කොලඹ අවටකිලෝ 20-25 අතර ප්‍රමාණයේ හොද ට්‍රැවලින් බෑග් ලාබෙට ගන්න පුලුවන් විස්වාසවන්ත තැන් දාන්නවනෙම් කියන්න.
කොටුව පිටකොටුව අර පාර නැතුව.
හදිසියක්
ස්තුතියි
කොටුව පිටකොටුව අර පාර නැතුව.
හදිසියක්
ස්තුතියි
ඩොකා පනින්නයි යන්නෙ ගුපියනි එයාර්පෝර්ට් එක වහන්න කලින්..කොලඹ අවටකිලෝ 20-25 අතර ප්‍රමාණයේ හොද ට්‍රැවලින් බෑග් ලාබෙට ගන්න පුලුවන් විස්වාසවන්ත තැන් දාන්නවනෙම් කියන්න.
කොටුව පිටකොටුව අර පාර නැතුව.
හදිසියක්
ස්තුතියි
උඹත් රට යන්නද හදන්නේ බන් ?කොලඹ අවටකිලෝ 20-25 අතර ප්‍රමාණයේ හොද ට්‍රැවලින් බෑග් ලාබෙට ගන්න පුලුවන් විස්වාසවන්ත තැන් දාන්නවනෙම් කියන්න.
කොටුව පිටකොටුව අර පාර නැතුව.
හදිසියක්
ස්තුතියි

දන්නැද්ද සිංහල දැන්විම් ලියන පද නොවැ.ලාබෙට ගන්න පුලුවන් විස්වාසවන්ත තැන්![]()
"ඔය ලන්ඩන් සිඩ්නි නගර වලට වඩා දෙහිඅත්තකන්ඩියේ සුලගත් සැපයි."ඩොකා පනින්නයි යන්නෙ ගුපියනි එයාර්පෝර්ට් එක වහන්න කලින්..
ලොකු දුවව යන්න බං. මේ ළමයින්ට එසේ මෙසේ බැගුත් බැනේ. නානාප්‍රකාර කැටයම් ඕනා.උඹත් රට යන්නද හදන්නේ බන් ?![]()
Studies walta da?ලොකු දුවව යන්න බං. මේ ළමයින්ට එසේ මෙසේ බැගුත් බැනේ. නානාප්‍රකාර කැටයම් ඕනා.
Kotuwe malwatta pare kada 2 3k tynwa hoda quality bags tyna..mam 2k gatta..habai itin poddak blala ganna oneකොලඹ අවටකිලෝ 20-25 අතර ප්‍රමාණයේ හොද ට්‍රැවලින් බෑග් ලාබෙට ගන්න පුලුවන් විස්වාසවන්ත තැන් දාන්නවනෙම් කියන්න.
කොටුව පිටකොටුව අර පාර නැතුව.
හදිසියක්
ස්තුතියි
ඔච්චර බරපතල් ඒවා ලමයට අරන් දිලා වැඩක් නැ බං. නාස්ති කරගන්නවා. ගිය රටකින් හොද එකක් ගන්න පුලුවන් නිසා දැනට රෝල.ගහගන්න එකක් බැලුවේ.
මතකද තැන මචං?Kotuwe malwatta pare kada 2 3k tynwa hoda quality bags tyna..mam 2k gatta..habai itin poddak blala ganna one
https://www.google.com/maps/place/Suranmal+Wine+Stores/@6.9362865,79.8495676,3a,75y,268.59h,89.08t/data=!3m6!1e1!3m4!1sdpUEIa2zgM1eOJLumNjmBA!2e0!7i16384!8i8192!4m6!3m5!1s0x3ae2592184c11531:0x93a6883f9c40b44f!8m2!3d6.9360336!4d79.8497204!16s/g/11gvqkm4j6?entry=ttu&g_ep=EgoyMDI0MDkwOS4wIKXMDSoASAFQAw==ඔච්චර බරපතල් ඒවා ලමයට අරන් දිලා වැඩක් නැ බං. නාස්ති කරගන්නවා. ගිය රටකින් හොද එකක් ගන්න පුලුවන් නිසා දැනට රෝල.ගහගන්න එකක් බැලුවේ.
මතකද තැන මචං?