මම හිත්වෙ භුමි කම්පාවක්වත් වෙලාද කියල හෙඩිම දැකල.
ලොල් කරු තු,යකො අපේ කඩුවෙල සෙට් එක බැස්සත් ඔයිට වැඩිය සෙනගක් ඉන්නව,මුලු රටෙන්ම ගෙනල්ලත් ඔච්චරයි විලි ලැජ්ජාවෙ සන්තොසෙ බැරුවා
ලගදි බුද්ධදාස මාලබේ කරපු උද්ගොසනේටත් ඔයිට වැඩිය මිනිස්සු හිටිය, ඔය කරුව අයින් කරල බුද්ධදාසව දාගනිල්ල ඔයිට වැඩිය සෙනගක් එකතු කරයි.![]()
උඹ මහ පුදුම ඩයල් එකක් නේ බන්. අර රත්තරං Honest Killerට දාපු thread එකේ උඹ බුදු වෙලා වගේ කතා කලාම මාත් හිතුවේ තෝ හෙන අපක්ෂපාති පුළුල් මනසක් තියෙන එකෙක් කියලා. නොදකින් බන් තොපි වගේ එවුන් හින්දා තමයි මේ රටට මේ කෙලවීගෙන යන්නේ. යුද්දේ දිනුවේ මහින්ද තමයි. ඒත් ඒ පිට තියලා දැන් මහින්දයා රට කනවා බන්. උඹට ඒවා තේරෙන්නේ නැද්ද බන්? බලපන්කො ගහන ගැහිලි. අර අනුර කුමාර දිසානායකගේ speeches ටිකක් අහල බලපන්. තොටම තේරෙයි.

මුලු රටෙන්ම ගෙනල්ලත් ඔච්චරයි විලි ලැජ්ජාවෙ සන්තොසෙ බැරුවා 

... පාට කන්නඩි දාගත්ත අයට එව පෙනෙන්නෙ නැ
...
හෑබෑයි උබට එකෙක් මග ඈරුනා .