කොලඹ කොරෝනා ආසාදිතයන් 937ක් හමුවේ.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    අහඹු පරීක්‍ෂාවලින් කොලඹ කොරෝනා ආසාදිතයන් 937ක් හමුවේ..
    October 27, 2020 at 3:00 pm | lanka C news

    කොළඹ නගරයේ අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් පුද්ගලයන් 937 දෙනෙකු කොරෝනා ආසාදිත යයි සොයා ගෙන ඇත.

    නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කරන්නේ මෙම ආසාදිතයන් ප්‍රමාණය සොයා ගත්තේ පුද්ගලයන් 5367 දෙනෙකුට පරීක්ෂණ සිදු කිරීමෙන් බවයි.

    මෙය කොළඹ නගරයෙන් හමුවූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ද ඔහු සඳහන් කළේ ය.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    Thank you Brandix.

    FB_IMG_1603800855629.jpg
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,560
    6,539
    113
    apppa patta danger ban... 20%k wage average
    ප්‍රතිදේහ පරීක්ෂාවක් කරන්නේ නැති නිසා
    ඔය කියන percentage එක සලකල බලද්දී
    හැදිලා හොද වෙච්ච උනුත් ඔතන ඇති .
     
    • Wow
    Reactions: D_Mad