කොලඹ කොරෝනා ආසාදිතයන් 937ක් හමුවේ.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    20 සම්මත වෙලා මෙච්චර රට දියුණු වෙද්දී ඇයි මේ කොරෝනා අල්ලාගෙන මැරෙන්න හදන්නේ
    eka tama math kiyanne dan corona rate wedi wena ekath subadayaka deyak vidiyata tama anduwa ganne. mee kuna nisa dunu una wendage katawa mun ahala nane ekai.... corona kiyanne anduwata sampathak. tahwa tika kalekn china rusisa vaccine mehata polime enawa anduwa hadanne ekenuth loku kuttiyaka kadagena me rata dunu karanna minissunta owa terenne ne ban... monawa karannda. itng :(
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    18 idan 26 wenakn kyala tianawa dakka kohe hari. Eth ada dawaseda oya result eka nattan me tike ma apu result wala colombo total ekada oya?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    20 සම්මත වෙලා මෙච්චර රට දියුණු වෙද්දී ඇයි මේ කොරෝනා අල්ලාගෙන මැරෙන්න හදන්නේ

    ගූ ඇන් පී උනුයි, කුහක ජෙප්පොයි තමයි ඔය බොරු කතා පතුරවන්නෙ. 😒
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    ප්‍රතිදේහ පරීක්ෂාවක් කරන්නේ නැති නිසා
    ඔය කියන percentage එක සලකල බලද්දී
    හැදිලා හොද වෙච්ච උනුත් ඔතන ඇති .
    pcr එක පොසිටිව් වෙන්නේ නෑ ඇගෙන් වයිරස් එක ගියාට පස්සේ
    සාමන්යෙන් වෙන්නේ තියෙද්දිත් negative වෙන එක තමා
     
    • Like
    Reactions: BadBlueGenius

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් අද දවසටද ? නැත්නම් මේ වෙනකම් ඔක්කොමද ?
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මචන් අද දවසටද ? නැත්නම් මේ වෙනකම් ඔක්කොමද ?
    18 සිට 26 දක්වා දින 8 ක කළ PCR ප්‍රතිඵල..එවායේ රිසල්ට් අද ඇවිත් තියෙන්නේ.ඔක්කොම අහබු එවා
     
    • Wow
    Reactions: shadow134