මිත්රවරුනි....
කොලඹ වෙසක් කලාප මේ පාර කොහේ කොහේද තියෙන්නේ?
කොලඹ වෙසක් කලාප මේ පාර කොහේ කොහේද තියෙන්නේ?
ලොකුම දන්සැලත් එහේ..මේ පාර පානදුරේ තමා වෙසක් කලාප තියෙන්නේ... ලංකාවේ ලොකු ම තොරණත් පානදුරේ...
දෙහිවල, ඩොටෙ ඉදන් එන උන් අපේ ගෙදර ඉදපන්

රූපවාහිනී බෞද්ධාලෝක වෙසක් කලාපය - බෞද්ධාලෝක මාවත
බුද්ධ රශ්මි වෙසක් කලාපය - ගංගාරාමය

Ai a?ubalage hedarath thoran pennanawada?දෙහිවල, ඩොටෙ ඉදන් එන උන් අපේ ගෙදර ඉදපන්