කොලඹ වෙසක් කලාප

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මේ පාර පානදුරේ තමා වෙසක් කලාප තියෙන්නේ... ලංකාවේ ලොකු ම තොරණත් පානදුරේ...
    ලොකුම දන්සැලත් එහේ..

    Scurvy Restaurant
    අපෙන් කෑවොත් පිට යන්නේ නෑ. පිටින් කැවොත් අපි දන්නේ නෑ.
     

    Mulla Omar

    Active member
  • Apr 26, 2023
    45
    244
    33
    ආණ්ඩුවේ වෙසක් කලාපය මේ පාර පුත්තලමේ.

    ආයේ ඉතිං බෞද්ධාලෝක මාවත, හුණුපිටිය ගංගාරාම, කිරිබත්ගොඩ, කඩවත මහර තමයි.