කොලඹ අවට සෙට් වෙන්න

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    කොලඹ අවට සෙට් වෙන්න

    කොලඹ අවට සෙට් වෙන්න හොඳ තැනක් කියපන්කො (බොන්න), දවසකට ඕන ,ගණනුත් එක්ක කියපන් , බඩු අපිට පිටින් ගෙන්න පුළුවන් වෙන්නත් ඕන :yes::yes:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    giphy.gif
     
    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    හාවී රෙස්ටුරන්ට් - මාදිවෙල

    ඔතන එලියෙන් ගේන එවාට Corkage Charge කරන්නෙ නෑ.Bar එකකුත් නෑ. එලියෙන් අරක්කු ගෙන්න ඕනි. කෑම හොදයි. Service Charge එකක් ගන්නවා 10% ද කොහෙද.පොඩි සීන් එකක් තියෙන්නෙ හවසට මදුරුවො ඉන්නවා
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    හාවී රෙස්ටුරන්ට් - මාදිවෙල

    ඔතන එලියෙන් ගේන එවාට Corkage Charge කරන්නෙ නෑ.Bar එකකුත් නෑ. එලියෙන් අරක්කු ගෙන්න ඕනි. කෑම හොදයි. Service Charge එකක් ගන්නවා 10% ද කොහෙද.පොඩි සීන් එකක් තියෙන්නෙ හවසට මදුරුවො ඉන්නවා

    ස්තුතියි සහෝදරයා rep added