puttalam road thma. highway wage ynna puluwan 100ta pagala. paya 4n anuradapure
this is correctmeerigamin highway gihilla nalakagamuwen dala yanna... narammalin dakunata dala 1km vage yanakota kadahapola juntion eken danukanata dala kelinma gihin rabawewa juntion eken dakunata - wariyapola hadiyen wamata dala padeniya haraha yana eka tama lesi
කටුනායක, නාරම්මල,වාරියපොළ, පාදෙණිය, අනුරාධපුර - stress free road
ටිපර් and Police problemsමීරිගමින් දාලා-යග්ගපිටියෙන් කරලා දඹුල්ල කැකිරාව පැත්තෙන් ඉක්මනින් යන්න පුලුවන් . දුර ටිකක් වැඩියි හැබැයි.
මේක තමා ලේසිම 5 පාරෙ නාරම්මලට ගිහින් යන එක උදේම පිටත් වෙනව නම් highway යන්න ඕන නෑජා ඇල, මිනුවන්ගොඩ, ගිරිඋල්ල, නාරම්මල, වාරියපොල, පාදෙනිය, අනුරාධපුර. ට්‍රැපික් අඩුයි.
yanna lesima nam train eka . 1st class coffee ekak bibi 3.5hr walin anuradapura. benz giyat e comfort hamben na. mara relaxed
I Recommend thismeerigamin highway gihilla nalakagamuwen dala yanna... narammalin dakunata dala 1km vage yanakota kadahapola juntion eken danukanata dala kelinma gihin rabawewa juntion eken dakunata - wariyapola hadiyen wamata dala padeniya haraha yana eka tama lesi