක් විතර යනවා.තමන්ගේ වාහනයක යනවනම් පැයක් විතර යනවා.බස් එකේනම් පැයත් පැය එකහමාරත් විතර කාලයක් යනවා.

    උදේ ටැෆික් තියෙන වෙලාවට තමයි ඔය වෙලාව යන්නේ.නැත්නම් එච්චර වෙලාවක් යන්නේ නෑ.පානදුරේ ඉඳන් කොලබට 30KM වගේ තියෙන්නේ
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    දන්නා 1 කියහන්කෝ වැල්ල වත්තේ ගෝල රෝඩ් එකට 100m දුරින්
    තියෙන ඉඩමක පර්ච් 1 ක් කීයක් විතර වෙයි ද බන් ?

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Machan mama dan Masa 6ka idala Real Estate company ekak ekka wada karanawa, Kotinma brokers'la kakko wage hama thanama kata aragena eyalata wadi kuttiyak ganna gihin thamai ada me idam mila mehema wadi wela thiyenne,

    Oya block karanna ganna land machan godak welawata idame aithi karayagen ganne wikunana ganen 1/3kata kittuwa thamai hettu karala, anthimata oya sales karana kenata commission ekai anith ewai cover karaganna thamai godak welawata oya wage margine ekak thiyagena idam wikunanne. colombo gaththoth Colombo 7 purch ekak ada 11million wage wenawa. e gaanatath idam thiyenne bohoma sulu pramanayak witharai,
     
    samahara welawata direct ganna giyama kiyana milata wada real state unge mila samahara welawata adu wenwaneda