bump මචන්
මේ කාලේ වහින හින්ද ථ්මාඅ අවුල
වහින්නේ නැති පළාත් වලට ගෙනිච්ච නම් හරි
පැපොල් සීතල පළතුරක් හින්ද තමා විකිනේන්න්ව අඩු
A. සිරියා;21689384 said:Mathaka widiyaya 60 wage yanne machan foodcitiye. Man nam gaslabu kanawa naththan bada welanawa![]()
මෙහෙමයි ඇත්තම කතාවනම් අලුතින් බිස්නස් කරද්දි පොඩ්ඩක් අමාරුයි..ගුටිකෑමේ සම්බාවිතාව ඉහලයි..
60 75 athara bun
ඔව් බන් එහෙම වත් තමා 40 ගානේ දෙන්න තිබුන නම් ඇතිpara aine dala wikunapan.Marketing parak dapan lokuwata board keli tikak para aine tiyala.
"Kanawanam Papol"
"Red Lady 1KG=80rs"
Wage talks dala
uba wikunana hariye danna ekek ekka set karagena karapan
වැස්ස අඩු උනාම තමා බැලුවේ market එකේ 20 25 යන්නේ ඒ ගාන උන්ට පාඩුයි . කොලබ අවොත් දවසට කිලෝ 1000 විකුනන්න අමාරු නැති වෙයි නේද
mm මචෝ ඒ ගන්නම් හරියට දන්නේ නැහැ
මේ ටිකේ කොළඹටත් වහිනවා