කොලබින් පිටත් වෙන්නේ දවල්, එහෙට හවසට යන්න බලාගෙන, වෑන් එකක යන්නේ මම ඩ්‍රයිව් කරගෙන, මොකක්ද ලේසිම සහ හොදම පාර.
මිරිගමින් හයිවේ දාලා දම්බෝක්කෙන් එලියට දාලා පාදෙණිය ගල්ගමුව පාර කොහොමද?
එහෙම යනවා නම් මීරිගමට යන්න කොලබ නුවර පාරේ ගිහින් පස්යාලෙන් හැරිලා යන එකද ලේසි සහ හොද පාර.
මම ඔය පැත්තෙන් අනුරාධපුර ගිහින් නෑ එකයි.

තු නොදකින් !