කොලඹ පට්ට BURGER කඩයක් / ට්‍රක් එකක්

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    ඕවා තනිකර ලෙඩ හදන කෑම .ඔවා හැදුවේ මිනිස්සු ලෙඩකරලා බෙහෙත් විකුණන ඖෂධ සමාගම් :yes:

    Ekath hari, habayi indala hitala kewa kiyala awlak nane bro
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    මොකක්ද බන් බනිසෙ 460ක් දීල කන්නෙ. එච්චර ගනන් oil වල බනිසෙ ඔබල ගන්න නිසාද :lol::lol: