wena ratavala unta lankave idam ganna baha neda? puluwan 100% tax or 99 year lease
Emios Well-known member Dec 10, 2009 75,207 67,569 113 Jun 13, 2021 #21 thisNameIsForElakiri said: wena ratavala unta lankave idam ganna baha neda? Click to expand... puluwan 100% tax or 99 year lease Reactions: Solo Rider and visalbro
thisNameIsForElakiri said: wena ratavala unta lankave idam ganna baha neda? Click to expand... puluwan 100% tax or 99 year lease
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Jun 13, 2021 #22 මොන ඉඩමද විකුනල තියෙන්නෙ, පොඩ්ඩක් අපිවත් දැනුවත් කරපන් Reactions: Solo Rider
spunkyisii Well-known member Apr 3, 2016 10,777 19,734 113 Jun 13, 2021 #23 erozan said: මොන ඉඩමද විකුනල තියෙන්නෙ, පොඩ්ඩක් අපිවත් දැනුවත් කරපන් Click to expand... උබ එපැයි කිරියම දැනුවත් කරන්න ඒ පිලිබදව Reactions: Solo Rider and NRTG
erozan said: මොන ඉඩමද විකුනල තියෙන්නෙ, පොඩ්ඩක් අපිවත් දැනුවත් කරපන් Click to expand... උබ එපැයි කිරියම දැනුවත් කරන්න ඒ පිලිබදව
NRTG Well-known member Oct 19, 2019 40,987 198,367 113 Colombo, Sri Lanka Jun 13, 2021 #24 Solo Rider said: කොලබ බන් විකුනන්නෙ අලියවැටුනවැව, වම් ඉවුර , 3වෙනි කලාපය නෙවෙ බය නොවී ඉදපන් Click to expand... Reactions: Solo Rider, spunkyisii, TCB Rox and 3 others
Solo Rider said: කොලබ බන් විකුනන්නෙ අලියවැටුනවැව, වම් ඉවුර , 3වෙනි කලාපය නෙවෙ බය නොවී ඉදපන් Click to expand...
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Jun 13, 2021 #25 අඩෝ බලන් යද්දී මුන් අපිටත් හොරෙන් අපිව විකුනලලා දාල, චීනෙක් ඇවිල්ලා අපිව බලෙන් කුදලන් යනකන් අපි දන්නේ නැති වෙයි. Reactions: Solo Rider, TCB Rox and NRTG
අඩෝ බලන් යද්දී මුන් අපිටත් හොරෙන් අපිව විකුනලලා දාල, චීනෙක් ඇවිල්ලා අපිව බලෙන් කුදලන් යනකන් අපි දන්නේ නැති වෙයි.
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Jun 13, 2021 #26 spunkyisii said: උබ එපැයි කිරියම දැනුවත් කරන්න ඒ පිලිබදව Click to expand... මම දන්න විදිහට විකුණල නැ ඒකයි ඇහුවෙ මොකක්ද විකුනල තියෙන්නෙ කියල අපිත් දැනගන්ඩ ඔනනෙ. Reactions: Solo Rider
spunkyisii said: උබ එපැයි කිරියම දැනුවත් කරන්න ඒ පිලිබදව Click to expand... මම දන්න විදිහට විකුණල නැ ඒකයි ඇහුවෙ මොකක්ද විකුනල තියෙන්නෙ කියල අපිත් දැනගන්ඩ ඔනනෙ.