කොලබ නුවර පාර කඩුගන්නාවෙන් තවම වහලද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,969
    113
    Nawala
    කොලබ නුවර පාර කඩුගන්නාවෙන් තවම වහලද ? සැහැල්ලු වාහන වලටවත් යන්න දෙන්නේ නැද්ද ?
     

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,184
    370
    83
    Kurunegala
    නැවත දැනුම් දෙන තුරු වහනවා කියලා නේද කීවේ. තාම ඇරල නෑ මන් හිතන්නේ


    ------ Post added on Nov 13, 2021 at 11:00 PM
     
    • Like
    Reactions: hodakolla

    Sen-lu

    Well-known member
  • ow wahala bus yanne mawanellen hemmatagamata gihin etanin gampola via kandy
    කෙල්ලො එහෙම හෙම්මාතගම පාරෙ වාහන දාගත්තම එපා වෙනව. මොකා ලයිසන් දුන්නද මන්ද. Examiner සිම්ප්ල චීත්තයක්ද දැක්කත් ලයිසන් දෙන එකේ ප්‍රතිඵල තමයි ඔය.
     
    • Like
    Reactions: batwise