Yo Yo...උබ මේ දවස් වල බ්‍රේකින්ග් බෑඩ් බලනවා නේද
මාත් ලගදි බලලා ඉවර උනෙ පට්ට් ඕයි...........
වෙන මොනාද බන් ඒවගෙ සිරා ටීවී කතා තියෙන්නෙ
කියපන්කො
...Bitch ....
TV katha thiyanwa..ahasen a tharu kumara balapan pothakuth gahala ethi denatamath...

Yo Yo...උබ මේ දවස් වල බ්‍රේකින්ග් බෑඩ් බලනවා නේද
මාත් ලගදි බලලා ඉවර උනෙ පට්ට් ඕයි...........
වෙන මොනාද බන් ඒවගෙ සිරා ටීවී කතා තියෙන්නෙ
කියපන්කො
...Bitch ....

එල මේක මට අමතක වෙලා තිබ්බෙ
ලොවීනා, මාගම්සෝලි හොදද...
වර්ශා 14 ඇවිල්ලලු නේද ?![]()
බොඳ මීදුම් සෙට් එක හොඳයි![]()
සාමාන්‍යයෙන් ඉතිං සුජීව ප්‍රසන්නාරච්චිගෙ පොත් ඔක්කොම වගේ දෙයක් ගන්න තියෙන වැදගත් පොත් ඔව්![]()
![]()

bp sherlock holmes kohomada?![]()
e tika ganna one..වර්ශා 14 ඇවිල්ලලු නේද ?![]()
බොඳ මීදුම් සෙට් එක හොඳයි![]()
සාමාන්‍යයෙන් ඉතිං සුජීව ප්‍රසන්නාරච්චිගෙ පොත් ඔක්කොම වගේ දෙයක් ගන්න තියෙන වැදගත් පොත් ඔව්![]()
![]()

TV katha thiyanwa..ahasen a tharu kumara balapan pothakuth gahala ethi denatamath...![]()

මාගම් සොලිය කියනවනවට වඩා හොදයි වැලක් බලනවා. ස්ආහිත්ය කියලා උගෙ හිතෙ තියන ෆැන්ටසියට ඉතිහාසය ගලපලා තියෙන්නෙ. පොර්න්ග්‍රෙපි කියන්නෙ එ වගෙ
ලොවිනා නම් බලල නැහැ.
සෙකොට්ටම් නම් මගම් සොලියට වඩා හොදයි එත් එකත් හොද කතාවක් නිකම් පට්ට චොර විදියට එවරකරලා තියෙන්නෙ
අරනකට පෙම් බැද කියවපන්

ඊයේ ගිහිල්ලා ගත්තේ මේ ටික.
ඒ ඔහු නොවේ - සුසිත රුවන් - 350.00 - සරසවි ප්‍රකාශකයෝ
අද්බූත සිනමා නළුවා - රොබට් ආතර් - 250.00 - සුසර ප්‍රකාශකයෝ
මල්ගුඩි පාසල් දවස් - ආර් කේ නාරායනන් - 250.00 - සුසර ප්‍රකාශකයෝ
අවසන් ලියුම - අනුලා ද සිල්වා - 360.00 - මිහිර පොත් ප්‍රකාශකයෝ
ඕලන්ද නෞකාව - චන්දන මෙන්ඩිස් - 375.00 - කතෘ ප්‍රකාශන
පොත් හෙර - මානෙල් ජයන්ති ගුණසේකර - 690.00 - පහන් ප්‍රකාශන
මේ හැම එකකටම 20% වට්ටමක් ලැබුන. අයෙත් හෙටත් යනවා. ගිහිල්ල ඇවිල්ල ගත්තු පොත් ටික දැන්නම්.
ගොඩක් අය මොහාන් රාජ් මඩවල ගේ පොත් හොදඊ කියනවා. එත් මගේ අදහස නම් ඒවා මෙලෝ වැඩකට ඇති ඒවා නොවෙයි. එක නිසා ඒ සල්ලි දීල වෙන වැඩ ඇති පොත් ටිකක් ගන්න.

![]()
me tika gaththe
ai heta yanna one

පොත් ප්‍රදර්ශනෙ කවද වෙනකන් තියෙනවද![]()

ඊයේ ගිහිල්ලා ගත්තේ මේ ටික.
ඒ ඔහු නොවේ - සුසිත රුවන් - 350.00 - සරසවි ප්‍රකාශකයෝ
අද්බූත සිනමා නළුවා - රොබට් ආතර් - 250.00 - සුසර ප්‍රකාශකයෝ
මල්ගුඩි පාසල් දවස් - ආර් කේ නාරායනන් - 250.00 - සුසර ප්‍රකාශකයෝ
අවසන් ලියුම - අනුලා ද සිල්වා - 360.00 - මිහිර පොත් ප්‍රකාශකයෝ
ඕලන්ද නෞකාව - චන්දන මෙන්ඩිස් - 375.00 - කතෘ ප්‍රකාශන
පොත් හෙර - මානෙල් ජයන්ති ගුණසේකර - 690.00 - පහන් ප්‍රකාශන
මේ හැම එකකටම 20% වට්ටමක් ලැබුන. අයෙත් හෙටත් යනවා. ගිහිල්ල ඇවිල්ල ගත්තු පොත් ටික දැන්නම්.
ගොඩක් අය මොහාන් රාජ් මඩවල ගේ පොත් හොදඊ කියනවා. එත් මගේ අදහස නම් ඒවා මෙලෝ වැඩකට ඇති ඒවා නොවෙයි. එක නිසා ඒ සල්ලි දීල වෙන වැඩ ඇති පොත් ටිකක් ගන්න.
elz mcn english ewwa ne bn
sinhala ewwa ehema kiywanne natiwa ati maye hite![]()