කොලබ හෙල්මට්

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    කොලබ හෙල්මට් ගන්න ලාබෙට ගන්න පුළුවන් සිංහල කඩයක් කියපන්කො
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මරදානෙ ආනන්ද කොලේජ් එක ඉස්සරහත්, මරදානෙ ජයන්ත වීරසෙකර මාවතේ තියනව. හැබැයි සින්හලද කියල නම් දන්නෙ නැහැ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔලුවක් නැති උබට මොන හෙල්මට් ද? ඔලුවක් තියෙයි නම් සින්හල කඩයක් හොයයියැ..
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    වේයන්ගොඩ වරෙන් අරන් ඩෙන්නන් අඩුවට.. කොටුවෙද බන් තැන් නැත්තේ හෙල්මට් ගන්න. හැබෙයි වැඩේ කියන්නේ ඔක්කොම හම්බස්ලා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වේයන්ගොඩ වරෙන් අරන් ඩෙන්නන් අඩුවට.. කොටුවෙද බන් තැන් නැත්තේ හෙල්මට් ගන්න. හැබෙයි වැඩේ කියන්නේ ඔක්කොම හම්බස්ලා
    :lol::lol::lol::lol::lol:

    Al Arab Lanka after 10 years..
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    ඔලුවක් නැති උබට මොන හෙල්මට් ද? ඔලුවක් තියෙයි නම් සින්හල කඩයක් හොයයියැ..
    සිංහල කඩයක් හොයන්නේ මට ඕනේ නිසා.... තොට ඕනේ නැත්නම් තොගේ ඔලුව ගහගනින් අධෝ මුකයේ
     
    • Like
    Reactions: nOoB_SL

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මරදානෙ ආනන්ද කොලේජ් එක ඉස්සරහත්, මරදානෙ ජයන්ත වීරසෙකර මාවතේ තියනව. හැබැයි සින්හලද කියල නම් දන්නෙ නැහැ.
    ස්තුති මචෝ
    වේයන්ගොඩ වරෙන් අරන් ඩෙන්නන් අඩුවට.. කොටුවෙද බන් තැන් නැත්තේ හෙල්මට් ගන්න. හැබෙයි වැඩේ කියන්නේ ඔක්කොම හම්බස්ලා
    තැන නම් තියනවා... හොයන්නේ සිංහල එකක්
    munta pissu ban

    අනිවා බන්
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    සිංහල කඩයක් හොයන්නේ මට ඕනේ නිසා.... තොට ඕනේ නැත්නම් තොගේ ඔලුව ගහගනින් අධෝ මුකයේ

    sira words! :D

    705.gif
     
    Dec 28, 2013
    94
    11
    0
    ඇයි බන් සිංහල කඩයක්ම සොයන්නේ ? :rofl:
    ඔය මෝඩ මානසිකත්වෙන් දැන් ටිකක් ඈත් වෙයන් බං . :)
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    Mirigama - Spin Riderz.
    Kiribathgoda (kadawatha paththe idan yaddi town ekata meha kada 2 k thiyenawa.)
    nittabuwa-ramal aiyage kade(weyangoda pare)
    Dekatana -(Town ekata meha thiyenawa Loku Kadayak)

    ubata oya laga thanakin ganin..