කොල්ලුපිටිය අවට හොටෙල් රූම්ස් හොදයි ද කපල් එකකට ඉන්න. Agoda එකෙන් බලල බුක් කරල යන්න ඉන්නෙ. ගිහින් තියෙයි නම් අඩුපාඩු / සීන් එහෙම කියන් යන්