කොලඹ පොත් ප්‍රදර්ශනෙන් ගන්න හොද පොත් මොන&#3520

Barak Obama

Member
Mar 19, 2014
659
53
0
Yo Yo...උබ මේ දවස් වල බ්‍රේකින්ග් බෑඩ් බලනවා නේද
මාත් ලගදි බලලා ඉවර උනෙ පට්ට් ඕයි...........:cool::cool:
වෙන මොනාද බන් ඒවගෙ සිරා ටීවී කතා තියෙන්නෙ:oo:
කියපන්කො

...Bitch ....

TV katha thiyanwa..ahasen a tharu kumara balapan pothakuth gahala ethi denatamath... :eek:
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එල මේක මට අමතක වෙලා තිබ්බෙ ;)
    ලොවීනා, මාගම්සෝලි හොදද...

    මාගම් සොලිය කියනවනවට වඩා හොදයි වැලක් බලනවා. ස්ආහිත්ය කියලා උගෙ හිතෙ තියන ෆැන්ටසියට ඉතිහාසය ගලපලා තියෙන්නෙ. පොර්න්ග්‍රෙපි කියන්නෙ එ වගෙ

    ලොවිනා නම් බලල නැහැ.

    සෙකොට්ටම් නම් මගම් සොලියට වඩා හොදයි එත් එකත් හොද කතාවක් නිකම් පට්ට චොර විදියට එවරකරලා තියෙන්නෙ

    අරනකට පෙම් බැද කියවපන්
     
    ඊයේ ගිහිල්ලා ගත්තේ මේ ටික.

    ඒ ඔහු නොවේ - සුසිත රුවන් - 350.00 - සරසවි ප්‍රකාශකයෝ
    අද්බූත සිනමා නළුවා - රොබට් ආතර් - 250.00 - සුසර ප්‍රකාශකයෝ
    මල්ගුඩි පාසල් දවස් - ආර් කේ නාරායනන් - 250.00 - සුසර ප්‍රකාශකයෝ
    අවසන් ලියුම - අනුලා ද සිල්වා - 360.00 - මිහිර පොත් ප්‍රකාශකයෝ
    ඕලන්ද නෞකාව - චන්දන මෙන්ඩිස් - 375.00 - කතෘ ප්‍රකාශන
    පොත් හෙර - මානෙල් ජයන්ති ගුණසේකර - 690.00 - පහන් ප්‍රකාශන

    මේ හැම එකකටම 20% වට්ටමක් ලැබුන. අයෙත් හෙටත් යනවා. ගිහිල්ල ඇවිල්ල ගත්තු පොත් ටික දැන්නම්.

    ගොඩක් අය මොහාන් රාජ් මඩවල ගේ පොත් හොදඊ කියනවා. එත් මගේ අදහස නම් ඒවා මෙලෝ වැඩකට ඇති ඒවා නොවෙයි. එක නිසා ඒ සල්ලි දීල වෙන වැඩ ඇති පොත් ටිකක් ගන්න.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    11.gif
    පොත් ප්‍රදර්ශනේ රවුමක් ගහන ගමන් කැමති නං මේකටත් ඇවිත් යන්න එන්න
    11.gif

    qLIKRvC.jpg

    hwF02PO.jpg

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වර්ශා 14 ඇවිල්ලලු නේද ? :dull: :dull:
    බොඳ මීදුම් සෙට් එක හොඳයි :dull: :dull:
    සාමාන්‍යයෙන් ඉතිං සුජීව ප්‍රසන්නාරච්චිගෙ පොත් ඔක්කොම වගේ දෙයක් ගන්න තියෙන වැදගත් පොත් ඔව් :dull: :dull:

    :P
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වර්ශා 14 ඇවිල්ලලු නේද ? :dull: :dull:
    බොඳ මීදුම් සෙට් එක හොඳයි :dull: :dull:
    සාමාන්‍යයෙන් ඉතිං සුජීව ප්‍රසන්නාරච්චිගෙ පොත් ඔක්කොම වගේ දෙයක් ගන්න තියෙන වැදගත් පොත් ඔව් :dull: :dull:

    සුජීව ප්‍රසන්නාරච්චි :eek::eek::eek::eek::eek::angry:
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    මාගම් සොලිය කියනවනවට වඩා හොදයි වැලක් බලනවා. ස්ආහිත්ය කියලා උගෙ හිතෙ තියන ෆැන්ටසියට ඉතිහාසය ගලපලා තියෙන්නෙ. පොර්න්ග්‍රෙපි කියන්නෙ එ වගෙ

    ලොවිනා නම් බලල නැහැ.

    සෙකොට්ටම් නම් මගම් සොලියට වඩා හොදයි එත් එකත් හොද කතාවක් නිකම් පට්ට චොර විදියට එවරකරලා තියෙන්නෙ

    අරනකට පෙම් බැද කියවපන්

    elaz mcn :cool::cool:
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    ඊයේ ගිහිල්ලා ගත්තේ මේ ටික.

    ඒ ඔහු නොවේ - සුසිත රුවන් - 350.00 - සරසවි ප්‍රකාශකයෝ
    අද්බූත සිනමා නළුවා - රොබට් ආතර් - 250.00 - සුසර ප්‍රකාශකයෝ
    මල්ගුඩි පාසල් දවස් - ආර් කේ නාරායනන් - 250.00 - සුසර ප්‍රකාශකයෝ
    අවසන් ලියුම - අනුලා ද සිල්වා - 360.00 - මිහිර පොත් ප්‍රකාශකයෝ
    ඕලන්ද නෞකාව - චන්දන මෙන්ඩිස් - 375.00 - කතෘ ප්‍රකාශන
    පොත් හෙර - මානෙල් ජයන්ති ගුණසේකර - 690.00 - පහන් ප්‍රකාශන

    මේ හැම එකකටම 20% වට්ටමක් ලැබුන. අයෙත් හෙටත් යනවා. ගිහිල්ල ඇවිල්ල ගත්තු පොත් ටික දැන්නම්.

    ගොඩක් අය මොහාන් රාජ් මඩවල ගේ පොත් හොදඊ කියනවා. එත් මගේ අදහස නම් ඒවා මෙලෝ වැඩකට ඇති ඒවා නොවෙයි. එක නිසා ඒ සල්ලි දීල වෙන වැඩ ඇති පොත් ටිකක් ගන්න.

    ela ela mcn poth nm ambaneka tiye neda bn saalli tiyennt epayi gnna:baffled:
    tawa gattot dpnko
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඊයේ ගිහිල්ලා ගත්තේ මේ ටික.

    ඒ ඔහු නොවේ - සුසිත රුවන් - 350.00 - සරසවි ප්‍රකාශකයෝ
    අද්බූත සිනමා නළුවා - රොබට් ආතර් - 250.00 - සුසර ප්‍රකාශකයෝ
    මල්ගුඩි පාසල් දවස් - ආර් කේ නාරායනන් - 250.00 - සුසර ප්‍රකාශකයෝ
    අවසන් ලියුම - අනුලා ද සිල්වා - 360.00 - මිහිර පොත් ප්‍රකාශකයෝ
    ඕලන්ද නෞකාව - චන්දන මෙන්ඩිස් - 375.00 - කතෘ ප්‍රකාශන
    පොත් හෙර - මානෙල් ජයන්ති ගුණසේකර - 690.00 - පහන් ප්‍රකාශන

    මේ හැම එකකටම 20% වට්ටමක් ලැබුන. අයෙත් හෙටත් යනවා. ගිහිල්ල ඇවිල්ල ගත්තු පොත් ටික දැන්නම්.

    ගොඩක් අය මොහාන් රාජ් මඩවල ගේ පොත් හොදඊ කියනවා. එත් මගේ අදහස නම් ඒවා මෙලෝ වැඩකට ඇති ඒවා නොවෙයි. එක නිසා ඒ සල්ලි දීල වෙන වැඩ ඇති පොත් ටිකක් ගන්න.

    Sherlock holmes poth 2k dala neda me parath.. :D
    oya me aragena thiyena ekai, thawa ekak thibbe nadda?