කොලඹ පාරවල් සහ බස් යන time දන්න කෙනෙක්

lonewolf22

Junior member
  • Jan 24, 2016
    52
    20
    8
    කොලඹ, බත්තරමුල්ල, මාලඹේ බස් යන time දන්න කෙනෙක&#3530

    මචන්ලා, මගෙ බෝඩිම තියෙන්නෙ මාලඹේ. කොටුවෙ ඉදන් මාලඹේට එන්න පුලුවන් අන්තිම බස් එක කීයටද තියෙන්නෙ? රෑ වෙලා මාලඹේටම බස් නැත්තන් අඩුම බත්තරමුල්ලටවත් එන්න පුලුවන් අන්තිම බස් එක?
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඉස්සරනම් අපේ තාත්තා නම් රෑ වෙලා ආවාම අද වරායේ බස් එකේ ආවේ කියනවා.. අන්තිමට ඒක තමයිලු එන්නේ.. දැන්නම් කොහොමද දන්නේ නෑ බං..:no:
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    Kotuwen 10 tai 11tai 170 bus dekak awa issaranam. tawama enawa ethi, langakadi mama ewill anehe., 11ta ena eka kollupitiya harahada koheda awe.
     
    lonewolf22

    Junior member
  • Jan 24, 2016
    52
    20
    8
    ඉස්සරනම් අපේ තාත්තා නම් රෑ වෙලා ආවාම අද වරායේ බස් එකේ ආවේ කියනවා.. අන්තිමට ඒක තමයිලු එන්නේ.. දැන්නම් කොහොමද දන්නේ නෑ බං..:no:
    11.gif

    Kotuwen 10 tai 11tai 170 bus dekak awa issaranam. tawama enawa ethi, langakadi mama ewill anehe., 11ta ena eka kollupitiya harahada koheda awe.

    issara kiwe gdak kalda machan ? e time ekta dn tibba nm maru
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    normaly 9 withara wenakal weda karanawa... borellen anthima 174 bus eka thiyanawa 10.30ta. eke battaramullata enna puluwan....
    re 12ta enawa kotuwen 190 Godagama CTB ekak.. eka thamai anthima eka
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    170, 190 re 10 wage wenakal digatama duwanawa. Ita passe 170 adui , eth 190 thiyenawa ctb. Anthima eka re 11.45 kotuwen adinawa ctb. ( jet elawapu ekek elawanne.. ) :) :baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    කොටුවෙන් 12ට යන 190ක් තියනවා
    තව ටවුන්හෝල් එකෙන් 10.20ට යන 190කුත් තියනවා, කොටුවෙන් 10ට 10.10ට වගේ එනවා ඇත්තෙ
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    190 bus weda bn ree wenakam. Anthima 11 da koheda..
    Nethnam ubata oni welawaka kaduwelata enna bus nam thiyanawa.. parana para dura bus. Ekaka kaduwelata avith malabeta palayan
     
    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    රැ 10 ඉඳලා පැයෙන් පැයට බස් තියෙනවා. වරාය බස් එක190 රැ12 එක තමා අන්තිම එක.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ra 10n wage passe pvt bus hukanne nane ban.
    ctb witarayi thiyenne. umba ctb stand ekata call ekak daala ahapan last but time mokakda
    kiyala
     
    lonewolf22

    Junior member
  • Jan 24, 2016
    52
    20
    8
    170, 190 re 10 wage wenakal digatama duwanawa. Ita passe 170 adui , eth 190 thiyenawa ctb. Anthima eka re 11.45 kotuwen adinawa ctb. ( jet elawapu ekek elawanne.. ) :) :baffled:

    කොටුවෙන් 12ට යන 190ක් තියනවා
    තව ටවුන්හෝල් එකෙන් 10.20ට යන 190කුත් තියනවා, කොටුවෙන් 10ට 10.10ට වගේ එනවා ඇත්තෙ

    රැ 10 ඉඳලා පැයෙන් පැයට බස් තියෙනවා. වරාය බස් එක190 රැ12 එක තමා අන්තිම එක.

    ra 10n wage passe pvt bus hukanne nane ban.
    ctb witarayi thiyenne. umba ctb stand ekata call ekak daala ahapan last but time mokakda
    kiyala
    11.gif

    12 wenkn tynwa kiynne awlak na..info walata thanks machanla :)
     
    lonewolf22

    Junior member
  • Jan 24, 2016
    52
    20
    8
    190 bus weda bn ree wenakam. Anthima 11 da koheda..
    Nethnam ubata oni welawaka kaduwelata enna bus nam thiyanawa.. parana para dura bus. Ekaka kaduwelata avith malabeta palayan
    uba kiynne 17 bus da ? or nattan Balummahara idan kaduwelata tynwada bus ??
    ehema tibuna nm lesi, kotuwata ghn watyak enwata wada :D
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    අන්තිමට තියෙන්නේ රෑ 12.00ට 190 ගොඩගම සී.ටී.බී එකක්. එක නවත්තලා තියෙන්නේ ෆ්ලොටින් මාර්කට් එක ඉස්සරහා
     
    • Like
    Reactions: richlife

    lonewolf22

    Junior member
  • Jan 24, 2016
    52
    20
    8
    අන්තිමට තියෙන්නේ රෑ 12.00ට 190 ගොඩගම සී.ටී.බී එකක්. එක නවත්තලා තියෙන්නේ ෆ්ලොටින් මාර්කට් එක ඉස්සරහා

    Thanks :D
    bus eka tiynwa uba kiypu welwata, nawattala tynne habai ara screen eka issaraha :D