කොලඹ ෆිසිකල්

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    කොළඹ ෆිසිකල් වල ඇප්ලයිඩ් සහ පරිගණක විද්‍යාව අනිවාර්යයි ද? සාමාන්‍යයෙන් ලෙක්චර්ස් කීය විතර වෙනකම් තියෙනව ද ප්‍රැක්ටිකල් තියෑන විෂයන් එකක් විතරක් කරන කෙනෙකුට?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොළඹ ෆිසිකල් වල ඇප්ලයිඩ් සහ පරිගණක විද්‍යාව අනිවාර්යයි ද? සාමාන්‍යයෙන් ලෙක්චර්ස් කීය විතර වෙනකම් තියෙනව ද ප්‍රැක්ටිකල් තියෑන විෂයන් එකක් විතරක් කරන කෙනෙකුට?
    අදාල faculty එකට කෝල් එකක් හරි email එකක් හරි ගහලා බලපන්කෝ
     
    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    කොළඹ ෆිසිකල් වල ඇප්ලයිඩ් සහ පරිගණක විද්‍යාව අනිවාර්යයි ද? සාමාන්‍යයෙන් ලෙක්චර්ස් කීය විතර වෙනකම් තියෙනව ද ප්‍රැක්ටිකල් තියෑන විෂයන් එකක් විතරක් කරන කෙනෙකුට?
    Ow. Mn physical. PM me
     
    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    මම කැම්පස් අවුට් වෙලා ඉන්නෙ මල්ල
    අවුට් වෙලා නම් මොන මගුලකටද අහන්නෙ

    මොන අවුරුද්දෙද 😂😂😂
    මම කැම්පස් අවුට් වෙලා ඉන්නෙ මල්ලී 😂
    ------ Post added on Aug 12, 2021 at 3:11 PM
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    අවුට් වෙලා නම් මොන මගුලකටද අහන්නෙ
    මම ෆිසික්ල නෙමෙයි. උවමනාවකට අහන්නෙ. උඹට උත්තර දෙන්න උවමනාවක් නැත්නම් පුකේ අමාරුවට උඹ ඕවා අහන්නෙ😂
     
    • Love
    Reactions: Boole

    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    මම ෆිසික්ල නෙමෙයි. උවමනාවකට අහන්නෙ. උඹට උත්තර දෙන්න උවමනාවක් නැත්නම් පුකේ අමාරුවට උඹ ඕවා අහන්නෙ😂
    ලගදි අවුට් උන එකෙක්ද කොහෙද 😂😂😂
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,604
    22,751
    113
    අම්බකිස්ස
    ලෙක්චර්ස් තියෙනව වෙලාවල් නන් වෙනස් වෙනවා තමන් තෝරගන්න අනිත දේවල් එක්ක...සාමාන්‍යයෙන් එහෙම ලොකු ලෝඩ් එකක් නෑ.cs සෙකන්ඩ් ඉයර් එකේදි අත අරින්න පුලුවන් පලවෙනි එකේදි අනිවාර්යයි.ඇප්ලයිඩ් අනිවාර්යයි
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    ලෙක්චර්ස් තියෙනව වෙලාවල් නන් වෙනස් වෙනවා තමන් තෝරගන්න අනිත දේවල් එක්ක...සාමාන්‍යයෙන් එහෙම ලොකු ලෝඩ් එකක් නෑ.cs සෙකන්ඩ් ඉයර් එකේදි අත අරින්න පුලුවන් පලවෙනි එකේදි අනිවාර්යයි.ඇප්ලයිඩ් අනිවාර්යයි
    Ai CS atha arinne