කොලබ හෙල්ලෙයි!!!!!!!!!!!!!!!!!!!!!!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම හිත්වෙ භුමි කම්පාවක්වත් වෙලාද කියල හෙඩිම දැකල.
    ලොල් කරු තු,යකො අපේ කඩුවෙල සෙට් එක බැස්සත් ඔයිට වැඩිය සෙනගක් ඉන්නව,:lol::lol::P මුලු රටෙන්ම ගෙනල්ලත් ඔච්චරයි විලි ලැජ්ජාවෙ සන්තොසෙ බැරුවා :lol::lol::lol:
    ලගදි බුද්ධදාස මාලබේ කරපු උද්ගොසනේටත් ඔයිට වැඩිය මිනිස්සු හිටිය, ඔය කරුව අයින් කරල බුද්ධදාසව දාගනිල්ල ඔයිට වැඩිය සෙනගක් එකතු කරයි.
    :P:P:lol:

    උඹ මහ පුදුම ඩයල් එකක් නේ බන්. අර රත්තරං Honest Killerට දාපු thread එකේ උඹ බුදු වෙලා වගේ කතා කලාම මාත් හිතුවේ තෝ හෙන අපක්ෂපාති පුළුල් මනසක් තියෙන එකෙක් කියලා. නොදකින් බන් තොපි වගේ එවුන් හින්දා තමයි මේ රටට මේ කෙලවීගෙන යන්නේ. යුද්දේ දිනුවේ මහින්ද තමයි. ඒත් ඒ පිට තියලා දැන් මහින්දයා රට කනවා බන්. උඹට ඒවා තේරෙන්නේ නැද්ද බන්? බලපන්කො ගහන ගැහිලි. අර අනුර කුමාර දිසානායකගේ speeches ටිකක් අහල බලපන්. තොටම තේරෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විපක්ශයේ නායකයන්
    රනිල්- රට කොටියට තෑගි ඔප්පුවෙන් ලියා දිපු පරයාය.:angry:
    කරු-ආණ්ඩුවට 17 සමග පැමින තනියෙන් ගිය එකාය ලොල් :lol:
    වික්‍රමබාහු-කොටින්ගේ @@ ලොවන එකාය අමු @න්නයෙකි.:angry::angry:
    තව දෙමලෙක් හිටිය කරුමෙට නම මතක නැ.-ඒකත් මු කොටියෙකි.:angry:
    ෆොන්සේකා-නිතර මහකොටියාගෙ ගුන ගායනා කරයි.:angry:
    විග්නේශ්වරන්ල කොහොමත් කොටි.:confused:

    තීරනය ඔබේය,ඔබ තාමත් කොටින්ට කඩේ යන්නේද?
     
    ඇත්ත කතාවනම් ඔය කොයි කුමාර බලේට ආවත් හැසිරෙන්නෙ ඔය විදිහටය, එය වෙනස් නොවේ, අපට ඇත්තේ සාපේක්ශව හොද එකා තොරා ගැනිම පමනි.මහින්දව එලොල බලේට ගේන්ඩ ඔනේ නායකය කියපන්කො බලන්ඩ වේලක්පයක් නැත්තන් කරනුයේ මක්කා???? අඩුම ගානෙ මහින්ද යුද්දෙ දිනෙවුව, ඊලම නොදි සුද්දො එක්ක හැප්පෙනව, ඔය දිසානායක බලේට ආවොත් ඊලමත් දිලා අපිට වසන්ඩ බැරි කරනව ඔකයි වෙනස.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    වැරදි කරන මිනිස්සුයි අතිතයෙ කරපු වැරදි තෙරුම්ගෙන හරි පාරට ආපු අයගෙයි වෙනසක් තියෙනව:)... පාට කන්නඩි දාගත්ත අයට එව පෙනෙන්නෙ නැ :(...
    ගිලෙන්න යන මිනිහ තුත්තිරි ගහේ හරි කමක් නෑ එල්ලෙන්නයි බලන්නෙ. :) පාට කන්නඩි දාගත්ත අයට එව පෙනෙන්නෙ නැ :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    විපක්ශයේ නායකයන්
    රනිල්- රට කොටියට තෑගි ඔප්පුවෙන් ලියා දිපු පරයාය.:angry:
    කරු-ආණ්ඩුවට 17 සමග පැමින තනියෙන් ගිය එකාය ලොල් :lol:
    වික්‍රමබාහු-කොටින්ගේ @@ ලොවන එකාය අමු @න්නයෙකි.:angry::angry:
    තව දෙමලෙක් හිටිය කරුමෙට නම මතක නැ.-ඒකත් මු කොටියෙකි.:angry:
    ෆොන්සේකා-නිතර මහකොටියාගෙ ගුන ගායනා කරයි.:angry:
    විග්නේශ්වරන්ල කොහොමත් කොටි.:confused:

    තීරනය ඔබේය,ඔබ තාමත් කොටින්ට කඩේ යන්නේද?

    මේ ඔක්කොම සහතික ඇත්ත. ෆොන්සේකාට නම් තියෙන්නේ පළිගැනීමේ චේතනාව. දේශපාලනේ ඉන්න හොඳ අය කියල මම හිතන් දෙන්නෙක් තමයි පාටලී සහ උදය ගම්මන්පිල. මහින්ද එළවලා පත් කරන්න හරියට එකෙක් නෑ තමයි බන්. ඒත් දැන් මහින්දගෙන් වැඩකුත් නෑ. සජිත් වත් වෙනසක් කරයිද දන්නේ නෑ. ඌටත් ගොඩ එන්න දෙන්නේ නෑ පොනිල්
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    විපක්ශයේ නායකයන්
    රනිල්- රට කොටියට තෑගි ඔප්පුවෙන් ලියා දිපු පරයාය.:angry:
    කරු-ආණ්ඩුවට 17 සමග පැමින තනියෙන් ගිය එකාය ලොල් :lol:
    වික්‍රමබාහු-කොටින්ගේ @@ ලොවන එකාය අමු @න්නයෙකි.:angry::angry:
    විග්නේශ්වරන්ල කොහොමත් කොටි.:confused:

    තීරනය ඔබේය,ඔබ තාමත් කොටින්ට කඩේ යන්නේද?

    මේ ටිකට නන් එකගයි,:yes: හෑබෑයි උබට එකෙක් මග ඈරුනා .;)

    මහින්ද- කොටියන් සුරතල් කරන, කුඩ්ඩො, කප්පම්කාරයො,ස්තී දුශකයින් පෝශනය කරන,මහජන මුදල් විනාශ කරන, මහජනයා රවට්ටන සක්කිල්ය් ඒකාදිපති පරයෙකි :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැරදි කරන මිනිස්සුයි අතිතයෙ කරපු වැරදි තෙරුම්ගෙන හරි පාරට ආපු අයගෙයි වෙනසක් තියෙනව:)... පාට කන්නඩි දාගත්ත අයට එව පෙනෙන්නෙ නැ :(...
    :yes::yes:
    ගිලෙන්න යන මිනිහ තුත්තිරි ගහේ හරි කමක් නෑ එල්ලෙන්නයි බලන්නෙ. :) පාට කන්නඩි දාගත්ත අයට එව පෙනෙන්නෙ නැ :(
    සැමට සම්මා දිඨ්ටිය ලබාදිම උතුම්ය.
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මේ ඔක්කොම සහතික ඇත්ත. ෆොන්සේකාට නම් තියෙන්නේ පළිගැනීමේ චේතනාව. දේශපාලනේ ඉන්න හොඳ අය කියල මම හිතන් දෙන්නෙක් තමයි පාටලී සහ උදය ගම්මන්පිල. මහින්ද එළවලා පත් කරන්න හරියට එකෙක් නෑ තමයි බන්. ඒත් දැන් මහින්දගෙන් වැඩකුත් නෑ. සජිත් වත් වෙනසක් කරයිද දන්නේ නෑ. ඌටත් ගොඩ එන්න දෙන්නේ නෑ පොනිල්
    :yes::yes::yes:
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මේ ටිකට නන් එකගයි,:yes: හෑබෑයි උබට එකෙක් මග ඈරුනා .;)

    මහින්ද- කොටියන් සුරතල් කරන, කුඩ්ඩො, කප්පම්කාරයො,ස්තී දුශකයින් පෝශනය කරන,මහජන මුදල් විනාශ කරන, මහජනයා රවට්ටන සක්කිල්ය් ඒකාදිපති පරයෙකි :angry:
    :yes::yes::yes:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මහින්දයාව එපාම උනත් බාහුවා සම්බන්දන්ලා ගෑවුන පක්ශයක් නම් කවදාවත් ලන්කාවේ මිනිස්සු දිනවන්නේ නෑ බන්.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කලු පූසා;16214758 said:
    wenasa thiyenne wikramabahu thawama kotiyek. karuna kiyanne apita yudde dinanna udaw karapu ekek.
    me jvp ponnayonge mara talk thiyenne

    88-89 JVP eun sinhala eun meruwata kamak ne lu. eka parana seen ekaklu eka patta gagaha dan inna JVP ayata baninnepalu.

    Ethakota hu****tho karuna? u kotiya thama. eth anthime yudde dinanna hari udaw kara. JVP eka mona pak**da kare campus yana kollonge lectures cut karawana ekai poster gahana ekai erenna? :S

    උබ ඔය කියන විදිහට කරුනා අම්මන් යුද්දෙ දිනන්න කරපු උදව් වලින් ටිකක් දාන්නම්... ඔය විපක්ශෙට කඩෙ යන උන්ට රිදෙන්නත් එක්ක :lol::lol::lol:

    LTTE_Atrocities_-_Arantalawa_Massacre.JPG

    Sri_Dalada_Maligawa_Attack_1.jpg

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මම හිත්වෙ භුමි කම්පාවක්වත් වෙලාද කියල හෙඩිම දැකල.
    ලොල් කරු තු,යකො අපේ කඩුවෙල සෙට් එක බැස්සත් ඔයිට වැඩිය සෙනගක් ඉන්නව,:lol::lol::P මුලු රටෙන්ම ගෙනල්ලත් ඔච්චරයි විලි ලැජ්ජාවෙ සන්තොසෙ බැරුවා :lol::lol::lol:
    ලගදි බුද්ධදාස මාලබේ කරපු උද්ගොසනේටත් ඔයිට වැඩිය මිනිස්සු හිටිය, ඔය කරුව අයින් කරල බුද්ධදාසව දාගනිල්ල ඔයිට වැඩිය සෙනගක් එකතු කරයි.
    :P:P:lol:

    මුන්ට කොහෙන්ද CTB බස්.. බත් පැකට් ටිකක් වත් බෙදනව කියල මිනිස්සු ගෙන්නගන්න පුලුවන් කමක් තියෙන උන්ද බන් එහෙනම් උබලත් එනවනෙ පවුල් පිටින්....අඩු ගානෙ අරක්කු බාගයක් වත් දිලා ගෙන්න ගනිල්ලා....එහෙම දෙයක් වත් කර ගන්න බැ බන් මුන්ට... :lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ගිලෙන්න යන මිනිහ තුත්තිරි ගහේ හරි කමක් නෑ එල්ලෙන්නයි බලන්නෙ. :) පාට කන්නඩි දාගත්ත අයට එව පෙනෙන්නෙ නැ :(

    :yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    උබ ඔය කියන විදිහට කරුනා අම්මන් යුද්දෙ දිනන්න කරපු උදව් වලින් ටිකක් දාන්නම්... ඔය විපක්ශෙට කඩෙ යන උන්ට රිදෙන්නත් එක්ක :lol::lol::lol:

    LTTE_Atrocities_-_Arantalawa_Massacre.JPG

    Sri_Dalada_Maligawa_Attack_1.jpg

    :yes::yes: Once a traitor, always a traitor..
     
    May 4, 2013
    228
    20
    0
    මේවට ගූ කාලත් මදි එහෙනම්

    Karuna.jpg

    MR-Pillayan-Karuna-20081222.jpg

    :angry::angry:
    ඕකෙ වැරැද්ද මොකක්ද බයියො. යූඇන්පී බයියො ගූ කනයි එක්ක ඉඳගන්න එක මේකට සමානවෙන්නෙ කොහොමද? කරුනා ගිහින් රටට විරුද්දව කේලම් කිව්වෙ කවද්ද? අනිත් එක උන් යටත් වුනා කියලා ප්‍රජා අයිතිය නැතිවෙනවද? මුන් දෙන්න නිසා තමයි නැගෙනහිර දෙමල චන්ද ටික සින්හල පක්ෂෙකට ලැබෙන්නෙ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    Then majority of the world are traitors.

    There are neither permanent sinners nor saints specially in politics.

    Every Saint has a past & every sinner has a future!
    ok Then according to your point of view why are we built up prisons? Why are we hunting criminals? Let them out. Don't they deserve it? If a man who killed thousands of civilians, dozen of monks, bombed the most valuable place of Buddhists can live like an emperor why the hell others can't? What makes him so special? Oh I almost forgot he helped us. right.. But you know, why same rules are not apply to everyone? May b you know nothing.. :(
     
    May 4, 2013
    228
    20
    0
    උබ ඔය කියන විදිහට කරුනා අම්මන් යුද්දෙ දිනන්න කරපු උදව් වලින් ටිකක් දාන්නම්... ඔය විපක්ශෙට කඩෙ යන උන්ට රිදෙන්නත් එක්ක :lol::lol::lol:

    එතකොට යූඇන්පී කාරයොයි ජෙප්පොයි එකතුවෙලා 60000ක් මරපු එක? ඒක දාන්නෙ කාගෙ පොතටද?
    :lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    වලව්වෙ හාමු;16216369 said:
    එතකොට යූඇන්පී කාරයොයි ජෙප්පොයි එකතුවෙලා 60000ක් මරපු එක? ඒක දාන්නෙ කාගෙ පොතටද?
    :lol::lol:

    උබ ඔය නොකියා කියන්නෙ LTTE හොදයි කියලනෙ..උබලට හරි පාලුයි නෙද බන් යුද්දෙ නැතුව.. :lol::lol::lol: