A. සිරියා;21690072 said:Battekge dagena enawa nan delkanda hariyeth try karanna
delkada paththa bayanakai neda mama market eketh kalayak hitiya
A. සිරියා;21690072 said:Battekge dagena enawa nan delkanda hariyeth try karanna
මාලබේ කොල්ලෙක් ඉන්නවා උට කතා කරා වැස්ස අඩු උනාම කියන්නම් කිවුවා . එතකොට යනවා . අදුරන පලතුරු කඩ ටිකකුත් තියෙනවා කිවුවා . උ හැමතැනම දන්නවා වයරින් කරන කොල්ලෙක් . දැන් පොර ඉන්නේ බත්තරමුල්ලේ
yaluwa, reply karapu godak aya price eka gana update naha. dawas deka thunaka idan papol sillara mila 35 wage yanne colombo wala. godak place thiyanawa banner dagena wikunanawa. papol ekapara mila adu wela, 35 sillara wikunanawa kiyanne kada walin 20 ta wath gannawa aththe. tikak hoyala balala business ekakata athagahanna, naththam dapu salliwath hoyaganna bari wei.
puluwan ban pola dawasak balala kadawatha waha town akata wara gadiyak 50 rs waga digana puluwam 1kg 50 60 waga yannaඅපිට සිල්ලර 40 ට වගේ පාරේ අයිනේ දෙන්න පුළුවන් වෙයි නේද
puluwan ban pola dawasak balala kadawatha waha town akata wara gadiyak 50 rs waga digana puluwam 1kg 50 60 waga yanna
අදනම් වැස්සේ නෑ තාම, පායයි වගේ අදතවම කොලබට වහිනවද බන් පැපොල් ගෙන්න බලාගෙන ඉන්නේ
අදුරන උන් වගයක් පැපොල් හදලා විකුණගන්න බැරිව ඉන්නවා . ලොරියේ දාගෙන ඇවිත් පාරේ අයිනේ තියාගෙන විකුනන්න බැරි වෙයිද 40 ට වත්