කොලබ ඉඩම් විකුනලද

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඇත්තද බන් කොලබ ඉඩම් ඔක්කොම විකුනල කියන්නෙ.
    වැලිකඩ බන්දනාගාරය,කොම්පන්න්වීදියේ Airforce building එක,airforce ground එක,කොටුවෙ පරණ තැපැල් කාර්‍යාලය,police headquarters.
    පොලීසියෙ,Airforce එකේ ඉන්න අයට අයින් වෙන්න කියලද??
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,209
    67,570
    113
    hebei chinese un enna gathoth colombo idam hitaganna beri taram wedi wenawa ganan.but chinese gewal ganna unta lankawta enna taram amaruwak tiyeyda kiyala tama sure natte
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    hebei chinese un enna gathoth colombo idam hitaganna beri taram wedi wenawa ganan.but chinese gewal ganna unta lankawta enna taram amaruwak tiyeyda kiyala tama sure natte
    Ausi wala inna chinese unta patta salliyaklu neh thiyenne.un ehe awith part timewath karanne nahalu neee
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔය ප්‍රයිම් ලොකේෂන් වල හිර ගෙවල් තියන් ඉන්න එක නාස්තියක් නෙවේ ද? වැලිකඩ, බෝගම්බර, ගාල්ල, මාතර මේ හැම එකක් ම, ප්‍රයිම් ලෝකෙෂන්ස්, මේවා මීට වඩා වටිනා බිස්නස් රන් කරන්න හොඳ තැන් නේ.

    ඉතින් ඒවා වෙනස් වෙන්න ඕන.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොලබ බන් විකුනන්නෙ
    අලියවැටුනවැව, වම් ඉවුර , 3වෙනි කලාපය නෙවෙ

    බය නොවී ඉදපන් :eek:
    සෝමාවතිය ඉඩම් විකුණාපූ එවුන් ඉන්නේ.

    ඕවා sure නෑ. 🤭🤭🤭
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    un tamai sydney melbourne housing prices up karanne.us 1$ million kiyanne unta nothing,enawa balanwa gannawa.suddo herila yanawa chinese un enakota auction ekata.
    Ehemada.sallikarayo athi ithin cheene loku ratakne.student inna unta salli gewalwalin ewanawa kiyala thama mata ekek kiwwe
     
    • Like
    Reactions: Solo Rider