කොලබ පැත්තේ දැන් පැපොල් මිල කියක් වගේද යන&#353

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මාලබේ කොල්ලෙක් ඉන්නවා උට කතා කරා වැස්ස අඩු උනාම කියන්නම් කිවුවා . එතකොට යනවා . අදුරන පලතුරු කඩ ටිකකුත් තියෙනවා කිවුවා . උ හැමතැනම දන්නවා වයරින් කරන කොල්ලෙක් . දැන් පොර ඉන්නේ බත්තරමුල්ලේ

උබට මචෝ ඒ හරියෙන් හෝ කොල්මබ අවට දවසක් දෙකක් නවතින්න පුළුවන් නම් කොහේ හරි අදුරන තැනක
බදු ටික ඔක්කොම ඉවරකරගෙන ආපහු එන්න පුළුවන් නේද
එක දවසින් නම් අමාරු වෙයි නේද බන්
 

Odysseus

Member
Feb 22, 2017
2
0
0
yaluwa, reply karapu godak aya price eka gana update naha. dawas deka thunaka idan papol sillara mila 35 wage yanne colombo wala. godak place thiyanawa banner dagena wikunanawa. papol ekapara mila adu wela, 35 sillara wikunanawa kiyanne kada walin 20 ta wath gannawa aththe. tikak hoyala balala business ekakata athagahanna, naththam dapu salliwath hoyaganna bari wei.
 

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    yaluwa, reply karapu godak aya price eka gana update naha. dawas deka thunaka idan papol sillara mila 35 wage yanne colombo wala. godak place thiyanawa banner dagena wikunanawa. papol ekapara mila adu wela, 35 sillara wikunanawa kiyanne kada walin 20 ta wath gannawa aththe. tikak hoyala balala business ekakata athagahanna, naththam dapu salliwath hoyaganna bari wei.

    thanks . wassa hinda thama mila adu aththe . ape paththeth sillara 50 60 yanne
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    තවම කොලබට වහිනවද බන් පැපොල් ගෙන්න බලාගෙන ඉන්නේ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    තවම කොලබට වහිනවද බන් පැපොල් ගෙන්න බලාගෙන ඉන්නේ
    අදනම් වැස්සේ නෑ තාම, පායයි වගේ අද

    කිලෝ එක 45 කියලා තිබ්බා පලතුරු කඩේක.
    කිල්ස් එකේ නම් 56
     

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    අදුරන උන් වගයක් පැපොල් හදලා විකුණගන්න බැරිව ඉන්නවා . ලොරියේ දාගෙන ඇවිත් පාරේ අයිනේ තියාගෙන විකුනන්න බැරි වෙයිද 40 ට වත්

    40 ta thibuna eye nam 50i
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ලබන සතියේ දිහා එන්න කියලා බැලුවේ

    === මේකටත් රෙප් කපලා ඔන්න පහතින් තියෙනවා තියෙන comment එක

    = පැපොල් ගහගනින් පුකේ ==
     
    • Like
    Reactions: dmtx

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මචන් ඊයෙ බට්ටෙක්ගෙ දාගන පැපොල් වගයක් ගෙනත් තිබුනා,50ට දුන්නෙ,මේ ජා-ඇල
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    api puluwan wei. papol 80-100-120 yanne. 40 koheda bn dan papol ganna tiyenne. wassa kiyala awulak wena ekak na. owa sitalai kiwwata aran gihin fridge walath dagenane kanne.

    wassoth wenne customersla geyin eliyata ena eka witarai. try ekak dapan.

    owata behet gahanawane idena eka parakku wenna, neda
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    okkomath hari, andurana ewun gane hitha unuwena unuwilla tamai hitaganna bari. anyway good luck.

    10-15 tiyan kadawala walata Kg 5-10 dagena palayan. eka tama lesima.