කොලඹ කන්න තැනක්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,823
    2,727
    113
    කොළඹ හොද කන්න යන්න තැනක් කියපං කෙල්ලෙක් (ටිකක් වයසයි ඉතින් ;) ) එක්ක. ගොඩක් ක්‍රවුඩඩ් වෙන්නත් බැ. පොඩි කිස් එකක් වගේ දෙන්නත් ඕන. රෑම් අදින්න අරව මේව බැ. එහෙම ලොකුවට යන ගමනක් නෙමේ. ඩිනර් එකකට නෙමේ.
     
    • Like
    Reactions: SHAN_22 and haunte

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,510
    113
    කොළඹ හොද කන්න යන්න තැනක් කියපං කෙල්ලෙක් (ටිකක් වයසයි ඉතින් ;) ) එක්ක. ගොඩක් ක්‍රවුඩඩ් වෙන්නත් බැ. පොඩි කිස් එකක් වගේ දෙන්නත් ඕන. රෑම් අදින්න අරව මේව බැ. එහෙම ලොකුවට යන ගමනක් නෙමේ. ඩිනර් එකකට නෙමේ.
    මම මේ නිකන් කියන්නෙ. උඹලට නම් හරි යයිද දන් නෑ. බොරු පොස පෙන්නන්න මූණට මූණ බලන් වාඩි වෙලා, යකඩ බරුවලින් ගොන් කෑම කටේ දා ගන්න restaurant යන්න එපා. සතියෙ දවසක රෑ වෙලා තලවතුගොඩ පාක් එකට අ‍ැවිදින්න පලයන් එයත් එක්ක. Street food shop ඕන තරම් තියෙනවා කැමති දෙයක් ගන්න පුළුවන්.

    කෑම බීමත් අරගෙන කරුවල වැටිලා තියෙන පාක් එකේ ගොඩක් සෙනගත් නැති, ගොඩක් පාලුත් නැති තැනකට සෙට් වෙයන්. රෑට එ‍් හරිය පට්ට. වැඩි සද්දෙකුත් නෑ, ජලාශයක් ඉස්සරහා නිසා හොඳ හුළඟක් තියෙනවා. අ‍ැත්තටම මාර romantic.

    ගත්ත කෑම බීම ටික සෙට් වෙලා කන ගමන් නිදහසේ කතා කරලා, විහිළුවක් කරගෙන පොඩි වෙලාවක් හිටහන්. අර වගේ විගඩමකට වඩා අනිවාර්යයෙන්ම කෙල්ලෙක් හරිම relax වෙනවා.

    කෙල්ලෙක්ගෙ හිතට දැනෙන්න කියලා වාහනෙයි, branded අ‍ැඳුම් පැළඳුමුයි, අ‍තේ පයේ jewelry යි, සල්ලියි, perfume යි ප්‍රදර්ශනය කරන්න යන එක මරු කියල ගොඩක් අය හිතනවා. හැබැයි අ‍ැත්ත එ‍්ක නෙවෙයි. එ‍්ක නියමයි දෙන්නට දෙන්නා ගැන feeling එකක් එනවා වෙනුවට මෙන්න අපි අද කන්න ගියා කියල photo ගහලා social media දාලා kick එකක් ගන්න කැමති අයට. හැබැයි දෙන්නෙක් දෙන්නගෙ හිතට දැනෙන්නෙ එ‍් බයිලාවලින් නෙවෙයි.

    කැමති නම් කරලා බලහන්. කිස් විතරක් නෙවෙයි එ‍්කිගෙ ජීවිතේම උඹට හම්බෙයි. මොකද සල්ලියි, මහන්තත්ත කමයි ඉස්සරහට දාගෙන යන්න උඹට වඩා හොඳට පුළුවන් එවුන් මේ ලෝකෙ ඕන තරම් ඉන්නවා බං. එ‍්ක බොරු competition එකක්.

    හැබැයි සරල දේකින් කෙල්ලෙක්ගෙ හිතට කතා කරන්න හැමෝටම බෑ. පුළුවන් එවුන්ටත් එහෙම කරන්න risk එකක් ගන්න තරම් කොන්දක් නෑ, නැත්නම් කෙල්ල හිතන්නෙ මොකක්ද කියන එක ගැන insecure. එ‍් නිසා උඹ ගටක් අරන් මේ වැඩේ කරොත් එ‍් කරන සරල වැඩේ වෙනස එයාගෙ හිතට ගොඩක් දැනෙයි.
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,823
    2,727
    113
    thanks anith hemotamath
    Breeze bar
    Tao
    Mews
    thanks mchn. dawal yanna puluwan thenak thiyeida mewagen?
    Cinnamon Red Roof Top better
    ado methana nan maru neda. dawal yanna be wage dekka widiyata?
    මම මේ නිකන් කියන්නෙ. උඹලට නම් හරි යයිද දන් නෑ. බොරු පොස පෙන්නන්න මූණට මූණ බලන් වාඩි වෙලා, යකඩ බරුවලින් ගොන් කෑම කටේ දා ගන්න restaurant යන්න එපා. සතියෙ දවසක රෑ වෙලා තලවතුගොඩ පාක් එකට අ‍ැවිදින්න පලයන් එයත් එක්ක. Street food shop ඕන තරම් තියෙනවා කැමති දෙයක් ගන්න පුළුවන්.

    කෑම බීමත් අරගෙන කරුවල වැටිලා තියෙන පාක් එකේ ගොඩක් සෙනගත් නැති, ගොඩක් පාලුත් නැති තැනකට සෙට් වෙයන්. රෑට එ‍් හරිය පට්ට. වැඩි සද්දෙකුත් නෑ, ජලාශයක් ඉස්සරහා නිසා හොඳ හුළඟක් තියෙනවා. අ‍ැත්තටම මාර romantic.

    ගත්ත කෑම බීම ටික සෙට් වෙලා කන ගමන් නිදහසේ කතා කරලා, විහිළුවක් කරගෙන පොඩි වෙලාවක් හිටහන්. අර වගේ විගඩමකට වඩා අනිවාර්යයෙන්ම කෙල්ලෙක් හරිම relax වෙනවා.

    කෙල්ලෙක්ගෙ හිතට දැනෙන්න කියලා වාහනෙයි, branded අ‍ැඳුම් පැළඳුමුයි, අ‍තේ පයේ jewelry යි, සල්ලියි, perfume යි ප්‍රදර්ශනය කරන්න යන එක මරු කියල ගොඩක් අය හිතනවා. හැබැයි අ‍ැත්ත එ‍්ක නෙවෙයි. එ‍්ක නියමයි දෙන්නට දෙන්නා ගැන feeling එකක් එනවා වෙනුවට මෙන්න අපි අද කන්න ගියා කියල photo ගහලා social media දාලා kick එකක් ගන්න කැමති අයට. හැබැයි දෙන්නෙක් දෙන්නගෙ හිතට දැනෙන්නෙ එ‍් බයිලාවලින් නෙවෙයි.

    කැමති නම් කරලා බලහන්. කිස් විතරක් නෙවෙයි එ‍්කිගෙ ජීවිතේම උඹට හම්බෙයි. මොකද සල්ලියි, මහන්තත්ත කමයි ඉස්සරහට දාගෙන යන්න උඹට වඩා හොඳට පුළුවන් එවුන් මේ ලෝකෙ ඕන තරම් ඉන්නවා බං. එ‍්ක බොරු competition එකක්.

    හැබැයි සරල දේකින් කෙල්ලෙක්ගෙ හිතට කතා කරන්න හැමෝටම බෑ. පුළුවන් එවුන්ටත් එහෙම කරන්න risk එකක් ගන්න තරම් කොන්දක් නෑ, නැත්නම් කෙල්ල හිතන්නෙ මොකක්ද කියන එක ගැන insecure. එ‍් නිසා උඹ ගටක් අරන් මේ වැඩේ කරොත් එ‍් කරන සරල වැඩේ වෙනස එයාගෙ හිතට ගොඩක් දැනෙයි.
    ehema love seen ekak ne ban. anika re yanna be. eka dawasai puluwan wenne
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594

    Ponnaya bari bari gaya kiyanna awilla
    Othanata gehipu ekek newey.. mam nam eeyeth giya... raa 12tath othana thena thena innawa rasthiyadukarayao... pake romantic ethana

    Eha paththe park eke raata yanna denneth na check point..

    Umba wage manasika ledekta nam hodai

    Gatta kaama beema kanna kadey tent eka asse thanakuth na..

    Jalase addara balloi maduruwoi

    Elawaluwak ganna nathi ponnayata mona street food da

    Anika ubata mona gf lada

    Bari bariyawa wahaganna maru kiyawanawa methana wesi

    Pissek nisa amma appath elawal dapu ponnaya... gaani pissek nisa boot tiyala... melo yaluwek na..
    32 welath rassawak wath nathi hingana ponnaya enawa anunta uganwanna...

    Keells eke reela guu kapan ponna wesi

    @Sandy_Fdo ee balapan me ponnaya dena athal
     
    Last edited: