කොලබ ඉඩම් විකුනලද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන ඉඩමද විකුනල තියෙන්නෙ, පොඩ්ඩක් අපිවත් දැනුවත් කරපන්
     
    • Like
    Reactions: Solo Rider

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    කොලබ බන් විකුනන්නෙ
    අලියවැටුනවැව, වම් ඉවුර , 3වෙනි කලාපය නෙවෙ

    බය නොවී ඉදපන් :eek:
    Coffee Shop Cat GIF
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩෝ බලන් යද්දී මුන් අපිටත් හොරෙන් අපිව විකුනලලා දාල, චීනෙක් ඇවිල්ලා අපිව බලෙන් කුදලන් යනකන් අපි දන්නේ නැති වෙයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ එපැයි කිරියම දැනුවත් කරන්න ඒ පිලිබදව
    මම දන්න විදිහට විකුණල නැ ඒකයි ඇහුවෙ මොකක්ද විකුනල තියෙන්නෙ කියල අපිත් දැනගන්ඩ ඔනනෙ.
     
    • Like
    Reactions: Solo Rider