වලව්වෙ හාමු;16216331 said:
ඕකෙ වැරැද්ද මොකක්ද බයියො. යූඇන්පී බයියො ගූ කනයි එක්ක ඉඳගන්න එක මේකට සමානවෙන්නෙ කොහොමද? කරුනා ගිහින් රටට විරුද්දව කේලම් කිව්වෙ කවද්ද? අනිත් එක උන් යටත් වුනා කියලා ප්රජා අයිතිය නැතිවෙනවද? මුන් දෙන්න නිසා තමයි නැගෙනහිර දෙමල චන්ද ටික සින්හල පක්ෂෙකට ලැබෙන්නෙ.
කබර ගොයා ඔන්න ඔහොමයිලු තලගොයා උනෙත්..




Last edited:





